Me mage apple macbook pro 2007 model ekak tinawa eakata ban lion da ganna puluwanda?
ඇපලක් තියා දොඩමක්වත් ගන්න සල්ලි නෑ බන්බම්ප් එකක් වේවා!!
හොද පුතා;13798711 said:අපෙ ගෙදර තවම තියන්නේ සෝනි 14"" ටී වී එකක් ඒත් වැදගත් වෙන කෙනෙක්ට බලන්න මෙන්න මම මේක ඉස්සරහට ගන්නවා
එල මෙවෝ එල රෙප් දුන්නෙමි

එකට කමක් නැ.. අලුත් දෙයක් දැන ගත්තා නන් ඒ ඇති....