ඒක තමයි ඵහෙනම් හැංගි හැංගි හිටියෙ..අැයි බං මුං මේ තරම් මෝඩ..අර පොලිසියෙ කෙනා කියනව ලොකු සහයෝගයක් දුන්නලු පවුලෙ කට්ටිය..
මැරෙන්න කලින් කට්ටි පැන පැන ලෙඩේ බෝ කරපු ඵකද දන්නෙ නෑ දුන්න සහයෝගේ..
http://www.lankadeepa.lk/live/අල්කා...65-ක්-පුනානි-නිරෝධායන-මධ්‍යස්ථානයට/203-570029
කියවල බලපන් කොහොමද හංගන හැන්ගිල්ල කියල.
Last edited:


අනිවා දැන් මාත් ජාතිවාදියෙක් වෙයි