April 4 Piliyandala Coronavirus karayagen maalu gaththa

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,330
    41,195
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බලපංකො.මම දැනුයි දන්නෙ.අර පිලියන්දල කොරෝන මාළු කාරයගෙන්‍ අපේ ගෙදර අයත් මාළු අරගෙන..මාස්ක් ඵකක් දාගෙන ගිහින්‍ තමා අරන්‍ තියෙන්නෙ.ගෙට ඵන්න කලින් අත් ඵහෙමත් හෝදලා..මේක අවුලක් වෙයිද බං..උගෙන් මාළු ගත්ත අය හොයනවලු නේද..:sorry:


    Linde penhan ban. Ammath ekka.
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Don't just panic. Unless you did welcome the fish vendor with a big hug nothing much to worry. If the safe distance has been kept & you didn;t spend much time, there's no reason to worry too much.:yes:
    Fish is cooked, and usually contains enough formaldehyde deactivate or partially cripple any virus anyway!:rofl:
    Viruses do not grow in cooked food. Bacteria does.

    :yes::yes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    Nope. It makes perfect sense.
    Imagine this guys.. it's next to impossible for a single virus to infect you.
    Virus has to enter your respiratory system, travel along the pathways, escape mucus, escape hairs, escape the body heat, escape blind immune cells that attack everything and anything that moves, find a suitable cell to infect (they can't infect all cells), dock into an ACE2 receptor and start replicating..

    There are so many barriers before it can actually get into a cell.

    It's all statistics. Same reason why you need billions of sperm cells to make a woman pregnant.

    So you need billions of viruses to cause a successful infection. Health officials have identified that in order to accumulate a sufficient viral load, one has to be with an infected person for about 15 minutes. otherwise, the number of viruses aren't enough to cause infection.

    any reliable source stating this? :baffled:
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    baya wenna epa ban, lokuwata hithanna epa.
    1390 ta cl ekak deela gedara indanma nirodayane weyan, e minissu umbalage health eka track karanawa. echcharai.

    umba dan baya wela oya tika nokaroth thama baya wenna ona.


    anika april 4 ne ban malu aran thiyenne,
    ada 21, saka karana manussayekwa nirodayane danneth dawas 14i
    umba danatamath dawas 17 kisi awlak nathuwa indala ne.
    mokatada ban baya wenne
     

    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    වීඩියෝ එක ඉවරවෙනකල් බලලම කමෙන්ට් දාපල්ලා.ඇත්ත නැත්තනම් දන්නෙ නෑ.ඒත් අවස්ථාවක් දෙන්න මීට වඩා හොද වෙලාවක් ඇත්තෙත් නෑ.මංජුල පීරිස්වගේ හොරුන්ට තියන ඉඩ මේ වගේ අයට නෑ.

     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force

    anika april 4 ne ban malu aran thiyenne,
    ada 21, saka karana manussayekwa nirodayane danneth dawas 14i
    umba danatamath dawas 17 kisi awlak nathuwa indala ne.
    mokatada ban baya wenne

    එවුන්ට කෝකටත් දැනුම් දෙන එක හොඳයි. රෝග ලක්ෂණ එන්නේ නැතුව රෝගය තිබිලා මේ අයගෙන් වෙන අයට බෝ උනොත් අන්තිමට එ මිනිස්සු ව track කරගන්න බැරි වෙනවා. අදාළ තැන් වලට දැනුම් දෙන එක මහ ලොකු දෙයක් නෙවේ නේ. එහෙම කිව්වා කියලා කවුරුත් මරන්න එන්නේ නැ නේ.

    මෙක සමහර comment අනුව නම් comment දාලා තියෙන සමහරු ලෙඩේ හැදුනත් හංගන් ඉන්න type එකේ අය.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    ඔව් බං මම ඔය උඩ වීඩියෝ ඵක ගෙදර අයට යැව්ව..ඒ පැත්තෙ ගොඩක් අය උගෙන් මාළු අරන්.අපේ ගෙදර අයත් අරන්.:sorry:අපි ඉන්නෙ පන්නිපිටිය පැලැන්වත්තෙ..:sorry:

    මචං පැලැන්වත්ත, ඇරැව්වල කීප දෙනෙක් මාළු විකුණලා තියෙනවා. රතු ත්‍රීවීල් එකෙන් විකුණපු පොර මේ පැත්තෙම එකෙක්. ලොරියකින් ඇවිත් තියෙන්නේ කොට්ටාවේ මාළු කඩේ අය. කෝකටත් PHI ට කියපන්
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    93377376_648837645953711_7268490897254252544_o.jpg