Apple 7 or 7plus me phone deken hoda phone aka mokada pawecheyata?
harshana-lk Well-known member Oct 3, 2013 1,067 614 113 Dec 11, 2016 #1 Apple 7 or 7plus me phone deken hoda phone aka mokada pawecheyata?
isuruprabhath Active member Jul 20, 2016 560 184 43 27 Makandura Dec 11, 2016 #2 Dekama hodai. Normal wadakata gannawanam 7 ek ganna. Show ekta nam ithin 7plus thama. Plus eke ram wadi. 3GB. Sizes wenas. Oyage kamaththa thama ithin...
Dekama hodai. Normal wadakata gannawanam 7 ek ganna. Show ekta nam ithin 7plus thama. Plus eke ram wadi. 3GB. Sizes wenas. Oyage kamaththa thama ithin...
NEMISIS Well-known member Nov 13, 2013 11,378 19,509 113 Colombo Dec 11, 2016 #3 7 එක සයිස් එක හැන්ඩි, කිසි අවුලක් නැතිව අරගෙන යන්න සහ යූස් කරන්න පුලුවන් 7+ එක සයිස් එක ලොකුයි තනි අතින් යූස් කරද්දි කරදරයි හැබැයි වෙබ් බ්‍රවුස් කරන්න සහ වීඩියෝ බලන්න වගේ නම් හොදයි ලොකුෆෝන් වලට ආස නම් 7+ එහෙම නැත්නම 7
7 එක සයිස් එක හැන්ඩි, කිසි අවුලක් නැතිව අරගෙන යන්න සහ යූස් කරන්න පුලුවන් 7+ එක සයිස් එක ලොකුයි තනි අතින් යූස් කරද්දි කරදරයි හැබැයි වෙබ් බ්‍රවුස් කරන්න සහ වීඩියෝ බලන්න වගේ නම් හොදයි ලොකුෆෝන් වලට ආස නම් 7+ එහෙම නැත්නම 7
ehseres Well-known member Aug 11, 2015 3,818 715 113 ප්ලැනට් අර්ර්ත් Dec 11, 2016 #6 plus thamyi machan..
2osama Well-known member Oct 25, 2010 81,437 72,654 113 මාලඹේ Dec 11, 2016 #7 ඔයා ඕන එකක් ගන්න ඔය ඔය දෙකින්ම ගෙවන සල්ලි වලට ඇති වටිනාකමක් නැහැ.