i think its same.SUZUKI SWIFT 1000CC එකෙයි හයිබ්‍රීඩ් 1300CC එකෙයි පෙනුම දෙකම එකද නැත්නම් මොනවා හරි පොඩි වෙනසක් තියෙනවා ද? හයිබ්‍රීඩ් ලොගෝ එක නැතිව හදුනා ගන්න ක්‍රමයක් තියෙනවා ද ? පෙනුමෙන්.
Aqua ganin bn apo yanawa yanawa iwarayak ne.petrol ehemamai