Aqua 2013/8

wordpress

Well-known member
  • Dec 17, 2014
    693
    352
    63
    poddak check karagatthanam hari

    ubata check karana garage ekak thiyanawada ? netham ube car eka pallam wala witharada yanne ? Nuwaraeli gihilla eddinam 45-50 kala !!netham karanne avarage 18-20 thama.. mama service danne toyota lanka un kiwwa eka normal kiyala..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    ubata wiswasa nathnam waren , Uba EV mode noweyi da yanne
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    machan EV mode on karagena digatama yanna bane.mamath yanne eco mode thamai.but traffic wala 12-17 wage thamai.normal road wala long dictance 24 wage thamai

    මචෝ උබ හරියට ECO mode එක හරියට මැනේජ් කරගන්න දන්නේ නැහැ. ඕක ගොඩක් හයිබ්‍රිඩ් පාවිච්චි කරන ය දන්නේ නැහැ.

    උබ ඇක්සලරෙටරේ එක දිගටම පගේගන ඉන්නකොට EV mode එක නැතිවෙනවා. පොඩ්ඩක් බුරුල් කරලා සෙමින් දීපන්.

    මම උනත් එචර එක ගැන තැකීමක් නැහැ. මම මචන් ඩේලි කඩවත ඉඳල කොලන්බ එනවා වැඩට. දවසටම රුපියල් පන්සියයකවත් තෙල් යන්නේ නැහැ. ( ඉන්දන මිල අඩු කිරීමට ප්‍රථම )
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112

    machan mamath ehema thamai yanne.bt case eka wedi durak ehema ev mode eke yanna ba.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ඔය උඹේ 15ක් වැඩ කරන්නේ කොහේ ගිහාමද?
    හැමදාම කොහේ ගියත් ඔය ගානමද?

    ඒ වගේ විස්තර නැතුව කොහොමද උඹේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ?

    මගෙත් තියෙන්නේ ඇක්වා එකක්. ඇක්වා එකේ හොහේ ගියත් 35ක් වැඩ කරනවා කියලා එකක් නෑ.
    මට 20Km යන්න පුළුවන් 30 ටත්, 25 ටත් 20ටත්, 15ටත්.
    තමන් පාගන පෑගිල්ල අනුව ඒක වෙනස් වෙනවා. සමහර විට ඕක ප්‍රශ්ණයක් නොවෙන්නත් පුළුවන්

    මේ ගෲප් එකෙනුත් විස්තර ගන්න පුළුවන්
    https://www.facebook.com/aqua.club.sl
     
    link weda na ban
     
    Machan he said 15 Km kiyalane. 15Km is very unusual ./
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනෙක මචෝ හයිබ්‍රිඩ් කියන්නේ පිබල විදලා යන වාහන නොවෙයි නේ බන්. උබට පිබල විදලා යනවනම් හයිබ්‍රිඩ් වැඩක් නැහැ පෙට්‍රල් කාර් එකක් ගත්තම හරි.
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    අනෙක මචෝ හයිබ්‍රිඩ් කියන්නේ පිබල විදලා යන වාහන නොවෙයි නේ බන්. උබට පිබල විදලා යනවනම් හයිබ්‍රිඩ් වැඩක් නැහැ පෙට්‍රල් කාර් එකක් ගත්තම හරි.

    පිබලා කොහේ යන්නද බන් මේ traffic වල
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේකෙන් ලොකු උදව්වක් ලැබුනේ නැහැ.hybride ඔස්තාර්ලා නැතිදෝ?:angry:
    තෝ මෙතන බයිලා ගහ ගහ ඉන්නේ නැතිව පලයන් ටොයෝට ලංකා එකට.