Aqua ගැන දන්න අය ඉන්නවද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,085
    726
    113
    Aqua ගැන දන්න අය ඉන්නවද​?

    Toyota Aqua කාර් එක ගැන දන්න අය ඉන්නවද​? :D

    මේකෙ Fuel consumption එහෙම කොහොම්ද​? 2014 වගේ මොඩ්ල් අවුල්ද​? මොනවද තියන Grades?
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,051
    1,353
    113
    Toyota Aqua කාර් එක ගැන දන්න අය ඉන්නවද​? :D

    මේකෙ Fuel consumption එහෙම කොහොම්ද​? 2014 වගේ මොඩ්ල් අවුල්ද​? මොනවද තියන Grades?


    දැනට පාරේ නිතරම දකින හොඳටම මාකට් වාහනේ. 2016 G grade එකක් use කරන්නේ. 30+ තෙල් :yes::yes:
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,963
    113
    63
    mama dan 5 years wage use karanawa, hariyata welawata service karala tiya gaththama kisima awulak nathi wahanayak. fuel consumption city adui. colombo wala 14-17 wage, outstation 25+ wage, but samahara welawata 25 ta adu wena welawaluth thiyenawa, eka ithin driving pattern eka nisa wenna athi
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    8,750
    3,764
    113
    34
    Galle
    දැනට පාරේ නිතරම දකින හොඳටම මාකට් වාහනේ. 2016 G grade එකක් use කරන්නේ. 30+ තෙල් :yes::yes:

    Umba puluwan tharam EV mode neda yanne. Below 40? Kota kotaa?
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,051
    1,353
    113
    Umba puluwan tharam EV mode neda yanne. Below 40? Kota kotaa?


    Eco mode and EV mode dekama dala thiyenne eka nisa tikak pickup madi eth 50ta thama yanne. thama 7000kvath duvala nee. almost new ne. car eka use venneth nee vadiya trip 1k giyoth misak :yes::yes:
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,414
    1,546
    113
    C:\
    දැනට පාරේ නිතරම දකින හොඳටම මාකට් වාහනේ. 2016 G grade එකක් use කරන්නේ. 30+ තෙල් :yes::yes:

    30+ ? :rofl::rofl: kota kota yana daara karumayak bawai hangenne ? headset ekak gahagena full volume dagena da yanne :D:D
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,051
    1,353
    113
    30+ ? :rofl::rofl: kota kota yana daara karumayak bawai hangenne ? headset ekak gahagena full volume dagena da yanne :D:D


    colombo city limits ithin kohomath hemin ne yanne yakoo. thiyena traffic ekath ekka ahasin yannada :baffled::baffled::baffled::baffled: