Apr 27, 2017 about තව්හීද් ජමාද්

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Apr 27, 2017 about තව්හීද් ජමාද්

    WATCH IF YOU HAVE TIME

    තව්හීද් ජමාද් ඉදිරියේදී රටට කරන විනාශය | ගලගොඩ අත්තේ ඥාණසාර හිමි
    Published on Apr 27, 2017

    Atleast now OPEN YOUR EYES.
    Any political leader present in the country is working only to save the power or to gain the power.
    We people must unite to against extremists.
    Don't go after bloody politicians now.
    Just believe your self.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒත් අපිට රටක් හැටියට රටේ පාලනය වෙනුවෙන් පාලකයෝ අවශ්‍ය නේ.

    කාවද අපි පත් කරන්නේ ?

    :confused::confused::confused:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඒත් අපිට රටක් හැටියට රටේ පාලනය වෙනුවෙන් පාලකයෝ අවශ්‍ය නේ.

    කාවද අපි පත් කරන්නේ ?

    :confused::confused::confused:

    Do it.
    You have to be political
    But you should understand the history.
    politicians made SLs fools.
    With that understanding, you do whatever your mind says.
    This is very sensitive time.
    If you waste this opportunity, your words are useless in few months.
    Extremists will rule the power as they did for many many years.
    You do love your party, leader, team
    But please please understand if you don't have power to direct your leader, now or future, what is the point of wasting time now.
    Just unite against terrorism, extremists.

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Do it.
    You have to be political
    But you should understand the history.
    politicians made SLs fools.
    With that understanding, you do whatever your mind says.
    This is very sensitive time.
    If you waste this opportunity, your words are useless in few months.
    Extremists will rule the power as they did for many many years.
    You do love your party, leader, team
    But please please understand if you don't have power to direct your leader, now or future, what is the point of wasting time now.
    Just unite against terrorism, extremists.

    ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දෙන බදුර්දීන්, හිස්බුල්ලා, මුජිබර්, අසාද් සාලි වගේ දේශපාලකයෝ ලං කර ගන්නේ නැති කෙනෙකුට දෙනවා.
    ඝෝටාභය උනත් මේ මිනිස්සු ලං කර ගත්තොත් මිනිස්සු ඔහුට ඡන්දේ දෙන්න පෙලඹෙන්නේ නෑ.
    ඝෝටාභය එහෙම නොකරන බවට පොරොන්දු වෙනවා නම් දෙපාරක් හිතන්නේ නැතුව ගොටාභයට ඡන්දේ දෙනවා.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දෙන බදුර්දීන්, හිස්බුල්ලා, මුජිබර්, අසාද් සාලි වගේ දේශපාලකයෝ ලං කර ගන්නේ නැති කෙනෙකුට දෙනවා.
    ඝෝටාභය උනත් මේ මිනිස්සු ලං කර ගත්තොත් මිනිස්සු ඔහුට ඡන්දේ දෙන්න පෙලඹෙන්නේ නෑ.
    ඝෝටාභය එහෙම නොකරන බවට පොරොන්දු වෙනවා නම් දෙපාරක් හිතන්නේ නැතුව ගොටාභයට ඡන්දේ දෙනවා.

    Good
    Wishing you to at least that politician doesn't cheat you in another election.
    Adding:- If your wish succeeded, no extremists' supporter accepted by the leader after winning, you are so lucky. Country too
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    චන්දෙ ඉල්ලන හැම එකාම බයෙන් ඉන්නේ තනි සිංහල චන්ද වලින් විතරක් දිනන්න බෑ කියල... ඉතින් ඔය සුළු පක්ෂ වල ඩිමාන්ඩ් එක වැඩි වෙනවා නිකන්ම... මුන් එකෙක්ගේ වත් සහයෝගේ ගන්නේ නැති එකෙක්ට චන්දෙ දෙන්න තමයි හිතන් ඉන්නේ. හැබැයි මේ පාරත් අපිව රවට්ටයි කියල නම් 10000%ක් ෂුවර්. මොකද චන්දෙ දිනලා ඉතිරු ඔලු ගෙඩි ගාන සෙට් කරගන්න මුන් ටික දිනපු පැත්තට ගනියි කියල
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    නාගානන්ද සුදුසුයි කියල හිතෙනවා. :rolleyes:

    :rofl:අර මිනිස්සුන්ගෙ ඔළුවට කාවද්දන්න නිතරම ඵයාගෙ නම මතුරන කෙනා නේද..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දෙන බදුර්දීන්, හිස්බුල්ලා, මුජිබර්, අසාද් සාලි වගේ දේශපාලකයෝ ලං කර ගන්නේ නැති කෙනෙකුට දෙනවා.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දෙන බදුර්දීන්, හිස්බුල්ලා, මුජිබර්, අසාද් සාලි වගේ දේශපාලකයෝ ලං කර ගන්නේ නැති කෙනෙකුට දෙනවා.

    What if they get support after election ?:eek: