සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Apple Watch Use කරන අයගෙන් අහන්නේ. iPhone එකෙන් සින්දුවක් Play කරනකොට එහෙම Apple Watch එකේ මෙහෙම පොඩියට පෙන්වනවනේ. මේක නැති කරගන්නේ කොහොමද ?

    incoming-7C70C91C-0EE9-4634-81EB-91067B1B7A2D.PNG









    505365951_122138467826644920_6577147530205863817_n.jpg
     
    • Like
    Reactions: Nidarshana_k

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    Settings - General - Auto Launch - Auto Launch Audio Apps - OFF

    Crown eka press karala App view ekata yanna.
    Ethanin touch & hold karagena idala - Edit Apps.

    Ita passe “Now Playing” app eka delete karanna.