Apple iphone X

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    ipx_4-400x400.jpg

    දන්න ඵකෙක් කියපංකො Apple ලා iphone 10 ඵක විකුණන ඵක නැවැත්තුවෙ අැයි කියල.ෆෝන් ඵකේ මොකක් හරි ලෙඩක් තියෙනවද?ලෙඩක් නම් iphone X වෙනුවට ගන්න හොඳ ෆෝන් ඵකකුත් කියපං.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    iPhone එක anniversary මොඩ්ල් එකක්..

    ඒකේ ඩිස්ප්ලේ එකට යන වියදම වැඩියි..
    සම්පූර්න ෆෝන් එකටම යන කොස්ට් එක වැඩියි..
    ඒක නිසා හදන එක නවැත්තුවා එහෙම නැතිව ෆෝන් එකේ අවුලක් නෑ..
    iphone X එකක් වෙනුවට ගන්න තියෙන්නෙ Apple iPhone 11 Pro එකක් හරි සල්ලි ටිකක් තියෙන වනම් Apple iPhone 11 Pro Max එකක් තමයි..

    එහෙම නැතිව iphone X ක් දීලා Apple iPhone 11 එකක් ගන්න එකනම් තේරුමක් නෑ..
     
    Last edited:
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    iPhone එක anniversary මොඩ්ල් එකක්..

    ඒකේ ඩිස්ප්ලේ එකට යන වියදම වැඩියි..
    සම්පූර්න ෆෝන් එකටම යන කොස්ට් එක වැඩියි..
    ඒක නිසා හදන එක නවැත්තුවා එහෙම නැතිව ෆෝන් එකේ අවුලක් නෑ..
    iphone X එකක් වෙනුවට ගන්න තියෙන්නෙ Apple iPhone 11 Pro එකක් හරි සල්ලි ටිකක් තියෙන වනම් Apple iPhone 11 Pro Max එකක් තමයි..

    එහෙම නැතිව iphone X ක් දීලා Apple iPhone 11 එකක් ගන්න එකනම් තේරුමක් නෑ..

    Ok bro.thank you.+11
     
    Alagediya

    Junior member
  • Oct 31, 2012
    249
    20
    18
    Maharagama

    දන්න ඵකෙක් කියපංකො Apple ලා iphone 10 ඵක විකුණන ඵක නැවැත්තුවෙ අැයි කියල.ෆෝන් ඵකේ මොකක් හරි ලෙඩක් තියෙනවද?ලෙඩක් නම් iphone X වෙනුවට ගන්න හොඳ ෆෝන් ඵකකුත් කියපං.

    Mame use karapu hodama phone eka dan ekata kalin Aurudu 2k use kala machan kisima aulak na phone eke thiyena ewa hatiyata Battry ekath super use ekak gannawanam baalla ganna

    Dan use karanne 11pro ekak :D :D:D thama dawas deki aran
     
    Similar threads