Appreciation thread / ස්තුති කිරිමයි! >>මචන් Guideline එකක් ඕනෙ :) / හරි පාරක් / Medical help

Max_r

Well-known member
  • May 10, 2007
    8,389
    1
    9,154
    113
    මෙඩිකල් සීන් එකකට ගයිඩ්ලයින් එකක් ඉල්ලලා, මම ත්‍රෙඩ් එකක් දානවා Feb 3, 2024,
    මෙන්න ඒ ත්‍රෙඩ් එක - මචන් Guideline එකක් ඕනෙ :) / හරි පාරක් / Medical help

    ඒකෙ රිප්ලයි කරපු ගයිඩ් කරපු සියල්ලොන්ම ස්තුයි,
    හරි පාරක් හොයාගන්න බැරිව කන්ෆියුස් වෙලා හිටිය මට, හරි පාර (ඩොක්ටර් කැටගරි) එක පෙන්නපු සියලු දෙනාට බොහොම ස්තුයි!


    @earthbender ගේ කතාව හරි ගියා, එ වගෙම @wqe123 ගෙ මගපෙන්වීමයි!
    Dr Melanie Amarasooriya හරියටම ඩයග්නෝස් කරා Early Trigger fingers කියලා. මෙලනි ඩොක්ට පට්ටම හොදයි!

    අපෙ කතාවට ඇහුකම් දෙනවා,
    වෙලාව අරන් චෙක් කරනවා
    කරන්න යන ට්‍රීට්මට් එක ගැන විස්තර කරනවා
    ඒකෙන් වෙන දෙ කියලා දෙනවා.
    ආයෙ චැනල් කරන් එන්න කියන්නෙත් නැ ඩයග්නෝස් කරාට පස්සෙ,

    මට එපාර ට්‍රිගර් පොයින්ට් එකට ඉන්ජෙක්ශන් එකක් විදපු එක කරෙ,
    දැන් ලෙඩෙ හොදයි!


    බොහොම ස්තුයි සුන්දර මිට්ටනි!