මචන්ලා මම ගත්ත AQUA එකේ පෙට්‍රල් කරන්නේ 15ට අඩුවෙන්. මේකට මොකද කරන්නේ? ලොකු ගැරේජ් එකකට අරන් ගියොත් මැරෙන ගානක් කපයි කියලා යාලුවෝ කියනවා. දන්නා කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.

machan toyota lanka dala check karapan.7000/= wage yai man hithanne, sensor awulak da danne na ne,weda nodanna maka bass la gawata aran gihin car eka ka ganna epa
මචෝ මගේ ඇක්වා එකේ 32 වගේ වැඩ. උබ ඕක එක එක චාටර් ගරාජ් වලට දාන්න එපා. මොකද හැමෝටම හයිබ්‍රිඩ් ගැන දැනුමක් නැහැ. උබේ වාහනේ තියන ටිකත් කාල දායි. හොඳම වැඩේ ඔටෝ මිරාජ් හරි ටොයෝටා ලංකා දාපන්. හැබැයි ඉතින් ටිකක් ගාන වැඩියි. එත් උබ වාහනේට ආදරයක් තියනවනම් එහෙම කරපන්.

මචෝ මගේ ඇක්වා එකේ 32 වගේ වැඩ. උබ ඕක එක එක චාටර් ගරාජ් වලට දාන්න එපා. මොකද හැමෝටම හයිබ්‍රිඩ් ගැන දැනුමක් නැහැ. උබේ වාහනේ තියන ටිකත් කාල දායි. හොඳම වැඩේ ඔටෝ මිරාජ් හරි ටොයෝටා ලංකා දාපන්. හැබැයි ඉතින් ටිකක් ගාන වැඩියි. එත් උබ වාහනේට ආදරයක් තියනවනම් එහෙම කරපන්.
මචන්ලා මම ගත්ත AQUA එකේ පෙට්‍රල් කරන්නේ 15ට අඩුවෙන්. මේකට මොකද කරන්නේ? ලොකු ගැරේජ් එකකට අරන් ගියොත් මැරෙන ගානක් කපයි කියලා යාලුවෝ කියනවා. දන්නා කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.

මචන් ටොයෝටා ලංකා එකට ගෙනියන්න වෙනවා. 2nd hand ද ගත්තේ. නෙත්නම් unreg sale එකකින්ද ගත්තේ. සෙල් එකෙන් auction sheet දුන්නනම් එකේ lot number එක pm කරන්න.
aqua normal 32 - 35Km/l aniwa weda
City eke num mage eke 35 karan ne,uparima 20 thamai (colombo)heavy traffic eke 15 thamaiCity eke

City eke num mage eke 35 karan ne,uparima 20 thamai (colombo)heavy traffic eke 15 thamai![]()