Apple iPhone වල වාසි සහ අවාසි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    android, iphone 2ma use karanawa. iphone eka hodai android walata wada :D

    ඕක තමා iphone fanboys ලා නිතරම කියන කථාව.දෙකම use කරනවා..:rofl:ඉතින් ඇයි දෙකම use කරන්නේ.මම නම් use කරන්නේ මට හොදයි කියන එක විතරයි..:P
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    ඕක තමා iphone use කරන උන් ගොඩක් කියන කථාව.දෙකම use කරනවා..:rofl:ඉතින් ඇයි දෙකම use කරන්නේ.මම නම් use කරන්නේ මට හොදයි කියන එක විතරයි..:P

    haha. :P ne bang issella gatte. samsung. passe iphone. ekai une. :rolleyes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Machan VPN software dana puluwanda ban iphone ekata??

    Mama dan android godak phone use kala...

    Wenasakatat ekka next phone eka iphone ekak gannai hithan inne...

    Mata dan me android eken karaganna ewa oken karaganna bari unot etin adenawaa...

    Ekai baya
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    iphone btry chatar kiyanne ey bang. :confused: mage eka dwas 4-5 tiyenawa. dwasema ellila innawanam dwas 3k wage tiyenawa ;)

    බොරු කියන්න ඕන නැහැ.iphone 6+,6s+ දෙකේ බැටරි ලයිෆ් එක හොදයි.:yes:ඒත් චාර්ජ් වෙන්න යන වෙලාව බලපන්කො.:confused::lol::lol::lol:මං ළග තියෙන LG V10 එක full චාර්ජ් වෙන්න යන්නේ පැයයි විනාඩි පහයි..50% in 40 min (Quick Charge 2.0).:rofl::P.මම දන්න උන්ගේ අයිෆෝන් ගොඩක් වෙලාවට චාර්ජ් වෙන්නම තමා ගහලා තියෙන්නේ.ගෙදරට ආවොත් හොයන්නේ ප්ලග් පොයින්ට් එකක්.:lol::lol:අයියෝ විදින දුකක්.:lol:ඔය තරම් වැඩ දන්නවා කියන අයිෆෝන් කාරයොන්ට බැරි උනානේ ඉක්මනට චාර්ජ් වෙන්න හරි ෆෝන් එක හදාගන්න.:oo:

    R48pWK6.jpg

    8tVgyb3.jpg

    2MYWqYH.jpg

    http://www.phonearena.com/phones/benchmarks

    :lol::lol::lol::lol:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    බොරු කියන්න ඕන නැහැ.iphone 6+,6s+ දෙකේ බැටරි ලයිෆ් එක හොදයි.:yes:ඒත් චාර්ජ් වෙන්න යන වෙලාව බලපන්කො.:confused::lol::lol::lol:මං ළග තියෙන LG V10 එක full චාර්ජ් වෙන්න යන්නේ පැයයි විනාඩි පහයි..50% in 40 min (Quick Charge 2.0).:rofl::P.මම දන්න උන්ගේ අයිෆෝන් ගොඩක් වෙලාවට චාර්ජ් වෙන්නම තමා ගහලා තියෙන්නේ.ගෙදරට ආවොත් හොයන්නේ ප්ලග් පොයින්ට් එකක්.:lol::lol:අයියෝ විදින දුකක්.:lol:ඔය තරම් වැඩ දන්නවා කියන අයිෆෝන් කාරයොන්ට බැරි උනානේ ඉක්මනට චාර්ජ් වෙන්න හරි ෆෝන් එක හදාගන්න.:oo:

    :lol::lol::lol::lol:

    mokakda bang charge karanna tiyena hadissiya. mage nam 3hours. phone ekak use karanna giyama slow wena ekane epa wenne.
    samsung ekath 2hour 30min wage yanawane :D
    anith ewun dwas 2,3 trip ekak giyoth phone charger ussan ehata dwanawa meheta duwanawa :D

    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඇහුවමයි iPhone බෝරිං කියනවා. :shocked:
    Highly addictive බ්‍රෝ :rofl:

    Machan Highly addictive newei...

    Godak aya trend eka nisa loku ganak dila asawen gannawa...

    eta passe wadak karaganna baruwa erunama etin full upset eth lokaya hinawei kiyala mokut kiyanne naa..

    Mage yaluwek gatta 5s ekak e magula nam melo wadak naa... Hunu bijjak wage screen ekak tiyana magula mu gatte 106000 kata...

    Tika dawasak yaddi mutama terenawa wade aul kiyala eth piliganna kamati naa 106000k nasti karagatta kiyala...

    iphone 6 walin passe nam tikak hari hodai....
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    mokakda bang charge karanna tiyena hadissiya. mage nam 3hours. phone ekak use karanna giyama slow wena ekane epa wenne.
    samsung ekath 2hour 30min wage yanawane :D

    ඔව් ඉතින් ගෙදරම ඉන්න උන්ටනම් අවුලක් නෑ.නැත්නම් ඉතින් powerbank එකක පිහිට තමා..මම samsung ගැන දන්නේ නෑ.මම කිව්වේ V10 එක ගැන.:D
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    ඔව් ඉතින් ගෙදරම ඉන්න උන්ටනම් අවුලක් නෑ.නැත්නම් ඉතින් powerbank එකක පිහිට තමා..මම samsung ගැන දන්නේ නෑ.මම කිව්වේ V10 එක ගැන.:D

    මම v10 gගැන දන්නේ නෑ. මම කිව්වේ iphone 6+ එක ගැන. :D
    gedara paya 3kata wada inna manussayek nedda bang hoyaganna. :D
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බොරු කියන්න ඕන නැහැ.iphone 6+,6s+ දෙකේ බැටරි ලයිෆ් එක හොදයි.:yes:ඒත් චාර්ජ් වෙන්න යන වෙලාව බලපන්කො.:confused::lol::lol::lol:මං ළග තියෙන LG V10 එක full චාර්ජ් වෙන්න යන්නේ පැයයි විනාඩි පහයි..50% in 40 min (Quick Charge 2.0).:rofl::P.මම දන්න උන්ගේ අයිෆෝන් ගොඩක් වෙලාවට චාර්ජ් වෙන්නම තමා ගහලා තියෙන්නේ.ගෙදරට ආවොත් හොයන්නේ ප්ලග් පොයින්ට් එකක්.:lol::lol:අයියෝ විදින දුකක්.:lol:ඔය තරම් වැඩ දන්නවා කියන අයිෆෝන් කාරයොන්ට බැරි උනානේ ඉක්මනට චාර්ජ් වෙන්න හරි ෆෝන් එක හදාගන්න.:oo:

    :lol::lol::lol::lol:[/CENTER]

    :rofl:බොරු කියන්න එපා බන් , හිනා යනවා මේවා දකිනකොට මන් නම් මෙච්චර කාලෙකට මගේ phone එක 3 hrs charge කරලා නෑ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    :rofl:බොරු කියන්න එපා බන් , හිනා යනවා මේවා දකිනකොට මන් නම් මෙච්චර කාලෙකට මගේ phone එක 3 hrs charge කරලා නෑ

    අනේ මන්දා මේකෙම එකෙක් කියනවා පැය තුනක් යනවලු.phonearena එකෙත් තියෙන්නේ බොරු එහෙනම්.:rofl:එහෙම නැත්නම් උබට තියෙන්නේ වෙනම අයිෆෝන් එකක් වෙන්න ඇති.:rofl::rofl:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අනේ මන්දා මේකෙම එකෙක් කියනවා පැය තුනක් යනවලු.phonearena එකෙත් තියෙන්නේ බොරු එහෙනම්.:rofl:එහෙම නැත්නම් උබට තියෙන්නේ වෙනම අයිෆෝන් එකක් වෙන්න ඇති.:rofl::rofl:

    :rofl:හොදයි internet එකෙන්ම බලල ෆෝන් ගැන reviews දෙමුකෝ :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Machan Highly addictive newei...

    Godak aya trend eka nisa loku ganak dila asawen gannawa...

    eta passe wadak karaganna baruwa erunama etin full upset eth lokaya hinawei kiyala mokut kiyanne naa..

    Mage yaluwek gatta 5s ekak e magula nam melo wadak naa... Hunu bijjak wage screen ekak tiyana magula mu gatte 106000 kata...

    Tika dawasak yaddi mutama terenawa wade aul kiyala eth piliganna kamati naa 106000k nasti karagatta kiyala...

    iphone 6 walin passe nam tikak hari hodai....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: