Apple iPhone 7 Plus එකකට බැටරි එකක් Replace කරගන්න ඕනි. කොහෙද හොද තැනක් තියෙන්නේ ?
Genuine, Grade A++ ගගා තියෙනවා එක එක ගණන් වලට. හොද එකක් මොකක්ද කියල හොයාගන්න තේරෙන්නේ නෑ.
එහෙම නැත්නම් Modded Battery (YOOBAO Battery) එකක් ගෙන්නලා Replace කරන තැනකට දුන්නොත් වැඩේ කරගන්න පුලුවන්ද ?
එහෙම කරගන්න එක අව්ලක් නැද්ද ?
iPhone බැටරි Replace කරලා තියෙන Experiance තියෙන කස්ටිය වගේම මේ ගැන දන්නා ය පොඩි සප් එකක් දිඉගෙන යන්ඩෝ

මුගේ තියන අවුල ඔක්කොම වැඩ දාන්නේ ( software issue වලට උනත්) Device එක ගලවලා ලු හැබැයි. water proofing එහෙම හරියට install කරනවද දන්නේ නෑ ආපහු.