Apple iPhone 6 කෝටියක් විකිණිලා

Max_r

Well-known member
  • May 10, 2007
    12,997
    1
    15,780
    113
    ඇපල් ගනින් ස්ටේටස් පෙන්නන්න. ඒකට හොදම ෆෝන් එක තමයි අයිෆෝන් එක. අවුරුදු දෙකක් ගියත් ව්ටිනාකම අඩු වෙන්නේ නෑ. ඕන තැනට එලියට ගත්තොත් ෆුල් කොර. මේ දේ නිසා ගනින්. හැබැයි අරගෙන ස්පෙක්ස් හොදයි අරවා මේව කියන්න එපා. එතකොට තම අපිට මල පනින්නේ. මොකද ඔයිට වඩා හොද ෆෝන් ඕනතරම් තියෙනවා. ස්පෙක්ස් එක්ක බැලුවොත් අයිෆෝන් කියන්නේ බබෙක්. බස් එකේ යන එකා, මාසෙට 20-30000 පඩි ගන්න එකා, ඉන්න ගෙයක් නැති එකා, ඇපල් අරන පඩ දානකොට කියන්න තියෙන්නේ මෝඩයා කියල. මොකද උන්ට (මාත් ඇතුලුව ) ජීවිතේ වඩාත් වැදගත් දෙවල් තියෙනවා අයි මගුලට වඩා. ඒවා නොකර මේඅව ගන්නවා කියන්නේ මෝඩකම නිසයි.

    සල්ලි තියෙනවනම් ගනින්, ස්පෙක්ස් ගැන නොකිඅ හිටපන්, කෙලින්ම කියපන් ශෝ එකට ගන්නෙ කියල එච්චරයි. නිකන් බ්බොරුවට උඩ පනින්න එපා අයිෆෝන් එක තමා හොදම කියලා.

    අවාසනයට අයිෆෝන් එකේ ගාන 90-100,000 අතර තිබුන නම් ගොඩක් වාසි. මොකද ඔය ෆෝන් එක හදන්න යන්නෙ 30,000 අඩුවෙන් කියල තිබ්බ කොහේහරි. හිතල බලපන් කීයක් නිකන් පූජා කරනවද කියලා මේ කලු කඩ මුදල්ලාලිට.


    සල්ලි තියෙනවනම් ගනින්, ස්පෙක්ස් ගැන නොකිඅ හිටපන්, කෙලින්ම කියපන් ශෝ එකට ගන්නෙ කියල එච්චරයි. නිකන් බ්බොරුවට උඩ පනින්න එපා අයිෆෝන් එක තමා හොදම කියලා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මගේ ගාව 5s එකකුයි,htc m8 එකකුයි, lumia 1020එකකුයි තියෙනවා. මම කාගෙ පැත්තද ගන්න ඕනෙ???:oo:

    සැම්සුන්ග් පැත්ත ග්න්න
    :rofl::rofl:





    කාගෙවත් පැත්ත ගන්න එපා බන් :P
    කාලෙන් කාලෙට ඔව්වා වෙනස් වෙනො ;)

    ෆෝන් කොම්පැනි එකෙන් උබට නිකං දුන්න ෆෝන් එකක් තියෙ නම් ඔන්න පොඩ්ඩක් කඩෙ ගියාට කමක් නැ :P:P
    සල්ලි දිලා අරන් කඩෙ යන්න පිස්සුවක් තියෙයි :rofl::rofl:

    ookama thamai matath kiyaaganna uwamanaa une. ape harak kada kaarayonta kade yanawa araka hodai meka hodai kiya kiya. math kaalayak android wala hoda kiya kiya hitiya. habai dannan windows walata kamathi. oya hama ekama saapekshai ne ban.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,997
    1
    15,780
    113
    ookama thamai matath kiyaaganna uwamanaa une. ape harak kada kaarayonta kade yanawa araka hodai meka hodai kiya kiya. math kaalayak android wala hoda kiya kiya hitiya. habai dannan windows walata kamathi. oya hama ekama saapekshai ne ban.

    :yes::yes:
    hama ekama game ekata tamay phone gahanne

    hoda tharagayak :D
    dinana kena kalen kaleta wenas wenawa ;)

    issara nokia dn nokia ko? :dull:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    විකිනෙන්නේ නැත්ද බන් කරන Marketing වලට, අද තම මම පලවෙනි iPhone 6 එක දැක්කේ train එකේ :P
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මෙහෙ අයගෙන් 90% ළඟම තියෙන්නෙ ඇපල් ප්‍රොඩක්ට්ස් තමයි.මැක් බුක් ප්‍රෝ,මැක් බුක් එයාර් අයි පෑඩ්, ඇපල් ටීවී. ඉතින් උන් ෆෝන් එකත් ඇපල්ම තමා ගන්නෙ මොකද ඔක්කොම සින්ක්රෝනයිස් කලාම වැඩ කරන්න ලේසි.මෙහෙ පොස්ට් පේඩ් ප්ලෑන් එකක් ගත්තම ෆෝන් එක නිකං දෙන්නේ.
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    ජපානයේ මේ මස 19 තමයි iphone 6 එක ඉස්සෙල්ලාම වෙළඳ පොලට ආවේ.. සෑම වසරකම වාගේ ජපානයේ ටෝක්යෝහි ගින්සා නගරයේ ඇති apple store එකේ තමයි පළමු iphone 6 සහ 6+ විකිනීමට කටයුතු කරේ..

    iphone 6 හදුන්වාදුන් මේ මස 9 වෙනිදා සිට එම apple store එක ඉදිරිපිට පෝලිම පටන් ගත්තේ..

    නමුත් දන්නවද ඉස්සෙල්ලම iphone 6 එක ජපානේදී මිලදිගත්තේ චීන ජාතිකයෙක් විත්තිය.. හි..හි..

    ජපානයේ සියලුම නාලිකා විසින් මෙම පුවත headline එකක් කරගත්තා.. එම පුවත එතාරම් උණුසුම් වීමට හේතුවම ජපනුන් හට මදිපුංචි කමක් වුවාට සැකයක් නැහැ..

    ( ආරංචියේ හැටියට මෙම චීන ජාතිකයා විශේෂයෙන් ජපානයට පැමිණ ඇත්තේ මෙම iphone 6 එක ගැනීමටමය )