මචන්ලා උදව්වක් ඕනි ! !
එළකිරියේ කව්ද Apple iPhone 6 use කරන අය ඉන්නේ ?
Battery Life එක කොහොමද කියල කියපල්ලකෝ.....
එතොකොට Apple iPhone 6s එකේ කොහොමද ?
දන්නා අය කියමුකෝ.. හැබැයි use කරපු , අත්දැකීම් තියෙන ය කියමු බලන්න.
මොකද Youtube Reviews වල තියෙන ඒවා වැඩක් නැතෝ...