Apple iPhone 5s vs Samsung Galaxy S5

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113
    Hari ban samsung nathi unata iphone 5s ekata wada hoda phones dan ona tharam thiyenawa..balapanko sony xperia z2 eka iphone 5s kale do..:P
     
    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    Hari ban samsung nathi unata iphone 5s ekata wada hoda phones dan ona tharam thiyenawa..balapanko sony xperia z2 eka iphone 5s kale do..:P

    Ithin ban mama uba wage iphones hodai kiyala campaign kale na...

    Uba dekkane mama ube oya mahaloku Sonsung S4, S3 use kala bawa... ewagema iphone ekat use kalanawa...

    Mama meka dammeth compare karaganna witharai...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113
    Ithin ban mama uba wage iphones hodai kiyala campaign kale na...

    Uba dekkane mama ube oya mahaloku Sonsung S4, S3 use kala bawa... ewagema iphone ekat use kalanawa...

    Mama meka dammeth compare karaganna witharai...

    :lol:ubada meka damme?:lol:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    sony z2 එකේ top and bottom bezels ලොකු වැඩියි. මේ අවුල sony හැම phone එකකම තියෙන කේස් එකක්. නිකන් ෆොන් එක ලොකු වෙනව විතරයි. තව compact කරල හදනව නම් එළ. samsung ලගේ and LG ලගේ desgins ගොඩක් compact. nokia lumia වලත් ඔය අවුල ටිකක් තිබ්බ. නමුත් මේ ලඟදි එළියට දාපු lumia icon එක නම් පට්ටම බැලන්ස් ඩිසයින් එකක් තියෙන්නේ. iphone ගත්තත්. මට නම් screen size එක පොඩි වැඩි. 5ක් වගේ නම් පට්ට. ඒකෙත් අර bezel ලොකු අවුල තියෙනව.

    Sony z2 එකේ අනිත් අවලු තමයි ඩිසයින් එකෙන් 90%ක්ම වීදුරු. බිම වැටුනොත් ප්ලාස්ටික් වලට වැඩිය හානි වෙන්න පුලුවන්. සෙල්න් නෑ රීප්ලේස් කරන්න. රීප්ලේස් කරන්න පුලුවන්ද දන්නෙත් නෑ.