Apple iphone SE or 6S?

cyberfriend12

Junior member
  • Jan 9, 2012
    36
    0
    6
    මචනලා, Apple iphone SE 16GB vs iphone 6S 16GB දෙකෙන් වඩා හොඳ මොකක් ද?
    Abans agents නැතුව වෙන සල්ලි දීලා ගන්න පුලුවන් වෙන හොඳ ,විශ්වාසවන්ත තැනක් තියෙනවද colombo වල ?
    My budget is about 45k to 60k
    User experience,battery Life අතින් හොඳ මොකක් ද?


    thanks in advance for sharing your opinons/expertise/recommendations




    iphone-se-vs-iphone-6s-2.jpg
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    SE එක ඇවිල්ලා 6s එකම තමා එකම දේ SE එක පොඩියි 2 කම හොදයි
     

    Poor_Guy

    Member
    Nov 11, 2018
    29
    2
    0
    දෙකම අවුලක් නෑ වගේ. මොනවා උනත් 16GB එකක්නම් ගන්න එපා මචන්. අඩුම 64GB එකක්වත් ගන්න.හරි කරදරේ අඩු Storage එකක් ගත්තම. :yes:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,605
    2,712
    113
    dekama ekama wage thamai. Phone eke Size eka witharai wenas. SE eka podi wedi wage nam 6S ekak ganin. 6S eke size eka samanyen godak ayata match wenawa
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,750
    11,383
    113
    Man gawa tiyenne SE 32gb ekak
    6s eke tiyena SE eke nathi ewa menna

    Force touch
    Front cam 8mp
    Better screen Resolution
    Bigger screen

    Ochharai wenasa
    Oya tika umbata wadak nattan SE ganin
    6s eka godak ganan SE ekata wada