යකෝ, අන්තිමේ අරගලේ නායකයොන්ටම
මුන්ට වඳින්න වුනා එහෙනම්,
උන් ටික ආපහු මේච්චල් කරගන්න!
අද රූපවාහිනිය අල්ලගත්තහම තමා
හැමෝගෙම පුක රත් වුනේ!
රනිලගේ ගෙට වෙච්ච දේම
තමන්ටත් වෙයි කියල බය වෙලා
සිරසෙනුත් උදේ ඉඳල
අරගලකාරයොන්ට නීතියේ වැදගත්කම ගැන
බන කියනවා කියහන්කෝ!
වෙන එකක් තියා
වෙනදට සද්දෙට කතා කරන
ලපකොටා, බූරුපුතා, ෆොනියගේ සද්දේ අඩු වෙලා!
රනිල එක්ක මළෙන් ඉන්න
සිරාත් අද උගෙන් අයදිනවා,
දෙවියන්ගේ නාමයෙන් බැහැල යන්නලු!
හැබැයි පුතෝ,
මේ වෙන දේවල හැටියට නම්
රනිලව මුන්ට අහු වුනොත් නම්
උගේ ජීවිතේ ගැනත් ඒ හැටි
විශ්වාසයක් තියන්න එපා!
