Aqua hybrid

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    1) මගේ නම් වැඩ කරන්නේ 19-20 අතර තමා
    2) අවුරුදු 6න් මගේ බැටරි එක දැම්මා මාස 4 කට කලින් (Brand new)
    310,000ක් ගියා බැටරි එකට.
    Replacement charge එකත් එක්ක 320,000ක් විතර යනවා කියලා හිතාගන්න

    (ඒ කියන්නේ මාසෙකට රු. 5,000/-ක් ගියා හා සමානයි)

    3) දවස ගානේ දුවන්නේ නැතුව ගෙදර තියලා සතිඅන්තයේ කිලෝමීටර් 10ක් විතර දුවන්න නම් කාර් ගන්න එපා
    ඒ ටික ත්‍රීවිල් එකකම පලයන් උඹට ලාබයි ඒක

    4) බැටරි එක නැතුව දුවන්න බෑ
    ඒත් බැටරි එක සවුත්තු වෙලා Warning message එක ආවම warning message එක Reset කරනකම් දුවන්නේ Petrol වලින්.
    හැබැයි එතකොට 11Km/L ට වඩා වැඩ කරන්නේ නෑ
    මම දවස ගානේ Warning message එක Reset කර කර කිලෝ.මී.3,000Km ක් දිව්වා අලුත් බැටරි එක දානකම්

    5) කිසිම අවුලක් නෑ
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856

    ofz ekee indan gedarata yanna enna dekatama 100KM tiyenawa
    eeth hama daama yanne nam naa godak welawata work from Home thamai eekai ahuwe nitharama duwanna oone da kiyala

    Replacement charge එකත් එක්ක 320,000ක් විතර යනවා කියලා හිතාගන්න

    meeka thamai dana ganna oona una lokuma dee toyota lanka price eka thanx lokka
     
    • Like
    Reactions: 2osama

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මම Toyota පවිච්චිකරලා තියෙනවා දැන් Mazda ඔය මොක ගත්තත් බං අපි වහනය හරියට Service කරගන්න ඔනැ පොඩි ලෙඩක් තෙරුනොත් ඉක්මනින් ගරාජ් එකට දාලා චෙක් කරගන්න ඔනැ.

    සමානයෙන් වහනයක් කිසිම අවුලක් නැතුව අවුරුදු 10ක් (Japan) පාවිච්චි කරන්න පුලුවන් ඇත්දැකිමෙන් කියන්නේ. කොරියන් වහනත් එ හා සමානව තියෙනවා ඉන්දියන් එවා ගැනනම් සුවර් නැහැ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    1) මගේ නම් වැඩ කරන්නේ 19-20 අතර තමා
    2) අවුරුදු 6න් මගේ බැටරි එක දැම්මා මාස 4 කට කලින් (Brand new)
    310,000ක් ගියා බැටරි එකට.
    Replacement charge එකත් එක්ක 320,000ක් විතර යනවා කියලා හිතාගන්න

    (ඒ කියන්නේ මාසෙකට රු. 5,000/-ක් ගියා හා සමානයි)

    3) දවස ගානේ දුවන්නේ නැතුව ගෙදර තියලා සතිඅන්තයේ කිලෝමීටර් 10ක් විතර දුවන්න නම් කාර් ගන්න එපා
    ඒ ටික ත්‍රීවිල් එකකම පලයන් උඹට ලාබයි ඒක

    4) බැටරි එක නැතුව දුවන්න බෑ
    ඒත් බැටරි එක සවුත්තු වෙලා Warning message එක ආවම warning message එක Reset කරනකම් දුවන්නේ Petrol වලින්.
    හැබැයි එතකොට 11Km/L ට වඩා වැඩ කරන්නේ නෑ
    මම දවස ගානේ Warning message එක Reset කර කර කිලෝ.මී.3,000Km ක් දිව්වා අලුත් බැටරි එක දානකම්

    5) කිසිම අවුලක් නෑ

    During the 6 years lets say you have driven 100,000KM

    If you are car is hybrid doing 20 Km/L - you need 5000 L x Rs.160
    running cost is 800,000/-

    But if you are car is petrol doing 10km/L you need 10,000 Litres x 160
    1,600,000

    Saving is 800,000
    for the battery, you have spent 320,000

    so you have saved nearly 480,000/-

    Any additional service cost for a hybrid vehicle?
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    During the 6 years lets say you have driven 100,000KM

    If you are car is hybrid doing 20 Km/L - you need 5000 L x Rs.160
    running cost is 800,000/-

    But if you are car is petrol doing 10km/L you need 10,000 Letres x 160
    1,600,000

    Saving is 800,000
    for the battery you spent 320,000 after six

    so you have saved nearly 480,000/-

    Any additional service cost for a hybrid vehicle?

    so you have saved nearly 480,000/-

    :lol: good luck selling it without a 500000 loss
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Toyota Aqua 2015 Hybrid - Rs. 3,275,000

    Toyota Aqua 2015Petrol - Rs. Rs. 3,590,000

    Not much difference right?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    2015 di 45ta gatta aqua eka, last November dunne 38. Dan tiyan hitiyanam 35ta wage denna wenne. :baffled::baffled::baffled:

    යකො ඔනෑම වත්මක් ශය වෙනවා කියලා අහලා නැද්ද ඔව් 2015 000 එක දැන් යන්නේ 35කට තමයි දැන් අපි ඉන්නේ 2020 ...

    මචන් උබට ඔනෑ ගත්ත මිලට වැඩියෙන් විකුනන්න නම් රත්තරං හරි දියමන්ති හරි හො ඉඩමක් ගනින්... වහන තියෙන්නේ පදින්න බං

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    2015 di 45ta gatta aqua eka, last November dunne 38. Dan tiyan hitiyanam 35ta wage denna wenne. :baffled::baffled::baffled:

    කොච්චරක් ඔබ පැද්ද? කොච්චරක් ඉන්ධන ඉතුරු කරගත්තාද හයිබ්‍රිඩ් නිසා? :lol::baffled:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    යකො ඔනෑම වත්මක් ශය වෙනවා කියලා අහලා නැද්ද ඔව් 2015 000 එක දැන් යන්නේ 35කට තමයි දැන් අපි ඉන්නේ 2020 ...

    මචන් උබට ඔනෑ ගත්ත මිලට වැඩියෙන් විකුනන්න නම් රත්තරං හරි දියමන්ති හරි හො ඉඩමක් ගනින්... වහන තියෙන්නේ පදින්න බං

    1 million loss ekak karagena aqua padinawada ban. Mage neme oka office eke ekekge car ekak. 48,000km duwala tibune denakota.

    Hybrid use karana un anatha wela inne, mage yaluwek hybrid battery karanwa, eke dawsak dekak hitiyama athi hybrid kathandare epa wenna.

    laksha 3k vitra battery maru karanakota, Allion eke engine 2k replace karanna puluwan. :rofl:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    1 million loss ekak karagena aqua padinawada ban. Mage neme oka office eke ekekge car ekak. 48,000km duwala tibune denakota.

    Hybrid use karana un anatha wela inne, mage yaluwek hybrid battery karanwa, eke dawsak dekak hitiyama athi hybrid kathandare epa wenna.

    laksha 3k vitra battery maru karanakota, Allion eke engine 2k replace karanna puluwan. :rofl:

    එහෙමද ඔයාට තියෙන ප්‍රශ්නය Resale value නෙද? ඉන්දන පිරිමැසුම ගැන මොකද හිතන්නේ? Allion 45 upwards ne bun එක Aqua එක්ක සසදන්න එපා
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    එහෙමද ඔයාට තියෙන ප්‍රශ්නය Resale value නෙද? ඉන්දන පිරිමැසුම ගැන මොකද හිතන්නේ? Allion 45 upwards ne bun එක Aqua එක්ක සසදන්න එපා

    Fuel save wena eka vikunana giyama yanwa kiyala kiyane, :rolleyes:

    Mama Allion eka gatte 36.50, ekath me hadda parana 2004 ekak, danata 34 ta illanwa.

    Aqua eka awrudu 5ta mehema nam, awrudu 15k giyama nikan denna wenne. :P