April Rain - Colombo

fdk

Well-known member
  • Sep 16, 2011
    5,478
    5,394
    113
    April mid/last week normally lokuwata wahinawada? Colombo

    Party ekak ganna plan karanawa outdoor
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Wesse nethi nisa poddak parisamen moko mona peththata kerakewida danne nee meke weather aka
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    වහින්න තියෙන ඉඩකඩ වැඩී බං... අප්‍රේල් කාලේ තමයි අකුණු එන්නෙත් බක් මහ අකුණු කියන්නේ කියලා කියනවා

    අප්‍රේල් අන්තිම වගේ තමයි එහෙම වහින්නේ ඒත් Predict කරන්න අමාරුයි
     
    • Like
    Reactions: fdk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,478
    5,394
    113
    වහින්න තියෙන ඉඩකඩ වැඩී බං... අප්‍රේල් කාලේ තමයි අකුණු එන්නෙත් බක් මහ අකුණු කියන්නේ කියලා කියනවා

    අප්‍රේල් අන්තිම වගේ තමයි එහෙම වහින්නේ ඒත් Predict කරන්න අමාරුයි
    Ahhh mage event eka 20, balamu
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    බක්මහ අකුණු

    දැන් නන් මොකුත් කලින් කියන්න බෑ, සති දෙකක් කර වෙන්න පායලා දවස් දෙක තුනක් සුපිරියට වහිනවා, දැනුත් වහිනවා අපිට නන්.