Apple iPhone 6 එකක් ඇහිඳා

L-Smoker

Member
9ed106f1bc72bf12de81541f1e0cc1d6.jpg

එකක් ඇහිඳා පාරේ තිබිලා
මම හැමදාම එන ශෝට්කට් එකක් තියෙනවා
ඒකෙන් එන කොට වැටිලා තිබුනේ
වැස්ස නිසා මම ටක් ගාලා ඇහිඳලා ගත්තා
කාගෙ උනත් ෆෝන් එකක් නේ කියලා

විනාඩි 10ක් විතර බැලුවා කිසිම එකක් ආවෙ නැහැ
වැස්සෙ තෙමි තෙමි ඉන්න බැරි නිසා ඒකත් අරන් ශොප් එකට ආවා
ඔන් වෙන්නෙම නැහැ මචන්
මම ෆෝන් එක Phone කඩේකට අරන් ගිහින් බැලෙව්වා
අවුල කියන්නේ ඒකේ ෆෝන් මෙමරියේ මුකුත්ම නැහැ නෙ මචන්ලා
කඩේ owner කිව්වා ෆෝන් එක Apple iPhone 6 එකක් කියලා
ඌ නම් කිව්වා එතන තියලා යන්න කියලා
ඒත් මම අරන්ම ආවා
මේකේ අයිති එකා හොයා ගන්නේ කොහොමද මචන්ලා?

Image isn't mine, Just grab it from google
 
al matin

Banned
Nov 5, 2015
202
10
0
parissamin mama danna kenek oya wage phone ekak ahidala owner hoya ganna details mokuthma tibbe nathi nisa use karala. passe masa 3 kata witara passe policiyen awith allagena giya. balanakota robariyak denna use karapu ekak.
 
manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    වැඩිය මහන්සි වෙන්න එපා දවසක් ඕක on එකේ තියපන් අයිතීකරය හොයාගන ඒයි
     
    L-Smoker

    Member
    Thanks
    konda pana daala baya nowi tiyaganin ponnayo.
    අනුන්ගේ මගුල් මට එපා මචන්
    oka thiya ganin
    අනුන්ගේ මගුල් මට එපා මචන්
    parissamin mama danna kenek oya wage phone ekak ahidala owner hoya ganna details mokuthma tibbe nathi nisa use karala. passe masa 3 kata witara passe policiyen awith allagena giya. balanakota robariyak denna use karapu ekak.
    මම නම් ශොප් එක ඉස්සරහා කොලේකුත් ගැහුවා
    වැඩිය මහන්සි වෙන්න එපා දවසක් ඕක on එකේ තියපන් අයිතීකරය හොයාගන ඒයි
    උඹට සුවර්ද? මේවා අර මැප් වලින් හොයන සීන් එකක් තියෙනවා නෙ
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    uba aithikarayata denna hithpu chethanawama loku pinak ban ubata waradinne naha oka on karoth kohoma hari call ekak wath awoth hari nath nam sim ekeka thiyenawa nam dala contact list eke kata hari call ekak dila details tikak ganin machoo
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oka aththe iphone 6 ekakda kiala balanne, nethnan on karapuwahama oka kohomath use karanne behe, e unata oke sim ekak athine, eke numbers athi.