AR විදිහට බලන්න ප්රින්ට් අවුට් එකක් ගන්න පුලුවන් කොලයක් හදන්නේ කොහොමද???
AR ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් PM කරන්න...Business එකක් සදහා
AR ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් PM කරන්න...Business එකක් සදහා
Last edited:
AR විදිහට බලන්න ප්රින්ට් අවුට් එකක් ගන්න පුලුවන් කොලයක් හදන්නේ කොහොමද???
ehema eka widiyak na ban, ar engine eka anuwa eka wenas wenawa. eka nikan marker ekak witarai.nikanma print karaganna tiyenne
oken hadanna hari lesiy. mama haduwa dawasak
පොඩ්ඩක් කියලා දෙන්නකෝ අපිටත් එහෙනම්....