ඇපල් ගනින් ස්ටේටස් පෙන්නන්න. ඒකට හොදම ෆෝන් එක තමයි අයිෆෝන් එක. අවුරුදු දෙකක් ගියත් ව්ටිනාකම අඩු වෙන්නේ නෑ. ඕන තැනට එලියට ගත්තොත් ෆුල් කොර. මේ දේ නිසා ගනින්. හැබැයි අරගෙන ස්පෙක්ස් හොදයි අරවා මේව කියන්න එපා. එතකොට තම අපිට මල පනින්නේ. මොකද ඔයිට වඩා හොද ෆෝන් ඕනතරම් තියෙනවා. ස්පෙක්ස් එක්ක බැලුවොත් අයිෆෝන් කියන්නේ බබෙක්. බස් එකේ යන එකා, මාසෙට 20-30000 පඩි ගන්න එකා, ඉන්න ගෙයක් නැති එකා, ඇපල් අරන පඩ දානකොට කියන්න තියෙන්නේ මෝඩයා කියල. මොකද උන්ට (මාත් ඇතුලුව ) ජීවිතේ වඩාත් වැදගත් දෙවල් තියෙනවා අයි මගුලට වඩා. ඒවා නොකර මේඅව ගන්නවා කියන්නේ මෝඩකම නිසයි.
සල්ලි තියෙනවනම් ගනින්, ස්පෙක්ස් ගැන නොකිඅ හිටපන්, කෙලින්ම කියපන් ශෝ එකට ගන්නෙ කියල එච්චරයි. නිකන් බ්බොරුවට උඩ පනින්න එපා අයිෆෝන් එක තමා හොදම කියලා.
අවාසනයට අයිෆෝන් එකේ ගාන 90-100,000 අතර තිබුන නම් ගොඩක් වාසි. මොකද ඔය ෆෝන් එක හදන්න යන්නෙ 30,000 අඩුවෙන් කියල තිබ්බ කොහේහරි. හිතල බලපන් කීයක් නිකන් පූජා කරනවද කියලා මේ කලු කඩ මුදල්ලාලිට.
සල්ලි තියෙනවනම් ගනින්, ස්පෙක්ස් ගැන නොකිඅ හිටපන්, කෙලින්ම කියපන් ශෝ එකට ගන්නෙ කියල එච්චරයි. නිකන් බ්බොරුවට උඩ පනින්න එපා අයිෆෝන් එක තමා හොදම කියලා.




















