Apple Iphone Help (අනේ හෙල්ප්)

Winulee

Active member
  • Mar 18, 2017
    92
    26
    28
    Mcn dan turbo sim kiyala ekak enawa. Eka use karala phone eka unlock nokara use karanna puluwan. Phone eke features okkoma wada. But updates enawada kiyala danne netha..:oo: Phone eka godak aduwata ganna puluwannam witharak county lock ganin. Price deferance eka adu nam unlocked ekakma ganna balapan, Hadissiyata wikuna ganna hari puluwan:rolleyes:

    මේකත් වටිනා අදහසක්. thnx.
     

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    එහෙනම් ඇපල්ම ගනින්
    ලාමක ඩයල් එකක් නම් හොද ඈපල් තමයි

    ශි.... මම හිතුවේ ඔයා ඇපල් වෙනුවට වෙනගන්න පුළුවන් එකක නමක් කියාවි කියල... පේන විදියට ඔයා සැම්සන්.. නේ ... :angry::angry:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,999
    9,571
    113
    එක තැනක නෑ

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    පිටරටවල් වල ගණන් බලාගන්න පුළුවන් සයිට් මොනවද ? ebay හැර.
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    If you could buy second hand one from there its ok (used iphone lot dealers are in US you have to buy 5 to 10 from them) ... network can be unlocked easily with sim imposer. Dont buy phone with FIND MY IPHONE feature is on...
     
    Last edited:

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    එහෙනම් ඇපල්ම ගනින්
    ලාමක ඩයල් එකක් නම් හොද ඈපල් තමයි

    එතකොට ඔය note 8 එහෙම පාවිච්චි කරන්නෙ හෙන තද පොරවල්ද? :shocked:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    iPhone SE eke display podine
    ubata tika dawasakin epa wei gatta modakama kiyala hitei
    anika lock phone ekak unat ehema aduwata ganna ba yako USA walin unat
    agreement gahala denne network company walin
    unlock karannat aduma 4000 idan 15000 k witara wenakan price wenna puluwan
    oka hena moda wadak
    6k used ekak ganin mehen eta wada hodai
    dan nam 6s unat 40+ tiyanawa
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    uba kiyana eke aththa.
    loku phones welate math asa naha.gadol bage wage.:dull:
    mama 5 9'' k usai,mage atha num samanyen lokui.
    eth mama Samsung A7 5.5 inch ekai,Iphone SE dekema use karanawa.
    mage athe loku welath A7 eka watenna balanawa.
    godak parak watila,wattenna giya.
    podi athekata num hoda 4 inch touch thama.
    IPhone SE is your best choice if you're looking for a small, but powerful smartphone.:yes:
    but VR,Selfie,Videos balanna,Video Call....etc wada walata 5.5 inch ekak wath ona wenawa.

    iPhone godak fake ewath thiyanwa machn.:sorry:
    Dubai,US..etc Apple store eken locked/unlock ekak gannawan num wadiya hodai.online num godak parissamen.
    lankawe direct Apple warranty kerana, Authorized dealers gen ganna.:yes:
    puluwan num 32/64 GB ganna,
    mata num 16 GB ekak thyenne.
    IOS update karana giyama,vdo,pics walata aniwa space madi wenawa.:yes:
    ahema nattam 16 GB eka athi.
    apple wala card slot nathi eka paduwak.
    but
    MicroSD adapters ganna thyenewa.

    maath kalyak perum purala SE gaththe.mama num issara idalama Apple FAN kenek.Apple products quilty walata gahann num ekak naha.
    but apple products,repair cost are so expensive..


    Ubata Apple I phone SE ekak labewa kiya wish karanawa.!!:)


    https://locate.apple.com/lk/en/sales/?pt=1&lat=6.9270786&lon=79.86124300000006

     
    Last edited:
    • Like
    Reactions: Winulee

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    සහෝදරවරුනි/සහෝදරියනි,
    මා හට කතාවක් කියා ප්‍රශ්න ටිකක් ඇසීමට ඇත.

    ඔබ ඉතා කාර්යබහුල හෝ ගල් වුනු හදවතක් ඇත්තෙක් හෝ අටුවා,ටීකා වලට අකමැති අයෙකු නම් කතාව නොකියවා කෙලින්ම පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.


    ඔබ කරුණාබරිත, සදාහරිත, නිල හරිත අයෙකු නම් (දාපු Adjectives ටික හරිද මන්ද :confused::confused:???) මාගේ කතාව කියවා වැලපෙමින් අසා ඇති ප්‍රශ්න ටිකට හනි හනික පිළිතුරු සපයන්න. අවශ්‍ය නම් ඊට පසු නැවත වැලපෙන්න. :sorry::sorry:

    මෙන්න කතාව...... ගිය සතියේ එක ලස්සන උදෑසනක මාගේ අලුත් ෆෝනය මගෙන් සමුගෙන සදහටම යන්න ගියේය. ඔව් ඔව් අපි නැවත කිසිදා හමු නොවනු ඇත. ඉතින් මම දැන් පාවිච්චි කරන්නේ රුපියල් දෙදහසක ෆෝනයකි. පිරිසක් ඉදිරියේ එයට ඇමතුමක් එන විට මා අතිශයෙන් භියට පත්වේ. ෆෝන් එකේ "සයිලන්ට් මූඩ්" දමා තිබුනද කෝල් එකක් එනවිට මාගේ "මුසල මූඩ්" ඔටෝ ඔන් වේ. අපේ හත්මුතු පරම්පරාවේ ගෞරවයද මේ ෆෝනය නිසා ලගදීම නැතිවී යා හැකිය.
    ඒ නිසා මා අලුත් ෆෝනයක් ගැනීමට අදහස් කරමි. මාගේ අපේක්ෂාව Apple Iphone SE ෆෝනයක් මිලට ගැනීමයි. නමුත් පියා ආර්ථිකය අප්සට් බව කාටදෝ කියනවා ඇසුන නිසා වැඩි මුදලක් ඉල්ලා සිටීමට සිත් නොදේ. තව කව්දෝ පටි තද කරගන්න කියලත් තියනවලු. හැබෑටම කව්ද ඈ......???
    මේ Apple Iphone SE එක සිහිනයක් සේ තද කරගෙන සිටින විට මාගේ යෙහෙළියකට ඇමරිකාව නම් දුරු රටට යෑමට අවස්ථාවක් ලැබී ඇත. මාද එම අවස්ථාවෙන් අතුරු අවස්ථාවක් උදා කරගැනීමට සැලසුම් කරගතිමි. මාගේ සිඟිති ප්ලෑන වන්නේ ඇයට කියා ඇමරිකාවෙන් අඩු මුදලට ලොක් කරන ලද අලුත්ම අලුත් Brand New වන Apple Iphone SE එකක් ගෙන්වාගෙන ලංකාවේ මාගේ හතර වරිගයේ ගෞරවය රකිමින් පෝෂ් විදියට පාවිච්චි කිරීමටයි. දැනට මා තඩි ෆෝන් සැම්සන් කාරයන්ගේ විහිලුවට ලක්වී සිටි. බොහොත් දුක්සේ සිටි. ඉතින් මාගේ මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයා ඔබත් සසර ගමන කෙටි කර ගැනීමට කුසල් වඩවා ගන්න. ඔව්.. ඔව්.. කුසල්.



    1. මට Apple Iphone SE වෙත හිත ගියේ එහි කුඩා ප්‍රමාණයට හා ෆිචර්ස් වලටය. එම සයිස් එකේ වෙනත් හොද ෆෝනයක් පවතින්නේද ? ඇපල් නොවී වුඩ් ඇපල් වුවත් කමක් නැත. හැබැයි පයිනැපල් වගේ ලොකු ඒවා නම් එපා.

    2. ජේල් බ්රේක් කරනවා කියන්නේ මොකක්ද ? Unlock කරන එකමද? Root කරනවා කියන්නේ මොකක්ද ?

    3. දැන් මම ඇමරිකාවෙන් ෆෝන් එක ගෙන්නවල මෙහේ කාට කියලද unlock කරගන්නේ ? ම‍ට unlock වලට ලොකු ගානක් නම් දෙන්න බෑ හොඳේ. අතේ පිච්චියයි තියෙන්නේ.

    4. ඉන්ටර්නෙට් එකේ සල්ලි ගෙවල කෝඩ් අරන් unlock කරගන්න පුළුවන් නේද ? ඒකට හොද සයිට් මොනවද ?

    5. ලේසියෙන් unlock කරගන්න පුළුවන් මොන නෙට්වර්ක් එකේ ඇපල් ෆෝන් ද ?

    6. හොදයි unlock වැඩේ කරගන්න බැරි උනා හෝ unlock මිල වැඩි කියල හිතමුකෝ. එතකොට අර මේකෙම ත්‍රෙඩ් එකක් දාල තියනවා R-Sim කියල ක්‍රමයක් ගැන. ඒකෙන් ඕනෑම Apple Iphone SE එකකින් ලංකාවේදී වැඩ ගන්න පුලුවන්ද ?

    7. අවසාන වශයෙන් මේ ගේන ෆෝන් එක කිසිලෙසකින් වත් unlock කරගැනීමට නොහැකි වීමේ දුක් සීනයට මුහුණ පෑමට සිදු වුවහොත් කුමක් කල හැකිද ? Spare Parts වලට දිය හැකිද?



    මේ වැඩේ ගොන් වැඩක් නම් එයද පවසන්න. අදහස අතහැර ලද දෙයින් සතුටු වී සිටීමේ හැකියාව මා සතුව පවතී.

    කතාව ඉවරයි. දැන් ඉතින් ත්‍රෙඩ් එක කියවල ඇටි කෙහෙල් ගිලපු උගුඩුවා වගේ හීන් සීරුවේ මාරුවෙන අයියල කොටියම කාපිය.

    Bump එකක් හරි දාල පොඩි සපෝ එකක් දෙන නැන්දලා, මාමල , අයියල, අක්කල, නංගිලා, මල්ලිලාට නිදුක් නිරෝගී සුව ලැබේවා. සියලු ඥති, මිත්‍රාදීන්ට මේ නිවේදනය කරුණාවෙන් දැනුම් දෙන්න. මල් වඩම් අනවශ්‍යයි. Bump අවශ්‍යයි. තුති වේවා !
    :cool:

    1) iPhoneX and 8 are the newest one
    2) Unlock karanwa kiyanne bn US carrier change karana ekata.(ubata loke onama cellular network 1 use kala haki)
    3)unlock karanda ba bn lesiyen.Original unlock phone ekak genna ganin.custome eke panina nisa ubata tax wadinne nane.

    danne mepamai