Apple iphone 6

nipu1199

Member
Oct 11, 2016
59
1
0
apple iphone 6 එක unlock කරගන්න ක්‍රමයක් කියන්න. කඩේකට දුන්නම ලොකු ගානක් ඉල්ලනවානේ. ඒකට මොකක් හරි software එකක් හරි web එකක් හරි තියෙනවද.? shope වල ආයත් කරනව ඇත්තේ එහෙමනේ. දන්න කවුරු හරි කියන්න. invalid sim කියල වැටිල තියෙනව.මම japan වල පාවිච්චි කරපු එක.මෙහේ වැඩ කරන්නේ නෑ. R-Sim එකකුත් දැම්ම. හරි ගියේ නෑ. :sorry::sorry::sorry::sorry:
 
Last edited:

Matsola

Well-known member
  • Mar 18, 2017
    735
    735
    93
    wena R-Sim ekak use karala balanna.nethnam model eka kiyannako phone eke. model number 4k thiyanawa iphone 6 wala. eka balala set wena ekak ganna. invalid SIM kiyala enawa nam godak durata R-Sim walin goda daganna puluwan. hebei kolla oka hardware problem ekak wennath puluwan.ehema unoth R-sim demmath wedak ne.