Apple iPhone වල වාසි සහ අවාසි

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ee unata wadipura 50,000 witara ee hethuwa nisa gewanne mokatada ban? henama moda wadak ne eka?

    Mekane machan wede. Oya iphone gahanne lankawe ape market balala newei godak. Godakma gahanne europe , us wage ewata hariyanna. Ekane premium qulity eka. Anika unta gana prsnayak na. Oya lankawe witarai ipone patta ganam.

    Mama inne kuwait. Mehe samsung s6 ekaiiphone 6s ekai basse ekama ganata. Lanawe iphone eka samsung ekata wata hena ganan.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    andriod ekat IOS thathweta enna amarui ban... IOS hadanne apple eke hardware walatama nisayi IOS awl yanne natte. Andriod enne phone model bara ganakataa ee nisa andiod eke widiyatama hardware optimize wenne naa. IOS wagema andriod use karanna one nan itin Nexus ekak ganna one

    Ow habai eka atta. Un models baraganakata os eka gahanwa ne. Ehema karala oya ththwe tina ekath goda machan.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mekane machan wede. Oya iphone gahanne lankawe ape market balala newei godak. Godakma gahanne europe , us wage ewata hariyanna. Ekane premium qulity eka. Anika unta gana prsnayak na. Oya lankawe witarai ipone patta ganam.

    Mama inne kuwait. Mehe samsung s6 ekaiiphone 6s ekai basse ekama ganata. Lanawe iphone eka samsung ekata wata hena ganan.

    naa ban US walath Iphone eke second hand market ekath wadee brand new ganath wadee. US wala nan huga denek Iphone ekayi anika flagship phones modelui ganne unge carriers walin lock karapu phones adu ganata dena nisaa.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Jailbreak karla tina ayata premium TV channels balanna app ekaka tinawa aluth.
    LIVEBOX kiyata.godak channels Hd denne. Dalama balanna. Patta..me lagadi awe
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    naa ban US walath Iphone eke second hand market ekath wadee brand new ganath wadee. US wala nan huga denek Iphone ekayi anika flagship phones modelui ganne unge carriers walin lock karapu phones adu ganata dena nisaa.

    Kiwait walanam ehema na machan. Second hand patta labai ona ekaka. Anika brandnew tika kalekin gana adu wenawa henata.
    Mehe wikunanna tina hema phone ekakama unlock. Kohen gaththath unlock. Eka nisa bayak na. Unlock nathi ewa wikunanna thahanam.
     
    • Like
    Reactions: AshenTM

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Macho uba android phone ekak gatath natath ubata oya kagen hari illagena hari balanna puluwan. Eth apple phone ekak ubata illuwath balanna deida ekek...

    ඒ මොකෝ බං? ඇයි උඹේ iPhone තියන යාළුවො phone එක බලන්න ඉල්ලුවොත් බෑ කියනවද?:eek:
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    mamanam oya hama phone jathiyak ma use kara machanla...iphone eka tarama anikawa wadak ne bun..samsung gatta dawase indan leda original john keels warranty aragenat leda bun ..rasthyaduwa itath wadi..
    mamanam aplle walata vote....
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඉතිං මම ඒවා කුඩු වෙන්නෙ නැහැ කියලා කිව්වද?:rofl:උඹනේ අයිෆාේන් කවදාවත් කැඩෙන්නේ නැහැ වගේ කථා කියල තියෙන්නේ..:rofl:

    එහෙම කියල නෑනෙ බන් :angry:
    මේ ලෝකෙ කැඩෙන්නෙ බිදෙන්නෙ නැති සදාකාලික දේවල් නෑ තමයි
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    :rofl:මූ ෂුවර් එකට අයිෆෝන් 4 හරි 5 හරි use කරන එකෙක්.ඒකයි 6s එකේ features ගැන දන්නේ නැත්තේ..

    ඔය වගේ 4K කියන්නෙ මොකක්ද HD කියන්නෙ මොකද්ද කියලවත් නොදන්න උන් තමයි බහුතරය IPHONE අරන් SHOW එක දාන්නෙ.

    BTW සිංහල අවුල නම් තියෙනව SONY වල.ඒත් වැඩි කාලෙකට නෙවෙයි. ලඟදි එන MARSHMALLOW update එකත් එක්ක සිංහල එනව
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අවන්කවම අයිෆෝන් එකේ ඔය කියන තරම් කොලිටියක් නෑ,අයිෆෝන් 6s ඩිස්ප්ලේ එක ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකක එන ලොන්තම රෙසොලුෂන් තියෙන ඩිස්ප්ලේ එක:oo:,රෙටිනා ඩිස්ප්ලේ කිව්වට රෙටිනා කියන්නෙ නමක් විතරයි,එහෙම ටෙක්නොලොජි එකක් නෑ,අර උන්ගෙ මවුස් එකට මැජික් මවුස් කියනවා වගේ.ඇති පුකක් නෑ....,අනිත් එක ගෝරිල්ලා ග්ලාස් එක බිම වැටුනට කැඩෙනවා අඩුයි.අයිෆෝන් ඩිස්ප්ලේ එකනම් වැටෙන පමාවට ස්පයිඩර් මෑන් තීම් එක දානවා.ඇත්ත අයිෆෝන් එක ස්ටේබල් වැඩී,ඒ යුනික්ස් නිසා.උන්ගෙ කෙරුවාවක් නෙවෙයි.ඒත් ජේල්බ්‍රේක් කරපු අයිෆෝන් ඕනෙ තරම් ලැග් වෙනවා,මල්ටි ටාස්කින් අන්තිමයි(මේකනම් පියෝ ඇන්ඩ්‍රොයිඩ්වලත් නෑ,ඒත් සැම්සුන්ග් සෝනි එච්ටීසී වෙනම ඇඩ් කරනවා).......,එච්චර ඕනෙ නෑ,උන්ගෙ බැක් බටන් එක නැති එක තමයි මලම පනින්නෙ:rofl:,හෝම් බටන් එක එබුවහම හෝම් එකට එනවා මිසක් කලින් පේජ් එකට යන්නෙ නෑනෙ.උන්ගෙ බැක් එකක් තියෙනවා වම් පැත්තෙ උඩ කෙලවරේ,දකුනු අතෙන් 6s plus එකක් වගේ යූස් කරන එකෙක්ට වම් අතෙන් තමයි බැක් බටන් එක ඔබන්න වෙන්නෙ,නැත්තන් තුන් පාරක් හෝම් බටන් එක ඔබලා පහලට ආවම බැක් එක ඔබන්න ඕනෙ.ඒකට හේතුව ඇපල්ලට ඒක වෙනස් කරන්න බෑ,මොකද කලින් තිබුන පොඩි ඩිස්ප්ලේ වලට හදපු යූ අයි එකමයි තාම තියෙන්නෙ.හදිස්සියෙ උන් බැක් බටන් එක පහලට ගෙනාවොත් ගොන් හැත්ත කෑ ගහයි බැක් එක නැති වෙලා කියලා:rofl::rofl::rofl:.ඔය වගේ ඇපල්ලා නා ගත්තු තැන් සිය ගානක් සහ අයිෆෝන් නොගැනීමට හේතු සිය ගානක් තියෙනවා,අනිත් එක අයිෆෝන් ගත්තු උන් පොහොසත්නම් බිල්ගේට්ස් පවා දුප්පත් වෙන්න ඕනෙ:D,මාස 6ක් පඩිය එකතු කරලා අයිෆෝන් අරගෙන ෂෝ එක දාන උන් වැඩියි ඇත්තටම සල්ලි තිබිලා ගන්න උන්ට වඩා :baffled::baffled::baffled:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    6s එකෙත් තියෙන්නෙ 4k display තමයි බ්‍රෝ
    Sony වල සිංහල අකුරු පේනවද ?


    අනේ මහත්තයො බොරු කියනවා කියලා ඔහොමත් කියන්න ඔට්‍ටු නෑ හරිද...:P:P:Pඇපල් වල තාම 4K නෑ....
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Android පාවිච්චි කරන්නේ දැන් ඊගාව එක iphone එකක් තමා කලිනුත් තිබිලා තියෙනවා 4S එහේම මට නම් වරදක් නැ අවෂය වැඩ ටික කරගන්න ඇති android වගේ හිරවෙන්නේ නම් නැ
     
    Last edited: