Apple iPhone SE

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
apple-iphone-se-01.jpg

apple-iphone-se-00.jpg

apple-iphone-se-1.jpg

ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරන iPhone සහ iPad Pro උපාංග වල කුඩා අනුවාද සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී එළිදක්වා ඇතැයි වාර්තා වේ. ‍

iPhone ස්මාට්ෆෝන් උපාංගයේ කුඩා අනුවාදය වන iPhone SE ඇපල් සමාගම විසින් මෙතෙක් නිෂ්පාදනය කර ඇති මිල අඩුම iPhone උපාංගය බව පැවසේ.

බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට එහි ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 399කි.

iPhone SE උපාංගයේ ප්රොසෙසර් හා ග්රුෆික්ස් ක්‍රියාකාරිත්වය ඇපල් 6S උපාංගයට සමාන බවත්, එමගින්ද 4K වීඩියෝ දසුන් ලබාගත හැකි බවත් ඇපල් සමාගම කියා සිටියි.

මේ වසරේ මැයි මස අවසානය වන විට මෙම උපාංගය රටවල් 110ක අලෙවි වනු ඇත.

iPad උපාංගෙය් මෙන් iPad Pro උපාංගයේ ද තිරය අඟල් 9.7ක් වන අතර එය ප්රමාණ 3ක දත්ත ගබඩා හැකියාව (storage capacity) සහිතව වෙළඳපොළින් ලබාගත හැක. මෙහි උපරිම දත්ත ගබඩා හැකියාව ගිගාබයිට් 256 කි.

දත්ත ගබඩා හැකියාව අනුව මිල වෙනස් වන iPad Pro හි අඩුම දත්ත ගබඩාවක් සහිත උපාංගයේ මිල ඇමෙරිකානු ඩොලර් 599කි.

Screenshot_1.png

Screenshot_2.png

Screenshot_3.png

giphy.gif
 
manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    oka meheta enakota 60k withara wei. hurubuhuti. cute wage :D :D :D aran balanna ona awahama.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    60 kata wadi wei bn oka mehe eddi
    75k wage wei godak wita
    Ade 4.0 inch nathuwa 5.0inch ma gahala oya price ekata dunna nam mokada wenne
    kellek ta nam habai kiyaapu huru buhuti phone eka
    habai itin ok dakkahama iphone 5s eka wagemai habai ne bng
    ++
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    60 kata wadi wei bn oka mehe eddi
    75k wage wei godak wita
    Ade 4.0 inch nathuwa 5.0inch ma gahala oya price ekata dunna nam mokada wenne
    kellek ta nam habai kiyaapu huru buhuti phone eka
    habai itin ok dakkahama iphone 5s eka wagemai habai ne bng
    iphone ne නමටත් ගනන් වැඩිනේ මෙහේ ඉතින්
    4.6-4.7 වගේ උනා නම් තමා හොද 4 ටිකක් මදි වගේ තමා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මුන්ට ඩීසන් බැටරි කැපැසිටි එකක් දාලා ෆෝන් එකක් එවන්නම බෑ නේ.
    මිලිඇම්පියර් 1642 එකක් එවලා ඉතින් ෆෝන් එක පවර් බෑන්ක් එකේම තමා ගහන් ඉන්න වෙන්නේ ගත්තු දවසේ ඉදන්.
    අහෝ ඇපල්.

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    iphone ne නමටත් ගනන් වැඩිනේ මෙහේ ඉතින්
    4.6-4.7 වගේ උනා නම් තමා හොද 4 ටිකක් මදි වගේ තමා
    Aniwa bng apoo 4.0 inch nam athata ahu wenneth na
    huru buhuti small hands tiyena cute kellek ta nam hodai me wage :yes: :P

    ChineseCuteGirlsChineseGirlsCuteGirlsHotGirlsSexyGirlsUnomatch09_zps805679f6.jpg~c200

    rose gold eka ganin machn

    eeeye utto :D
    i am not an iporn user itch :lol:
    i am an android guy :cool:
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    මුන්ට ඩීසන් බැටරි කැපැසිටි එකක් දාලා ෆෝන් එකක් එවන්නම බෑ නේ.
    මිලිඇම්පියර් 1642 එකක් එවලා ඉතින් ෆෝන් එක පවර් බෑන්ක් එකේම තමා ගහන් ඉන්න වෙන්නේ ගත්තු දවසේ ඉදන්.
    අහෝ ඇපල්.

    Adooooooo
    dan ne dakke eh cene eka
    balannath amathaka una bng :shocked:
    ade 95% gsm arena hits tiyenne kattiya kawuruth battry eka balala na wage :lol:
    unge itin hama phone ekema wage kohomath battry eka podi ne bng
    OS eka battrty eka kanneth nathuwa athi
    no idea
     
    Last edited:

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මුන්ට ඩීසන් බැටරි කැපැසිටි එකක් දාලා ෆෝන් එකක් එවන්නම බෑ නේ.
    මිලිඇම්පියර් 1642 එකක් එවලා ඉතින් ෆෝන් එක පවර් බෑන්ක් එකේම තමා ගහන් ඉන්න වෙන්නේ ගත්තු දවසේ ඉදන්.
    අහෝ ඇපල්.

    ehema awulak naha ban mama uparima dawas 1 k 1 1/2 adinawa. taman pawichchi karana widiha anuwa tama itin. 24hr phone ekema ellila inna ekekta ithin moka gaththth wadak naha. :lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මුන්ට ඩීසන් බැටරි කැපැසිටි එකක් දාලා ෆෝන් එකක් එවන්නම බෑ නේ.
    මිලිඇම්පියර් 1642 එකක් එවලා ඉතින් ෆෝන් එක පවර් බෑන්ක් එකේම තමා ගහන් ඉන්න වෙන්නේ ගත්තු දවසේ ඉදන්.
    අහෝ ඇපල්.

    okan dawas 2 k withara adinna puluwan ban Iphone walata oya gana hodatama athi ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Adooooooo
    dan ne dakke eh cene eka
    balannath amathaka una bng :shocked:
    ade 95% gsm arena hits tiyenne kattiya kawuruth battry eka balala na wage :lol:
    unge itin hama phone ekema wage kohomath battry eka podi ne bng
    OS eka battrty eka kanneth nathuwa athi
    no idea

    එහෙම නෑ බන් ඕ එස් සීන් කියලා.
    කොහොමත් බැටරි කනවා.

    ජින්තුවා;19907901 said:
    ehema awulak naha ban mama uparima dawas 1 k 1 1/2 adinawa. taman pawichchi karana widiha anuwa tama itin. 24hr phone ekema ellila inna ekekta ithin moka gaththth wadak naha. :lol:

    මගේ යාලුවෙක් ඇපල් 5 එස් එකක් අරන් කොයි වෙලාවේ බැලුවත් ෆෝන් එක චාර්ජර් එකේ ගහපු ගමන්මයි.
    අන්තිමට ඒක වික්කා බැටරි නෑ කියලා.
    විකුනලා සෝනි Z2 එකක් ගත්තා.
    පට්ට ෆෝන් එක Z2 එක නම්.

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එහෙම නෑ බන් ඕ එස් සීන් කියලා.
    කොහොමත් බැටරි කනවා.

    මගේ යාලුවෙක් ඇපල් 5 එස් එකක් අරන් කොයි වෙලාවේ බැලුවත් ෆෝන් එක චාර්ජර් එකේ ගහපු ගමන්මයි.
    අන්තිමට ඒක වික්කා බැටරි නෑ කියලා.
    විකුනලා සෝනි Z2 එකක් ගත්තා.
    පට්ට ෆෝන් එක Z2 එක නම්.

    iphone 5 nam battery case ekak thibba :yes::yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    එහෙම නෑ බන් ඕ එස් සීන් කියලා.
    කොහොමත් බැටරි කනවා.

    මගේ යාලුවෙක් ඇපල් 5 එස් එකක් අරන් කොයි වෙලාවේ බැලුවත් ෆෝන් එක චාර්ජර් එකේ ගහපු ගමන්මයි.
    අන්තිමට ඒක වික්කා බැටරි නෑ කියලා.
    විකුනලා සෝනි Z2 එකක් ගත්තා.
    පට්ට ෆෝන් එක Z2 එක නම්.

    mage 6 ekak ban.
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මුන්ට ඩීසන් බැටරි කැපැසිටි එකක් දාලා ෆෝන් එකක් එවන්නම බෑ නේ.
    මිලිඇම්පියර් 1642 එකක් එවලා ඉතින් ෆෝන් එක පවර් බෑන්ක් එකේම තමා ගහන් ඉන්න වෙන්නේ ගත්තු දවසේ ඉදන්.
    අහෝ ඇපල්.

    iPhone එකට දවස් 2කට විතර ඔය ඇති බං
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    first shipment eka noganna tharamata hodai , 6s first release eke godak network issues thiyanawa. gaththa un anatha wela inne. samahara ewa hadanna puluwan samahara ewa sorry thama. genuin warranty thiyanawanam hoda.