Aragalaya Fuckers Plan to Fix the Country :-D

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mu kiyana samahara eva aeththane ban

    government eke dipu badu sahana nisa rupiyal nahe saha desapaluvange dollar gasa kem tika gena kathava aeththane

    oya GOTA yavana eka den avul vela tiyenne..eka thama uta uththrayak nathi une

    den venna ona parliament eka clear karanna panath gena eka, GOTA yavana eka paththakin tiyala
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,101
    23,310
    113
    mu kiyana samahara eva aeththane ban

    government eke dipu badu sahana nisa rupiyal nahe saha desapaluvange dollar gasa kem tika gena kathava aeththane

    oya GOTA yavana eka den avul vela tiyenne..eka thama uta uththrayak nathi une

    den venna ona parliament eka clear karanna panath gena eka, GOTA yavana eka paththakin tiyala
    Ow. Gota inna eka nam hodai Ponila President wena wele. Kohomath 21 genawoth Ranila Gotageth puka palala thamai nathara wenne.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,033
    19,516
    113
    Miami
    මූ අරගලේ representative කෙනෙක් වෙන්නෙ කොහොමද බං. මුන් ඇවිල්ල ගුටි කන්න විතරක් යවන්න හොඳ උන්. මස දෙන්න විතරයි වටින්නෙ මොළයක් නෑ. රෙන සිල්වගෙ හොරු ටීවී එකෙත් මුන්ව ගෙන්නල ඉන්ටවිව් කරනව හෙන පොරවල් ගානට දාල. මූ අන්තරේ කැඳවුම්කරු උනේ වෙන එන්න එකෙක් නැති නිසා. මුගෙ වාසනාවට රාජපස්සල ඒ වෙලාවෙම රටට හිකුවා. ඉතින් මුට හෙන වටිනාකමක් ආවා දෙපාරක් කඳුලු ගෑස් කෑවට පස්සෙ. හෑලි ලියවුනා අපි මෙච්චර කල් බැන්නට සමාවෙයන් අපිට ඉන්නෙ උඹල විතරයි කියලා :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පිස්සු හු*කන්නො. චන්දයක් තිබ්බොත් චන්ද 1000-2000 වත් ගන්න බැරි එවුන් එනව හොර පාරෙන් රටේ බලේ ගන්න.
    to mokada May 7, 2022 reg vela pna dagena Ranilta kade yanne

    toth karanne media unit ekaka job ekakne
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    mama me dial eka defend karanawa nemei habai presenter antimata ahanawa companies walin rupiyal walin tax gattama dollar sanchitha wedi wenawada ahanawa
    • export company ekak ow wedi wenawa mokada tax eka rupiyal walin gewanna unge dollar income use karanna wenawa
    • rupiyal income eka wedi unama anduwata hama welema rupiyal achchu gahanna oni naha inflation tikak hari control wenawa
     
    ow u ahanne henama gon prashnayak

    den me rupiyal godak vedagath edineda rata duvanna.. e harakata eka terenne nahe

    kotinma padi gevanne rupiyal valinne
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    mama me dial eka defend karanawa nemei habai presenter antimata ahanawa companies walin rupiyal walin tax gattama dollar sanchitha wedi wenawada ahanawa
    • export company ekak ow wedi wenawa mokada tax eka rupiyal walin gewanna unge dollar income use karanna wenawa
    • rupiyal income eka wedi unama anduwata hama welema rupiyal achchu gahanna oni naha inflation tikak hari control wenawa
    Yes mokada LKR one tharam thiyana nisa.
    Mu ban thama campus kollek. rate balayata danawa nam danna one mun hadana pakshekin hoda experiance thiyana porawal
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,858
    73,578
    113
    mu kiyana samahara eva aeththane ban

    government eke dipu badu sahana nisa rupiyal nahe saha desapaluvange dollar gasa kem tika gena kathava aeththane

    oya GOTA yavana eka den avul vela tiyenne..eka thama uta uththrayak nathi une

    den venna ona parliament eka clear karanna panath gena eka, GOTA yavana eka paththakin tiyala
    Uni iwara una gaman pinata rajaya rassawal illanne kauda kiyapan mulinma? Ewa dunne nathi unama protest karanne kauda kiyapan.

    Also what is the realistic timeline of getting the stolen money? Mun hitanne ara pablo Escobar wage ewa kohe hari walala athi, gihin haarala ganna tiyenne kiyala. But the truth is the money is probably put under different peoples name or invested like that so that they cannot be traced back.

    Oya hora kaapu salli ganin kiwata ekek wath danne ne komada karanna puluwan kiyala ewa. Jeppoth lokuwata kaagahuwata un danneth ne ewa ganne komada kiyala.

    Oka nisa tama mama kiwe rata karanna danna ekekta deela stable wenakan indala itapase election ekakata yanna kiyala. Ethanadi you can take your time to investigate/prosecute/punish and reclaim (if that is possible). Those things take years.
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    to mokada May 7, 2022 reg vela pna dagena Ranilta kade yanne

    toth karanne media unit ekaka job ekakne

    මට ඕනෙ පෝලිම් වල ඉන්න වෙන්නෙ නැති, ලයිට් කපන්නෙ නැති, පාරවල් බ්ලොක් වෙන්නෙ නැති, බෙහෙත් තියෙන ස්තාවර රටක්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    too shy to tell their plan
    :lol:
    හු*කන්නො.
    මැදට තරුවක් දැම්මේ අහවල් එකට ද බන්? තනිකර එලියෙනේ 😅
    Uni iwara una gaman pinata rajaya rassawal illanne kauda kiyapan mulinma? Ewa dunne nathi unama protest karanne kauda kiyapan.

    Also what is the realistic timeline of getting the stolen money? Mun hitanne ara pablo Escobar wage ewa kohe hari walala athi, gihin haarala ganna tiyenne kiyala. But the truth is the money is probably put under different peoples name or invested like that so that they cannot be traced back.

    Oya hora kaapu salli ganin kiwata ekek wath danne ne komada karanna puluwan kiyala ewa. Jeppoth lokuwata kaagahuwata un danneth ne ewa ganne komada kiyala.

    Oka nisa tama mama kiwe rata karanna danna ekekta deela stable wenakan indala itapase election ekakata yanna kiyala. Ethanadi you can take your time to investigate/prosecute/punish and reclaim (if that is possible). Those things take years.
    Dolar ගේන විදිහක් බලමු කිව්වම කිරියේ ඉන්න සමහර උත්තලා කියනවා අපි ගෝටව එලවල මහින්දගේ සල්ලි ගෙනත් රට ගොඩ දානවලු.. අනේ #කේ 😅
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    typical peretto
    conspiracy theory ලෝකෙක ජීවත් වෙන්නෙ

    Yes mokada LKR one tharam thiyana nisa.
    Mu ban thama campus kollek. rate balayata danawa nam danna one mun hadana pakshekin hoda experiance thiyana porawal
    මුන් හදන පක්ශයක් නෑ
    අන්තරේ මෙහෙයවන්නෙ පෙරටුගාමී සමාජවදී පක්ශයෙන්
    පක්ශයට පිටින් වචනයක්වත් මෙගොල්ලන්ගේ කටින් එලියට එන්නෙ නෑ.
    හැමදාම කියන්නෙ පක්ශයට ඕන දේවල්
    ------ Post added on May 21, 2022 at 11:34 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Uni iwara una gaman pinata rajaya rassawal illanne kauda kiyapan mulinma? Ewa dunne nathi unama protest karanne kauda kiyapan.

    Also what is the realistic timeline of getting the stolen money? Mun hitanne ara pablo Escobar wage ewa kohe hari walala athi, gihin haarala ganna tiyenne kiyala. But the truth is the money is probably put under different peoples name or invested like that so that they cannot be traced back.

    Oya hora kaapu salli ganin kiwata ekek wath danne ne komada karanna puluwan kiyala ewa. Jeppoth lokuwata kaagahuwata un danneth ne ewa ganne komada kiyala.

    Oka nisa tama mama kiwe rata karanna danna ekekta deela stable wenakan indala itapase election ekakata yanna kiyala. Ethanadi you can take your time to investigate/prosecute/punish and reclaim (if that is possible). Those things take years.
    සල්ලි ගන්න එක ගැන යන කතා නම් අමු මුසා. ඊට වඩා බලන්න ඕනේ මම නම් කියන්නේ මුන් රටට කල දමේජ් එක නැති කරන්න ඕනේ නිසා මුන්ව එලවන්න ඕනේ කියන තියරි එක. මොකද මුන් ඉන්නකන් ඔය කිසිම එකක් වෙන්නේ නැ . උබේ පොයින්ට් එකේ තියෙන්නේ ස්ටේබල් වෙනකන් ඉන්න පස්සේ බලන්න කියලනේ. මචන් මේකේ ස්ටේබල් කරන්නේ නැ මුන් ඉන්නකන්. එකයි මේකේ ස්ටයිල් එක. ස්ටේබල් කල ගමන් මිනිසුන්ට ප්‍රශ්න නැති වෙනවා.ඊට පස්සේ දේශපාලන වාසි ගන්නේ මොනවා කියලද? ඕක තමා දේශපාලනේ අංක එකේ තියරිය. බලපන් USA ප්ර්සිදන්ස්හල් දිබෙට් එකක් අරන්. උන් ඕකට මාසයක් රෙදි වෙනවා. වෙනම සෙට් එකක් දානව තියන ප්‍රශ්න හොයන්න. මොකද එහෙම ලොකුවට ප්‍රශ්න නැති නිසා. අනික ඔය කැම්පස් යන කොල්ලෝ අල්ලාගෙන උන්ගෙන් මේ ආර්ථික ප්‍රශ්න අහන්නේ මොන ගොන්නුද කියපන්? උන් දන්නවද ඒවා? උන් දන්නේ මේකේ බිග් පික්චර් එක. දෙයක් හොරකන් කරලා තියනවා යන සිස්ටම් එක වැරදි එකට එරෙහි වෙන්න තමා උන් දන්නේ.