Apple iPhone වල වාසි සහ අවාසි

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    BT-Options
    Abans
    Dialog
    Future Worlds

    මුන් සේරම Authorized Resellers ලා. මම BT එකෙන් ගොඩක් බඩු අරන් තියනවා සර්විස් එක පට්ට (කම්පැනි රීප්ලේස්මන්ට් අවුලක් නැතිව කරලා දෙනවා ෆ්‍රී)

    Softlogic (මම ලගදි කොල්ලුපිටියෙ ස්ටෝ එකට ගියා එතනදි උන් කිවුවා උනුත් ඇපල් Authorized Resellers ලා කියලා)

    BT එකෙන් මැක්බුක් දෙක තුනකම ඩිස්ප්ලේ පැචස් වලට ඩිස්ප්ලේ රීප්ලේස්මන්ට් ගත්තා කිසි අවුලක් නැතුව දුන්න (එකක රීප්ලේස්මන්ට් ගන්න යනකොට වොරන්ටි ඉවරවෙන්න එක දවසයි තිවුනෙ ඒත් උන් ඒක අලුත් ඩිස්ප්ලේ එකක් දාල හදලා දුන්නා, මුන්ට ගිහින් දුන්නම චෙක් කරලා බලලා වොරන්ටි දෙනවා නම් කියනවා, එවලෙ රීප්ලේස් කරන්නෙ නැහැ පාට්ස් ඔර්ඩර් කරලා එනකන් ඉන්න ඕන, පාට්ස් ආවම අපි ඩිවයිස් එක අරන් ගියාම එවෙලම දාල දෙනවා පැය 2ක් වගේ ඇතුලත)

    අබානස් එකත් එහෙමයි මගෙ යාලුවො දෙතුන්දෙනෙන් ඇපල් බඩු අරගෙන වොරන්ටි කිසිම අවුලක් නැතුව අරගෙන තියනවා, මුනුත් කම්පැනි රීප්ලේස්මන්ට් දුන්නොත් කරලා දෙනවා



    Apple Authorized Resellers ලා උනාම අනිවාර්යෙන් ඇපල්ලාගෙ ලෙවල් එකට කස්ටමර් සපෝට් එක දෙන්න ඕන ඒක නිසා Authorized එවුන්ගෙන් බය නැතුව ගන්න පුලුවන් (හැබැයි ගානෙ දැනන වෙනසක් තියනවා මුන් ලග, Authorized එවුන් ලග ගාන වැඩියි)

    මොනවා හරි වොරන්ටි හරි සර්විස් හරි කරොත් උන් අපෙන් email එක අරගන්න්නවා (අරගෙන ඇපල් එකට යවනවා), ඊට පස්සෙ ඇපල් එකෙන් ඩිරෙක්ට්ලි අපිව කන්ටැක් කරලා සර්විස් එක ගැන සර්වේ එකක් කරනවා. ඔන්න ඔය සීන් එක නිසා Authorized එවුන් සිරාවටම හොද සර්විස් එකක් දෙනවා.

    (මම iPhone ඇප් ඩිවලොප් කරනවා ඒක නිසා මම දන්න කියන එකෙක් iPhone එකක් හරි මැක් එකක් හරි ගන්නවා නම් මාවත් ඇදගෙන තමයි යන්නෙ ඒක නිසා තමයි ඔය තරම් ඔය ශොප් එක්ක ඩීල් කරලා තියෙන්නෙ)

    එතකොට ලංකාවට Apple ෆෝන් ගෙන්නන ෆෝන් ෂොප් වල "ඇපල් කෙයාර්" වොරන්ටියක් දෙනවා ..මේක මොකක්ද??? මේකෙන් මේ වගේ සර්විස් එකක් ගන්න බැරිද? :nerd:... Authorized එවුන්නැතුව මේ අනිත්අයකොහෙන්දමේගේන්නේ ???කොහොමදඅඩුවටදෙන්නේ ???:baffled::baffled::no::no:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එතකොට ලංකාවට Apple ෆෝන් ගෙන්නන ෆෝන් ෂොප් වල "ඇපල් කෙයාර්" වොරන්ටියක් දෙනවා ..මේක මොකක්ද??? මේකෙන් මේ වගේ සර්විස් එකක් ගන්න බැරිද? :nerd:... Authorized එවුන්නැතුව මේ අනිත්අයකොහෙන්දමේගේන්නේ ???කොහොමදඅඩුවටදෙන්නේ ???:baffled::baffled::no::no:

    ඕනම iPhone එකකට අවුරුද්දක ඇපල් කෙයා වොරන්ටියක් තියනවා ගත්තු දවසෙ ඉදන්. ඕක තමයි ඔය ශොප් වල කියන්නෙ. ගැටලුව තියෙන්නෙ ඔය වොරන්ටිය ගන්නෙ කොහෙන්ද කියලා. ඇපල්කෙයා එක තිවුනට ඒ ශොප් වලින් ගන්න පුලුවන්ද බැරිද කියල ශුවර් කරගන්න ඕන

    iPhone එක පලවෙනි සැරේ On කරපු දවසෙ ඉදන් අවුරුද්දක් යනක්න ඇපල් කෙයා වොරන්ටිය තියනවා. iPhone එකේ සීරියල් නම්බර් එක ගහල ඇපල් සයිට් එකෙන් බලාගන්න පුලුවන් කොච්චර කාලයක් වොරන්ටි තියනවද කියල. දන්න විදියට ඇපල් කෙයා තියනවා නම් ඇපල් එකෙන් මොනවා හරි රීප්ලේස්මනට් එකක් දුන්නොත් එලිජිබල් ෆෝන් වලට, කොහෙන් ගත්තත් BT එකෙන් රීප්ලේස්මන්ට් එක කරලා දෙනවා. අනෙක් වොරන්ටි කේස් නම් ගනිපු තැනින් තමයි විසදගන්න වෙන්නෙ
    (ලංකාවෙ ඉන්නෙ Authorized Resellers ලා ඒක නිසා වෙන තැනවලින් ගනිපු ෆෝන් වලට Apple Care තිබුනත් මෙහෙන් වොරන්ටි ගන්න පුලුවන්ද කියල ශුවර් නැහැ, Apple ස්ටෝ එකකට ගෙනියන්න පුලුවන් නම් කොහෙන් ගත්තත් ඇපල් කෙයා වොරන්ටි ගන්න පුලුවන්)

    ශොප් වලින් අඩුවට දෙන්නෙ නම් ගොඩක් වෙලාවට හෑන්ඩ් කැරි කරල වෙන්න ඇති
    අනික පිටින් තියන සීල් එක කඩලා ගෙනත් මෙහෙදි ආපහු සීල් කරන්න පුලුවන් දැන් ඒක නිසා iPhone එකක් නම් ගනිද්දි ඇපල් සයිට් එකෙන් චෙක් කරලා ගන්න ඕන හරියට වොරන්ටි පීරියඩ් එක තියනවද කියලා
    හරියට නම් අපි ඔන් කරපු දවසෙ ඉදන් හරියට අවුරුද්දක් තියෙන්න ඕන
     
    Last edited:

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    LVXolMu.png
    iTransfer crack එකක් හරි keygen එකක් හරි හොයල දියල්ලකො.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    BT-Options
    Abans
    Dialog
    Future Worlds

    මුන් සේරම Authorized Resellers ලා. මම BT එකෙන් ගොඩක් බඩු අරන් තියනවා සර්විස් එක පට්ට (කම්පැනි රීප්ලේස්මන්ට් අවුලක් නැතිව කරලා දෙනවා ෆ්‍රී)

    Softlogic (මම ලගදි කොල්ලුපිටියෙ ස්ටෝ එකට ගියා එතනදි උන් කිවුවා උනුත් ඇපල් Authorized Resellers ලා කියලා)

    ...
    ගොඩාක් ස්තුතියි මචන් හොදට විස්තර කරලා කියලා තියෙනවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    BT-Options
    Abans
    Dialog
    Future Worlds

    මුන් සේරම Authorized Resellers ලා. මම BT එකෙන් ගොඩක් බඩු අරන් තියනවා සර්විස් එක පට්ට (කම්පැනි රීප්ලේස්මන්ට් අවුලක් නැතිව කරලා දෙනවා ෆ්‍රී)

    Softlogic (මම ලගදි කොල්ලුපිටියෙ ස්ටෝ එකට ගියා එතනදි උන් කිවුවා උනුත් ඇපල් Authorized Resellers ලා කියලා)

    BT එකෙන් මැක්බුක් දෙක තුනකම ඩිස්ප්ලේ පැචස් වලට ඩිස්ප්ලේ රීප්ලේස්මන්ට් ගත්තා කිසි අවුලක් නැතුව දුන්න (එකක රීප්ලේස්මන්ට් ගන්න යනකොට වොරන්ටි ඉවරවෙන්න එක දවසයි තිවුනෙ ඒත් උන් ඒක අලුත් ඩිස්ප්ලේ එකක් දාල හදලා දුන්නා, මුන්ට ගිහින් දුන්නම චෙක් කරලා බලලා වොරන්ටි දෙනවා නම් කියනවා, එවලෙ රීප්ලේස් කරන්නෙ නැහැ පාට්ස් ඔර්ඩර් කරලා එනකන් ඉන්න ඕන, පාට්ස් ආවම අපි ඩිවයිස් එක අරන් ගියාම එවෙලම දාල දෙනවා පැය 2ක් වගේ ඇතුලත)

    අබානස් එකත් එහෙමයි මගෙ යාලුවො දෙතුන්දෙනෙන් ඇපල් බඩු අරගෙන වොරන්ටි කිසිම අවුලක් නැතුව අරගෙන තියනවා, මුනුත් කම්පැනි රීප්ලේස්මන්ට් දුන්නොත් කරලා දෙනවා



    Apple Authorized Resellers ලා උනාම අනිවාර්යෙන් ඇපල්ලාගෙ ලෙවල් එකට කස්ටමර් සපෝට් එක දෙන්න ඕන ඒක නිසා Authorized එවුන්ගෙන් බය නැතුව ගන්න පුලුවන් (හැබැයි ගානෙ දැනන වෙනසක් තියනවා මුන් ලග, Authorized එවුන් ලග ගාන වැඩියි)

    මොනවා හරි වොරන්ටි හරි සර්විස් හරි කරොත් උන් අපෙන් email එක අරගන්න්නවා (අරගෙන ඇපල් එකට යවනවා), ඊට පස්සෙ ඇපල් එකෙන් ඩිරෙක්ට්ලි අපිව කන්ටැක් කරලා සර්විස් එක ගැන සර්වේ එකක් කරනවා. ඔන්න ඔය සීන් එක නිසා Authorized එවුන් සිරාවටම හොද සර්විස් එකක් දෙනවා.

    (මම iPhone ඇප් ඩිවලොප් කරනවා ඒක නිසා මම දන්න කියන එකෙක් iPhone එකක් හරි මැක් එකක් හරි ගන්නවා නම් මාවත් ඇදගෙන තමයි යන්නෙ ඒක නිසා තමයි ඔය තරම් ඔය ශොප් එක්ක ඩීල් කරලා තියෙන්නෙ)


    නියමයි යාලුවා නියමයි
    rep++
    :yes::yes::yes::yes:
     

    pra52

    Active member
  • Nov 24, 2007
    748
    171
    43
    carplay_compatibility.jpg



    [FONT=&quot]කවුරු කොහොම කිව්වත් ගොඩක් අය කැමතී [/FONT]iPhone [FONT=&quot]එකක අයිතිකාරයෙක් වෙන්න. [/FONT]
    [FONT=&quot]සමහරු බනින්නත් ඇත්තටම හේතුවක් [/FONT]iPhone [FONT=&quot]එකක් මිලදී ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවීම. ඔව් ගාන ගොඩක් වැඩියි නේද ?[/FONT]

    [FONT=&quot]නමුත් ලාභ බඩුවෙ හිලක් කියන කතාවෙත් ඇත්තක් තියනව කියල හැමෝම දන්නවනෙ.[/FONT]
    [FONT=&quot]පිටකොටුවෙන් 1000ක් 500 ක් දීලා [/FONT]silver belt watch [FONT=&quot]එකක් අරන් මාස 6ක් විතර දාන එකයි [/FONT]
    [FONT=&quot]4500ක් විතර දීලා [/FONT]Citizen [FONT=&quot]හරි කමක් නෑ [/FONT]date [FONT=&quot]එකත් වැඩ කරන අවුරුදු 5ක් විතර හොදට පාවිච්චිත් කරන්න පුළුවන් [/FONT]watch [FONT=&quot]එකක් බදින එකෙයි [/FONT]
    [FONT=&quot]ඇත්තටම වෙනසක්, [/FONT]demand [FONT=&quot]එකක්[/FONT] genuine [FONT=&quot]ගතියක් තියනවනේද. මේකත් ඒ වගේ දෙයක් තමයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඒත් අපි ගෙවන මුදලට ඇත්තටම් [/FONT]iPhone [FONT=&quot]එකේ වටිනාකමක් තියනවද ?[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ ඒක ගැන කරපු විස්තරයක්[/FONT]

    [FONT=&quot]වාසි[/FONT]

    [FONT=&quot]1. [/FONT]Hardware

    • 64bit Processor / quad-core graphics
    [FONT=&quot]මුල්ම 64[/FONT]bit processor [FONT=&quot]එකක් තියන ෆෝන් එක වෙන්නෙ [/FONT]iPhone 5s[FONT=&quot].[/FONT] [FONT=&quot]ඒ වගේම [/FONT]quad-core graphicschip [FONT=&quot]එකකුත් තියනව.
    ඒ කියන්නෙ [/FONT]3D gaming, [FONT=&quot] වෙබ්අඩවි නැරඹීමේදී[/FONT] [FONT=&quot]සහ අනෙක් [/FONT]apps [FONT=&quot]භාවිතයේදී හොද [/FONT]speed [FONT=&quot]එකක්[/FONT], performance [FONT=&quot]එකක් තියනවා මේ [/FONT]phone [FONT=&quot]වල.[/FONT]

    • LED-backlit IPS LCD
    [FONT=&quot]මේ [/FONT]display [FONT=&quot]වර්ගය හුඟක් [/FONT]clear, colorful image [FONT=&quot]එකක් ලබාදෙනවා. [/FONT]
    Full HD videos support[FONT=&quot].
    ඒ කියන්නෙ [/FONT]HD video [FONT=&quot]එකක් ඒකෙ [/FONT]original quality [FONT=&quot]එකෙන්ම බලන්න පුළුවන්.[/FONT]

    • Sleek Aluminum Housing
    [FONT=&quot]තවමත් අනිත් හැම [/FONT]phone [FONT=&quot]එකක්ම අතරින් [/FONT]unique [FONT=&quot]සහ [/FONT]rich look [FONT=&quot]එකක් තියන [/FONT]phone brand [FONT=&quot]එක කියන්න පුළුවන්.
    ([/FONT]Samsung[FONT=&quot],[/FONT] HTC[FONT=&quot]ත් දැන් නම් වෙනසක් කරගෙන එනව වගේ පේනවා)[/FONT]

    2. Super iOS

    iPhone [FONT=&quot]ගැන කියද්දී වැදගත්ම කාරණාව තමයි [/FONT]iOS [FONT=&quot]එක. දැනට ලෝකෙ තියන [/FONT]stable [FONT=&quot]ම [/FONT]mobile OS [FONT=&quot]එක කියන්න පුළුවන්.
    [/FONT]Phone [FONT=&quot]එකේ තියන ඔක්කොම [/FONT]apps [FONT=&quot]ටික එකපාර [/FONT]on [FONT=&quot]කරල තිබ්බත් කිසිම [/FONT]lag [FONT=&quot]වීමක් [/FONT]stuck [FONT=&quot]විමක් වෙන්නෙ නෑ. [/FONT]Android [FONT=&quot]වල වගේ නිතරම [/FONT]ram clear [FONT=&quot]කරන්න ඕනත් නැ.
    [/FONT][FONT=&quot]කොයි තරම් [/FONT]apps install [FONT=&quot]කරල තිබ්බත් [/FONT]Device [FONT=&quot]එක එකම [/FONT]speed [FONT=&quot]එකෙන්ම මුළු වෙලාවෙම වැඩ කරනවා [/FONT][FONT=&quot]. අනික [/FONT]phone memory [FONT=&quot]එක [/FONT]apps [FONT=&quot]වලට වෙනම බෙදීමක් කරලා නෑ.
    ඒ කියන්නෙ මුළු [/FONT]memory [FONT=&quot]එකම පිරෙනකන් උනත් [/FONT]apps install [FONT=&quot]කරන්න පුළුවන්.[/FONT]
    [FONT=&quot] ([/FONT]Android phone [FONT=&quot]පාවිච්චි කරන අයට තියන ලොකුම ගැටළුවක් තමා ටික දවසක් යද්දී සහ ගොඩක් [/FONT]apps install [FONT=&quot]කලොත් [/FONT]phone [FONT=&quot]එක [/FONT]slow [FONT=&quot]වීම).
    [/FONT]
    [FONT=&quot]තවත් දෙයක් [/FONT]iOS [FONT=&quot]එකේ ඇප් එකකින් අයින් වෙන්නෙ [/FONT]home button [FONT=&quot]එක ඔබලනේ.
    ඉතින් [/FONT]apps [FONT=&quot]වලින් [/FONT]quit [FONT=&quot]වෙන්නෙ නෑ ([/FONT]exit [FONT=&quot]වෙන්න ඕනෙත් නෑ මොකද [/FONT]minimize [FONT=&quot]උනා කියල [/FONT]phone [FONT=&quot]එක [/FONT]slow [FONT=&quot]වෙන් නෑ).
    ආයෙ ඒ [/FONT]app [FONT=&quot]එක [/FONT]open [FONT=&quot]කලොත් කලින් නවත්තපු තැන ඉදන්ම වැඩ කරගෙන යන්න පුළුවන්.[/FONT]

    [FONT=&quot]අනිත් දේ තමයි [/FONT]app store [FONT=&quot]එකේ තියන හැම [/FONT]app [FONT=&quot]එකක්ම [/FONT]errors[FONT=&quot] එන්නෙ නැති විදිහට [/FONT]model [FONT=&quot]එකෙන් [/FONT]model [FONT=&quot]එකට ගැලපෙන විදියට හදල තමයි එවන්නෙ.
    (ගොඩක් [/FONT]model [FONT=&quot]නැති නිසා [/FONT]developers[FONT=&quot]ලට අමාරු නෑ එහෙම කරන්න)
    මූලින්ම 90% ක් විතර [/FONT]mobile apps launch [FONT=&quot]කරන්නෙත් [/FONT]iOS [FONT=&quot]වලට.[/FONT]


    • Latest iOSUpdates
    Mobile OSdevelopers[FONT=&quot]ලා අළුතින්ම කරන [/FONT]innovations [FONT=&quot]එකතු[/FONT] [FONT=&quot]කරලා අවුරුද්දකට පාරක් [/FONT]OS update[FONT=&quot] එකක්[/FONT] [FONT=&quot]හැම [/FONT]apple device [FONT=&quot]එකකටම නොමිලේ ලබාදෙනවා
    [/FONT](Except very old iPhones, iPads)[FONT=&quot].
    තවමත් [/FONT]iPhone 4s [FONT=&quot]එකට පවා [/FONT]9.2 update [FONT=&quot]එක එනවා. [/FONT]
    Android [FONT=&quot]වල මෙහෙම [/FONT]update [FONT=&quot]ලබා දෙන්නෙ [/FONT]Motorola [FONT=&quot]සහ [/FONT]Nexus phone [FONT=&quot]වල විතරයි.

    wkp6v4.jpg

    [/FONT]
    • iCloud
    [FONT=&quot]අළුතින් [/FONT]phone [FONT=&quot]එකක් ගත්තොත් නැත්නම්[/FONT] [FONT=&quot]තියන [/FONT]phone [FONT=&quot]එක[/FONT] reset[FONT=&quot] කලොත් කලින් [/FONT]iPhone[FONT=&quot] එකේ තිබුන[/FONT] details[FONT=&quot] නැති වෙන් නෑ[/FONT]
    [FONT=&quot]ඒවා [/FONT]Wi-Fi [FONT=&quot]වලින් [/FONT]iCloud[FONT=&quot] කියන [/FONT]online data storage [FONT=&quot]එකට[/FONT] backup [FONT=&quot]වෙලා තියෙන්නෙ.
    තමන්ගෙ [/FONT]apple id [FONT=&quot]එක ගහල [/FONT]log [FONT=&quot]උන ගමන් [/FONT]Contact list, Messages, Photo Stream [FONT=&quot]ඔක්කොම අළුතින් ගත්ත [/FONT]Phone [FONT=&quot]එකට නැත්නම් [/FONT]reset [FONT=&quot]කරපු [/FONT]phone [FONT=&quot]එකට [/FONT]download / restore [FONT=&quot]වෙනවා.[/FONT]
    [FONT=&quot]ඒ කියන්නෙ කලින් [/FONT]phone [FONT=&quot]එක වගේම කිසි වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.[/FONT]

    • Game Center
    [FONT=&quot]මාස ගානක් ගහල ගේම් එකක ලොකු [/FONT]level [FONT=&quot]එකක ඉද්දි අවුලක් වෙලා [/FONT]phone [FONT=&quot]එක [/FONT]reset [FONT=&quot]කරන්න උනොත්, [/FONT]Game [FONT=&quot]එක [/FONT]uninstall [FONT=&quot]උනොත්,
    නැත්නම් [/FONT]phone [FONT=&quot]එක නැති උනොත් ඇඩෙනව නේද ? ඒත් ඔයා පාවිච්චි කරන්නෙ [/FONT]apple phone [FONT=&quot]එකක් නම් එහෙම වෙන්නෙ නෑ.
    අළුතින් [/FONT]phone [FONT=&quot]එකට තමන්ගේ [/FONT]ID [FONT=&quot]එක ගහල [/FONT]enter [FONT=&quot]උන ගමන් [/FONT]games [FONT=&quot]ටිකත් තිබුන තැන ඉදන්ම ගහගෙන යන්න පුළුවන්.
    ඒ කියන්නේ [/FONT]Game Center[FONT=&quot] එකේ ඔයා හිටපු [/FONT]stage [FONT=&quot]එක [/FONT]save [FONT=&quot]වෙලා තියනව හැම [/FONT]game [FONT=&quot]එකකම.
    පට්ටයි නේද ?

    sfjhuc.jpg

    [/FONT]
    • FaceTime
    Apple phone [FONT=&quot]එකත් එක්ක ලැබෙන තවත් නියම අංගයක් තමා [/FONT]facetime. Facetime [FONT=&quot]වලින් [/FONT]apple to apple video, audio calls [FONT=&quot]ගන්න පුළුවන්.
    ඒ කියන්නෙ [/FONT]Skype, viber [FONT=&quot]ඕන වෙන් නෑ. අනික [/FONT]edge signal [FONT=&quot]වලිනුත් [/FONT]facetimeaudio call [FONT=&quot]එකක් හොදින් ගන්න පුළුවන්.
    මේ වගේම අනිත් පහසුකම තමා [/FONT]imessage. Apple phone [FONT=&quot]දෙකක් අතර [/FONT]SMS [FONT=&quot]හුවමාරු වෙන්නෙ [/FONT]data [FONT=&quot]වලින්.
    ඒ කියන්නෙ [/FONT]credit [FONT=&quot]පාවිච්චි නොවී [/FONT]data [FONT=&quot]වලින් [/FONT]message [FONT=&quot]එක යන්නේ. ඉතින් [/FONT]data [FONT=&quot]තියනව නම් සල්ලි කැපෙන් නෑ. [/FONT]


    • Music Player
    [FONT=&quot]මේක ගැනත් කියන්න දෙයක් තියනවා. අපිට [/FONT]phone [FONT=&quot]එකට [/FONT]videos [FONT=&quot]දානකොට [/FONT]categories 2[FONT=&quot]ක් දෙනවා. එකක් [/FONT]video [FONT=&quot]අනික [/FONT]music video. [FONT=&quot]
    මේකෙදි [/FONT]music video [FONT=&quot]එකට සින්දු දැම්මොත් [/FONT]music player [FONT=&quot]එකේ ඒවත් [/FONT]play [FONT=&quot]වෙනවා. එතකොට අපිට අළුත් සින්දු වල [/FONT]video [FONT=&quot]එකයි [/FONT]mp3 [FONT=&quot]එකයි 2ම [/FONT]phone [FONT=&quot]එකට දාන්න ඕන වෙන් නෑ. [/FONT]
    Video [FONT=&quot]එක විතරක් දාගෙන [/FONT]music player [FONT=&quot]එකෙන්ම අහන්න පුළුවන්.

    sw33hu.jpg

    [/FONT]

    • Cellular Data Management System
    [FONT=&quot]අහල නෑ නේද [/FONT]Android [FONT=&quot]අය මේක ගැන. ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් [/FONT]phone [FONT=&quot]එකේ තමන්ට ඕන නැති [/FONT]app [FONT=&quot]එකකට [/FONT]data off [FONT=&quot]කරල තියන්න පුළුවන්ද ?
    ඒ කියන්නෙ නොමිලේ දෙන ගොඩක් [/FONT]app [FONT=&quot]වල තියන [/FONT]advertisements bar [FONT=&quot]එකට යන [/FONT]data off [FONT=&quot]කරන්න බෑනේ. නමුත් [/FONT]apple [FONT=&quot]වල තමන්ට ඕන [/FONT]apps [FONT=&quot]වලට විතරක් [/FONT]data connection [FONT=&quot]එක [/FONT]allow [FONT=&quot]කරන්න පුළුවන්.[/FONT]
    [FONT=&quot]හිතන්න නොමිලේ දෙන [/FONT]dictionary [FONT=&quot]ඇප් එකක නිතරම ඇඩ් [/FONT]display [FONT=&quot]වෙනව කියල, එතකොට අපිට ඒ ඇප් එකට [/FONT]data off [FONT=&quot]කරන්න පුළුවන්.
    ඊට පස්සෙ ඒ [/FONT]app [FONT=&quot]එකට ආයෙ [/FONT]ad download [FONT=&quot]කරන්න බෑ.

    20po40l.jpg


    21kxvv4.jpg

    [/FONT]
    3. Touch ID fingerprint sensor[FONT=&quot] ([/FONT]From iPhone 5s)

    [FONT=&quot]මේක [/FONT]iPhone [FONT=&quot]එකේ එන හොදම [/FONT]feature [FONT=&quot]එකක් කියන්න පුළුවන්.[/FONT]
    Display [FONT=&quot]එක [/FONT]on [FONT=&quot]කරන්න [/FONT]home button [FONT=&quot]එක[/FONT]Touch ID[FONT=&quot] දීලා තියන[/FONT] finger[FONT=&quot] එකකින් [/FONT]press [FONT=&quot]කරද්දිම [/FONT]phone [FONT=&quot]එක අන්ලොක් වෙලා ඉවරයි. [/FONT]Unlock code [FONT=&quot]වත් [/FONT]pattern sweep[FONT=&quot] කරන්න වත් අවශ්‍ය වෙන් නෑ[/FONT]
    [FONT=&quot]නියමයි නේද ?[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඒ වගේම [/FONT]passcode [FONT=&quot]එක දන්නෙ නැත්නම් කාටවත් [/FONT]phone [FONT=&quot]එක [/FONT]unlock[FONT=&quot] කරන්නත් බෑ[/FONT]
    [FONT=&quot](මම දැකල තියනවා [/FONT]android [FONT=&quot]වල [/FONT]display [FONT=&quot]එකේ ඇඟිළි පාර බලලා [/FONT]pattern sweep [FONT=&quot]කරලා [/FONT]phone unlock[FONT=&quot] කරනවා වෙන උන්ගෙ)[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    4. Excellent camera

    [FONT=&quot]5[/FONT]s, 6 [FONT=&quot]මොඩල් දෙකේ [/FONT]8mp Cam [FONT=&quot]එකක් තිබුනත් [/FONT]6s [FONT=&quot]එකේ 13[/FONT]mp cam [FONT=&quot]එකක් එකතු කරල තියනවා.[/FONT]
    [FONT=&quot]වචන ඕන නෑ.

    [/FONT] [FONT=&quot]ඒක ඔයාලටම බලන්න පුළුවන් [/FONT]Gsm arena [FONT=&quot]වල [/FONT]camera compare [FONT=&quot]කරන තැනින් [/FONT]clear [FONT=&quot]වැඩිම සහ [/FONT]colors [FONT=&quot]ලස්සනම [/FONT]phone [FONT=&quot]එක [/FONT]apple [FONT=&quot]තමයි.
    දෙවනියට විතර [/FONT]Samsung/ Sony [FONT=&quot]තියනවා. [/FONT]Features [FONT=&quot]වලින් [/FONT]HDR / Pano [FONT=&quot]වගේ ඒවත් මුලින්ම ආවෙ [/FONT]iPhone [FONT=&quot]එකේ.[/FONT]


    (iSight Camera Options = 5s,6 / 6s - 8 / 13 megapixels with 1.5µ pixels

    ƒ/2.2 aperture, Sapphire crystal lens cover, True Tone flash, Backside illumination sensor, Hybrid IR filter, Autofocus,
    Tap to focus, Exposure control, Auto HDR for photos,
    Face detection, Panorama, Auto image stabilization, Burst mode,
    Photo geo tagging )


    5. Touch screen sensitivity

    Magic sensitivity display [FONT=&quot]කියල හදුන්වනවා [/FONT]apple phone [FONT=&quot]වල එන [/FONT]touch sensor [FONT=&quot]එක නිසා.
    ඇත්තටම අනිත් [/FONT]phone [FONT=&quot]වල මේ තරම් [/FONT]sensitivity[FONT=&quot] එකක් දකින්න නෑ. [/FONT]

    6. High Security OS

    Default [FONT=&quot]එන [/FONT]apple iOS [FONT=&quot]එක වෙනස් කරන්න වත් [/FONT]root folders [FONT=&quot]වලට යන්නවත් කාටවත් [/FONT]permission [FONT=&quot]නෑ. යන්නත් බැරි විදියට තමා හදල එවන්නේ.
    ඒ නිසා [/FONT]virus [FONT=&quot]හෝ [/FONT]Trojan [FONT=&quot]මගින් [/FONT]phone [FONT=&quot]එකට [/FONT]attack [FONT=&quot]කරන්න වත් [/FONT]details hack [FONT=&quot]කරන්න වත් කාටවත් බෑ.
    (සමහරු [/FONT]jailbreak [FONT=&quot]කරලා මේක වෙනස් කර ගන්නවා. එකෙ 50/50 වාසි අවාසි 2ම තියනවා)[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අවාසි[/FONT]

    1. [FONT=&quot]මිල අධිකබව[/FONT]
    Apple company [FONT=&quot]එක කවදාවත් එයාලගෙ බඩු වල මිල ගැන සැලකිලිමත් වෙනව කියල හිතන්න බැහැ. [/FONT]ගාන අඩු කරලා business වැඩි කර ගන්න උවමනාවක් නෑ එයාලට.
    Flagship android phone [FONT=&quot]එකක් එක්ක [/FONT]compare [FONT=&quot]කලා උනත් [/FONT]apple phone [FONT=&quot]නම් මාරම ගනන් තමයි.[/FONT]

    2. Memory card [FONT=&quot]ඇතුල් කල නොහැක වීම
    [/FONT]

    3. File Sharing [FONT=&quot]කිරීමේ නොහැකියාව[/FONT]
    Bluetooth [FONT=&quot]හෝ [/FONT]Wi-Fi [FONT=&quot]මගින් [/FONT]audio/ videos share [FONT=&quot]කිරීමට ඉඩක් ලබා දී නැත.
    ඒත් දැන් අළුත් [/FONT]phone [FONT=&quot]වල නම් [/FONT]airdrop [FONT=&quot]මගින් [/FONT]apple to apple device [FONT=&quot]අතර
    [/FONT]photos, camera videos share [FONT=&quot]කර ගන්න අවස්ථාව ලබාදීල තියනවා.[/FONT]

    4. Mass storage [FONT=&quot]ආකාරයට පරිගණකයට සම්බන්ධ කල නොහැක

    [/FONT]5. Pirated software install [FONT=&quot]කරන්න බැහැ[/FONT]

    6.
    [FONT=&quot]5[/FONT]s [FONT=&quot]වනතෙක් [/FONT]models [FONT=&quot]වල [/FONT]display [FONT=&quot]එක කුඩා වීම[/FONT]

    7.
    No FM Radio

    8. No default onboard file manager

    Good. Habai oya okkoma wasi tika ganna puluwan puthe paya 4yi maximum.. unless you want a big ass phone like their Plus phones.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ජින්තුවා;22515593 said:
    LVXolMu.png
    iTransfer crack එකක් හරි keygen එකක් හරි හොයල දියල්ලකො.

    iOS 10 දැම්මම iTools වැඩ කරන් නැතුව යනවා. මෙන්න ඒකට අළුත් option එකක් ගෙනාවා. SynciOS



    -------------------------------------------------------------------------------------------------------------------


    මෙතනින් බාගන්න
    http://www.syncios.com/setup_syncios.exe

    මෙන්න key එක
    http://www.mediafire.com/file/n8h7rewezqlhzpr/Key.txt

    meka mokada ? :confused:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ජින්තුවා;22519507 said:
    පිස්සුද බන් මගේ 11.1.2 තියෙන්නෙ trial ඒකත් වැඩ සුපිරියට. මම life time key එක buy කළා. ඒක ක්‍රැක් හොයනවට ලේසි.

    ඔව් ඉතින්. කරනව නම් හොදම වැඩේ ඒක තමයි
    හොර වැඩක්නේ cracks දානව කියන්නෙ මොනව උනත්....

    :no:
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ඕනම iPhone එකකට අවුරුද්දක ඇපල් කෙයා වොරන්ටියක් තියනවා ගත්තු දවසෙ ඉදන්. ඕක තමයි ඔය ශොප් වල කියන්නෙ. ගැටලුව තියෙන්නෙ ඔය වොරන්ටිය ගන්නෙ කොහෙන්ද කියලා. ඇපල්කෙයා එක තිවුනට ඒ ශොප් වලින් ගන්න පුලුවන්ද බැරිද කියල ශුවර් කරගන්න ඕන

    iPhone එක පලවෙනි සැරේ On කරපු දවසෙ ඉදන් අවුරුද්දක් යනක්න ඇපල් කෙයා වොරන්ටිය තියනවා. iPhone එකේ සීරියල් නම්බර් එක ගහල ඇපල් සයිට් එකෙන් බලාගන්න පුලුවන් කොච්චර කාලයක් වොරන්ටි තියනවද කියල. දන්න විදියට ඇපල් කෙයා තියනවා නම් ඇපල් එකෙන් මොනවා හරි රීප්ලේස්මනට් එකක් දුන්නොත් එලිජිබල් ෆෝන් වලට, කොහෙන් ගත්තත් BT එකෙන් රීප්ලේස්මන්ට් එක කරලා දෙනවා. අනෙක් වොරන්ටි කේස් නම් ගනිපු තැනින් තමයි විසදගන්න වෙන්නෙ
    (ලංකාවෙ ඉන්නෙ Authorized Resellers ලා ඒක නිසා වෙන තැනවලින් ගනිපු ෆෝන් වලට Apple Care තිබුනත් මෙහෙන් වොරන්ටි ගන්න පුලුවන්ද කියල ශුවර් නැහැ, Apple ස්ටෝ එකකට ගෙනියන්න පුලුවන් නම් කොහෙන් ගත්තත් ඇපල් කෙයා වොරන්ටි ගන්න පුලුවන්)

    ශොප් වලින් අඩුවට දෙන්නෙ නම් ගොඩක් වෙලාවට හෑන්ඩ් කැරි කරල වෙන්න ඇති
    අනික පිටින් තියන සීල් එක කඩලා ගෙනත් මෙහෙදි ආපහු සීල් කරන්න පුලුවන් දැන් ඒක නිසා iPhone එකක් නම් ගනිද්දි ඇපල් සයිට් එකෙන් චෙක් කරලා ගන්න ඕන හරියට වොරන්ටි පීරියඩ් එක තියනවද කියලා
    හරියට නම් අපි ඔන් කරපු දවසෙ ඉදන් හරියට අවුරුද්දක් තියෙන්න ඕන

    :rolleyes::rolleyes::rolleyes: