Apple iphone 7 plus issue

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ මොන බූරු කතාවක්ද
    ඕනම කම්පැනියක් සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් දෙන්නෙ මොකක් හරි හේතුවක් ඇතුව. ඕනම
    එහෙම සොෆ්ට්වෙයා වලින් අවුලක් ආවොත් අනිවා ඉක්මනට තව අප්ඩේට් එකක් දෙනවා ඒක ෆික්ස් කරන්න.

    ඔය නෙට්වර්ක් සීන් වලට
    ගොඩක් වෙලාවට නෙට්වර්ක් රිසෙට් කරාම හරි යනවා
    එහෙම නැත්නම් සමහර ෆෝන් කවර් නිසා සිග්නල් අඩුවෙන කේස් තියනවා.
    සමහර විට හාඩ්වෙයා අවුලක්ද දන්නෙ නැහැ.

    ලොරි ටෝක් නොදි ඉදපන්.ඇපල් එකම පිළිගන්නවා පරණ පෝන් වල බැටරි අපඩේට්ස් වලින් කෙල වෙනවා කියලා.මතක නැද්ද කලින් අපඩේට් එකෙන් කෙලවෙච්ච බැටරි $35 ගානේ දාල දුන්නා.🤣🤣🤣අනික අලුත් අප්ඩේට් වලින පරන පෝන සලෝව් කරනවා🤣🤣🤣
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    wena sim walatath ehema wenawa.dapu nathi software update kuwe mokakda ban.

    ඒ කිවුවෙ දැනට ආපු සේරම අප්ඩේට් දාලද?
    ආපහු අප්ඩේට් චෙක් කරලා, මොනවා හරි තියේ නම් දාන්න
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට පොඩ්ඩක් කියපන් ඔය ෆෝන් එකේ ඔහොම ප්‍රශ්න එන්නේ මේ වගේ හේතු නිසා ද



    ලංකාවෙන් ගත්ත අයට ඔහොම ප්‍රශ්න නැද්ද (Agent ගෙන් හරි වෙන කඩේකින් හරි )
    පිටරට ගිහිල්ලා අරගෙන ලංකාවට ගෙනාපු ඒවා

    පාවිච්චි කරපු ඒවා ගත්ත අය





    පොඩ්ඩක් ඔය ප්‍රශ්න වලට පිළිතුරු දියන් ඔය ෆෝන් එක යුස් කරන අය
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මට පොඩ්ඩක් කියපන් ඔය ෆෝන් එකේ ඔහොම ප්‍රශ්න එන්නේ මේ වගේ හේතු නිසා ද



    ලංකාවෙන් ගත්ත අයට ඔහොම ප්‍රශ්න නැද්ද (Agent ගෙන් හරි වෙන කඩේකින් හරි )
    පිටරට ගිහිල්ලා අරගෙන ලංකාවට ගෙනාපු ඒවා

    පාවිච්චි කරපු ඒවා ගත්ත අය





    පොඩ්ඩක් ඔය ප්‍රශ්න වලට පිළිතුරු දියන් ඔය ෆෝන් එක යුස් කරන අය

    මම පිටරටින් ගෙනාපු සහ ලංකාවෙන් ගෙනාපු iPhone යූස් කරලා තියනවා
    මේ වෙනකන් පිටරටින් ගෙනත් යූස් කරපු කිසිම ෆෝන් එකක අවුලක් ඇවිත් නැහැ

    අන්තිමට ලංකාවෙන් ගනිපු ෆෝන් එකේ ස්පීකරේ අවුලක් ආව. කෝල් එකක් ආවම සද්දෙ ඇහෙන්නෙ නැහැ, මහා ගෝසාවක් විතරයි ඇහුනෙ Apple Care තිබුනු නිසා අලුත් ෆෝන් එකක් දුන්නා ඒකට. ඩයග්නෝස් එකෙන් අහු උනේ ස්පීකරේ නෙමෙයි ලොජික් බෝඩ් එකේ අවුල තියෙන්නෙ ඒක නිසා රෙපෙයාර් කරන්න බැහැ අලුත් ෆෝන් එකක් දෙන එක තමයි කරන්නෙ කියලා අලුත් එකක් දුන්නා

     
    Last edited: