Aragalaya Fuckers Plan to Fix the Country :-D

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,895
    73,674
    113
    සල්ලි ගන්න එක ගැන යන කතා නම් අමු මුසා. ඊට වඩා බලන්න ඕනේ මම නම් කියන්නේ මුන් රටට කල දමේජ් එක නැති කරන්න ඕනේ නිසා මුන්ව එලවන්න ඕනේ කියන තියරි එක. මොකද මුන් ඉන්නකන් ඔය කිසිම එකක් වෙන්නේ නැ . උබේ පොයින්ට් එකේ තියෙන්නේ ස්ටේබල් වෙනකන් ඉන්න පස්සේ බලන්න කියලනේ. මචන් මේකේ ස්ටේබල් කරන්නේ නැ මුන් ඉන්නකන්. එකයි මේකේ ස්ටයිල් එක. ස්ටේබල් කල ගමන් මිනිසුන්ට ප්‍රශ්න නැති වෙනවා.ඊට පස්සේ දේශපාලන වාසි ගන්නේ මොනවා කියලද? ඕක තමා දේශපාලනේ අංක එකේ තියරිය. බලපන් USA ප්ර්සිදන්ස්හල් දිබෙට් එකක් අරන්. උන් ඕකට මාසයක් රෙදි වෙනවා. වෙනම සෙට් එකක් දානව තියන ප්‍රශ්න හොයන්න. මොකද එහෙම ලොකුවට ප්‍රශ්න නැති නිසා. අනික ඔය කැම්පස් යන කොල්ලෝ අල්ලාගෙන උන්ගෙන් මේ ආර්ථික ප්‍රශ්න අහන්නේ මොන ගොන්නුද කියපන්? උන් දන්නවද ඒවා? උන් දන්නේ මේකේ බිග් පික්චර් එක. දෙයක් හොරකන් කරලා තියනවා යන සිස්ටම් එක වැරදි එකට එරෙහි වෙන්න තමා උන් දන්නේ.
    I agree with what you say. But first we need to have a stable country and then it is up to the people to vote for the correct ones. Also what we can do best is cut our losses i.e. kick out the family and make sure that they will never endup ruling SL. We also can force to bring stuff that makes people accountable. The list can go an but I am too bored to type anything more. But you get my point right.

    The problem with this interview is that radical party leaders are hiding behind these morons and allowing the public to laugh at them. End of the day this will result in people thinking that they don't have any other option than the 2 main parties.
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63

    ලොකු දේවල් ඕනෙ නෑ. රටේ 99.9999% කටම ඕනෙ 2018 ජීවත් වෙච්ච විදියට ජීවත් වෙන්න.
     
    • Haha
    Reactions: Registext and HAneo

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    විශ්වවිද්‍යාල ඇතුලේ අන්තරේ/පෙරටුගාමී දේශපාලනය මහ සමාජයේ රාජපක්ශලාගේ දේශපාලනය තරම්ම මජරය
    මොවුන් තම පක්ශයට බලය රැක ගැනීම සඳහා නොකරනා බලු වැඩක් නොමැත.
    රාජපක්ශලව එලවල ගේන්න හදන්නෙ මෙයාලවනම් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් තමා වෙන්නෙ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,665
    9,320
    113
    Dolar ගේන විදිහක් බලමු කිව්වම කිරියේ ඉන්න සමහර උත්තලා කියනවා අපි ගෝටව එලවල මහින්දගේ සල්ලි ගෙනත් රට ගොඩ දානවලු.. අනේ #කේ 😅
    kohomath bung general public eka unath inne oya deyama thama. meka godak aya hithanawa dan inna okkoma yawala aluth un awama meka wisadewi kiyala, Mahindayage Hora salli hoyala gathama. Hora salli un bank accounts wala dagena inne na bung. :baffled:

    සල්ලි ගන්න එක ගැන යන කතා නම් අමු මුසා. ඊට වඩා බලන්න ඕනේ මම නම් කියන්නේ මුන් රටට කල දමේජ් එක නැති කරන්න ඕනේ නිසා මුන්ව එලවන්න ඕනේ කියන තියරි එක. මොකද මුන් ඉන්නකන් ඔය කිසිම එකක් වෙන්නේ නැ . උබේ පොයින්ට් එකේ තියෙන්නේ ස්ටේබල් වෙනකන් ඉන්න පස්සේ බලන්න කියලනේ. මචන් මේකේ ස්ටේබල් කරන්නේ නැ මුන් ඉන්නකන්. එකයි මේකේ ස්ටයිල් එක. ස්ටේබල් කල ගමන් මිනිසුන්ට ප්‍රශ්න නැති වෙනවා.ඊට පස්සේ දේශපාලන වාසි ගන්නේ මොනවා කියලද? ඕක තමා දේශපාලනේ අංක එකේ තියරිය. බලපන් USA ප්ර්සිදන්ස්හල් දිබෙට් එකක් අරන්. උන් ඕකට මාසයක් රෙදි වෙනවා. වෙනම සෙට් එකක් දානව තියන ප්‍රශ්න හොයන්න. මොකද එහෙම ලොකුවට ප්‍රශ්න නැති නිසා. අනික ඔය කැම්පස් යන කොල්ලෝ අල්ලාගෙන උන්ගෙන් මේ ආර්ථික ප්‍රශ්න අහන්නේ මොන ගොන්නුද කියපන්? උන් දන්නවද ඒවා? උන් දන්නේ මේකේ බිග් පික්චර් එක. දෙයක් හොරකන් කරලා තියනවා යන සිස්ටම් එක වැරදි එකට එරෙහි වෙන්න තමා උන් දන්නේ.
    machan ape rate economy danuma/ economy news nathi ekath me prashna wisadaganna bari wenna hethuwak ithin.

    ehama thibaa nam Sahana dila Fuel denakota minissu unath kagahanna thibaa, padu nathuwa hari ganata deepalla kiyala. IMF yanne nathi ekata unath minissu protest karanna thibaa, thopita issarahata kohenda salli kiyala basil gen

    Foreign Investment side eka unath apita hariyata karaganna ba general public ekata awabodayak nathi nisaa

    mona field ekak hitiyath apita podi kale idan ma economics basics tikake hari igena ganna thibaa nam hodaiyi bung :rolleyes:
    ------ Post added on May 22, 2022 at 12:02 AM
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Rontmir and HAneo

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ow u ahanne henama gon prashnayak

    den me rupiyal godak vedagath edineda rata duvanna.. e harakata eka terenne nahe

    kotinma padi gevanne rupiyal valinne
    Oya padi gevilla thamai lokuma vinase...
    1) Business valata tax gahala padi gevvama business diunu venne na
    2) Mahansi vela vada karana ayata vada nikan inna aya padi gannava
    3)rajaye job denna kiyala ka gahanneth munmai...
    4) gedara inna ayagen eva pirevvama vada puluvan un gedara
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    නිවේදකය ගොන් බයියෙක් නෙ. තුන්වෙනි ප්‍රධාන පුරුවැසිය තමා ස්පීකර්. ජ්නාධිපතියි, අගමැතියි අයින් උනාම ඊලගට ඉන්නෙ ස්පීකර්තමා ජනාධිපති. එයා සදටහම ඉන්නෙ නෑනෙ. පාර්ලිමෙන්තුවේ බහුතරයෙන් කෙනෙක් ආයිත් පත් කරගන්න ඕනෙ. ලබ්බෙ පාහර ඉන්ටර්විව්. ගොන් ප#කේ හිරු පොන්නය ඒක දන්නෙත් නැතුව ප්‍රශ්න අහන්න.

    ඊලගට inflation එක වැඩිවෙන එක හේතුවක් නෙ මුදල් අච්චු ගහන එක. මුදල් අච්චු ගහන්නෙ අන්ඩුවේ රුපියල් වියදම් ටික කරගන්නත් රුපියල් නැති නිසානෙ. ඒකට තමා බදු වංචා කරන උන්ගෙන් ඒව අයකරගන්න ඕනෙ කියන්න. ඉන්ටවිවි කරන එකාගෙ අම්ම එක රැයකට 1000කට රෙද්ද උස්සනව වගේ එක රැයකින් ගන්න බෑ. ඒකට වැඩ පිලිවෙලක් අද හැදුවොත් නෙ ටික ටික හරි ගන්න පුලුවන්. මේ වගේ නිවේදක වේ#ගෙ පුතාලගෙ අම්මට හම්මනවන්න ඕනෙ මුලින්.
     
    • Haha
    Reactions: shenat and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    I agree with what you say. But first we need to have a stable country and then it is up to the people to vote for the correct ones. Also what we can do best is cut our losses i.e. kick out the family and make sure that they will never endup ruling SL. We also can force to bring stuff that makes people accountable. The list can go an but I am too bored to type anything more. But you get my point right.

    The problem with this interview is that radical party leaders are hiding behind these morons and allowing the public to laugh at them. End of the day this will result in people thinking that they don't have any other option than the 2 main parties.
    පලවෙනි එකේ තියන ප්‍රශ්නේ මචන් දැන් අවරුදු 70 ගානක් වොට් කරනවා එත් තාම රට හැදිලා නැනේ. බේසික් ලිවින්ග් එකවත් නැනේ. එකට හේතුව ලංකාවේ සාක්සර තාව ලොකුවට කිව්වට මිනිසුන්ගේ IQ එක හරිම අඩුයි . ඊලග එක මේ සිස්ටම් එකේ සල්ලි නැති එකෙක්ට එන්න අමාරුයි. ඒ නිසා එන එකාට උ වියදම් කල මුදල වගේ 100 ගුණයක් හොයන්න මේ සිස්ටම් එකෙන්ම හදලා තියෙන්නේ. මින් පස්සේ මිනිසුන්ට වොට් කරන්න කලින් ඒ එන එකා අමු හොරෙක් උනත් මේකේ හොරකන් කරන්න බැරි වෙන විදිහේ සිස්ටම් එකක් හැදෙන්න ඕනේ . ඊළගට බලපන් විවස්තාව ඕනේ ඕනේ විදිහට වෙනස් කරගනන්ව. වටේ යන බඩුවක් වගේ. එක එහෙම නෙමේ පාර්ලිමේන්තුවෙන් ස්වාදීන උගත් මණ්ඩලයකට දෙන්නන ඕනේ නීතියට යටත්ව.

    දෙවෙනි එකේ මගේ පොයින්ට් එක මුන් මොකාට මුලා වෙලා හිටියත් ගෙන්නන් ඕනේ මුන් නෙමේ බන්. එකයි උඩිනුත් කිව්වේ. මුගේ යටින් ඉන්න උන් ගෙන්නලා ඔය ප්‍රශ්න ටිකම ඇහුවා නම් තත්වේ වෙනස් වෙනවා එකෙන්ම. අපි කව්රුත් දන්නවා රෙනෝ ඉතින් මේ රජයට සලකන්න ඕනේ කියල. මුව ගෙන්නුවා එකේ සෝල් පර්පස් එක එකයි. ජෙප්පා ගෙන්න බැරි නිසා මුව ගෙන්නුවේ. ජෙප්පෙක් ගෙන්නුවා නම් මු අහගන්නවා කන පුක වටේ දුවන්න.

    -- මම ජෙපෙක් නොවෙමි

    නිවේදකය ගොන් බයියෙක් නෙ. තුන්වෙනි ප්‍රධාන පුරුවැසිය තමා ස්පීකර්. ජ්නාධිපතියි, අගමැතියි අයින් උනාම ඊලගට ඉන්නෙ ස්පීකර්තමා ජනාධිපති. එයා සදටහම ඉන්නෙ නෑනෙ. පාර්ලිමෙන්තුවේ බහුතරයෙන් කෙනෙක් ආයිත් පත් කරගන්න ඕනෙ. ලබ්බෙ පාහර ඉන්ටර්විව්. ගොන් ප#කේ හිරු පොන්නය ඒක දන්නෙත් නැතුව ප්‍රශ්න අහන්න.

    ඊලගට inflation එක වැඩිවෙන එක හේතුවක් නෙ මුදල් අච්චු ගහන එක. මුදල් අච්චු ගහන්නෙ අන්ඩුවේ රුපියල් වියදම් ටික කරගන්නත් රුපියල් නැති නිසානෙ. ඒකට තමා බදු වංචා කරන උන්ගෙන් ඒව අයකරගන්න ඕනෙ කියන්න. ඉන්ටවිවි කරන එකාගෙ අම්ම එක රැයකට 1000කට රෙද්ද උස්සනව වගේ එක රැයකින් ගන්න බෑ. ඒකට වැඩ පිලිවෙලක් අද හැදුවොත් නෙ ටික ටික හරි ගන්න පුලුවන්. මේ වගේ නිවේදක වේ#ගෙ පුතාලගෙ අම්මට හම්මනවන්න ඕනෙ මුලින්.
    Reno -> duminda -> gov chain eka
    ------ Post added on May 22, 2022 at 12:22 AM
     
    • Like
    Reactions: IMMuhandiram

    lilman

    Well-known member
  • May 10, 2009
    40,663
    53,970
    113
    Colombo
    රනිල දැනටමත් ගුපියො ලෙෆ්ට් වෙන්න ගේමක් ගහල තියෙන්නෙ :)
     
    • Like
    Reactions: thomian

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලොකු දේවල් ඕනෙ නෑ. රටේ 99.9999% කටම ඕනෙ 2018 ජීවත් වෙච්ච විදියට ජීවත් වෙන්න.
    යකෝ මේ ලංකාවේ ලෝකේ දැකපු උන් ඉන්නවා අවම මිලියන දෙකකට වඩා. (රට වැඩ කරන උන් ගැන 1.5 මිලියන ). උන් රටේ ලෝකේ ගැන දැකලා තියෙන්නේ. උන් කැමති මේ වෙනස එක්ක රටක් හොද ස්ටෑන්ඩර්ඩ් එකකට එනවා නම. අවමයට කැමති උබලා වගේ පිනට කාල ඉන්න උන්. උන්ට මොනවා උනත් එකයි

    මිලියන 1.5 ක් 22 - % උනාම 99. 99999 නෙමේ බන් එන්නේ.

    kohomath bung general public eka unath inne oya deyama thama. meka godak aya hithanawa dan inna okkoma yawala aluth un awama meka wisadewi kiyala, Mahindayage Hora salli hoyala gathama. Hora salli un bank accounts wala dagena inne na bung. :baffled:

    machan ape rate economy danuma/ economy news nathi ekath me prashna wisadaganna bari wenna hethuwak ithin.

    ehama thibaa nam Sahana dila Fuel denakota minissu unath kagahanna thibaa, padu nathuwa hari ganata deepalla kiyala. IMF yanne nathi ekata unath minissu protest karanna thibaa, thopita issarahata kohenda salli kiyala basil gen

    Foreign Investment side eka unath apita hariyata karaganna ba general public ekata awabodayak nathi nisaa

    mona field ekak hitiyath apita podi kale idan ma economics basics tikake hari igena ganna thibaa nam hodaiyi bung :rolleyes:
    ------ Post added on May 22, 2022 at 12:02 AM
    I think meka good point ekak
    Api me danuma ganne apima hoyala. hugak un news witharayi ithin
    Uba kiwwa case tika okkoma hari. hugak minissungen gov ekata against ekak enne naththe oka nisaa thamaa ithin
    ------ Post added on May 22, 2022 at 12:32 AM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,665
    9,320
    113
    I think meka good point ekak
    Api me danuma ganne apima hoyala. hugak un news witharayi ithin
    Uba kiwwa case tika okkoma hari. hugak minissungen gov ekata against ekak enne naththe oka nisaa thamaa ithin
    ------ Post added on May 22, 2022 at 12:32 AM
    Munta onath ithin owa uganwanne nathuwa, parana widiyata ma dan thiyana system eka thiyagena yanna thama
     
    • Like
    Reactions: HAneo

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඉස්සරහට Imf එකෙන් සල්ලි ගන්න නම් structural changes ලංකාවට කරන්න වෙනව.
    රාජ්‍යය සේවය අඩු කරන්න, නව බඳවා ගැනීම් නවත්තල දාන්න රාජ්‍යය ආයතන පෞද්ගලීකරණය කරල දාන්න වගේ එව්ව
    මට නම් ලංකාවේ මේ reforms කරන්න පුලුවන් එකම political will එකක් තියෙන එකම කණ්ඩායමක්වත් පෙන්නෙ නෑ.
    මේව කරන්න ගත්තම මිනිස්සු තවත් පාරට බහින්න පුලුවන්.
    ඒ මහජන විරෝධය විඳදරාගෙන ඉන්න පුලුවන් තරම් දේශපාලන කැමැත්තක් තියෙන්න ඕන.
    ගෝට ගෙදර යවල රාජපක්ශලගේ සල්ලි පැණමා වලින් ගෙනල්ල ණය ගෙවල රට ගොඩ දන්න ඉන්නවන්ම් good luck.

    ඇත්තටම දැන් ලංකාවෙ තියෙන්න ඕන විධායක බලතල ගැන විවාදයක් නෙමෙයි.
    ඔය රිෆෝම්ස් කරන්න පටන් ගත්තාම මොන පක්ශෙටත් වැඩි කාලයක් බලයෙ ඉන්න වෙන්නෙ නැහැ.
    රට ෆුල් අරාජික තමයි...😕
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ බං! මම මෙච්චර කල්ම හිතුවේ නැහැ පෙරෙට්ටොන්ට ඡන්දෙ දෙන්න.
    මේ වීඩියෝ ක්ලිප් එක ඇහුවට පස්සේ මම තීරණය කළා උන්ට ඡන්දෙ දෙන්න.
    අපි ඔක්කොම ඊළඟ ජනාධිපතිවරණෙදී පෙරෙට්ටොන්ගේ එකාට ඡන්දේ දීලා ඌව ජනාධිපති කරගමු.
    මට බුදුෂුවර් ඊට පස්සේ අපේ පෙරටු ජනාධිපති අයියට
    ඒ කියන්නේ නාගමුව අයියට
    ගෙදර යන්න වෙන්නේ ජංගියත් නැතුව, අමු හෙළුවෙන්, ගූත් නාගෙන.
    :poop::poop::poop::poop::poop::poop::poop::poop::poop::poop::poop::poop:

    ඊට පස්සේ පෙරෙට්ටෝ කියන නම ඇහුවමත් මිනිස්සුන්ට වමනේ යන තත්ත්වයක් උදා වෙයි.
    කොටින්ම නන්දෙට තියෙන තත්ත්වෙවත් උන්ට නැති වෙයි.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    හැබැයි බං පෙරෙට්ටොන්ගේ පාලනයේ අතුරු පලයක් හැටියට
    මහජනතාව කෝප වෙලා
    විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න එවුන්ගේ ගෙවල්වලට ගිනි තිබ්බොත් හෙම

    ඒවට මහජන මුදලින් වන්දි දෙනවට අපි එකෙන්ම විරුද්ධයි හොඳේ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,198
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    Oka nisa tama mama kiwe rata karanna danna ekekta deela stable wenakan indala itapase election ekakata yanna kiyala. Ethanadi you can take your time to investigate/prosecute/punish and reclaim (if that is possible). Those things take years.

    ඕව හොඳයි තියරි පොත් වල ලියල තියන්න. මේ ආත්මෙට කරන්න නං වෙන්නෙ නෑ රට ඔයාලගෙ විදියට ස්ටේබල් උනාම. :lol: ඒ කියන්නෙ එදාවේල දුවන තැනට ගෙනාවම
     
    • Like
    Reactions: U-tag and Sen-lu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,198
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    නිවේදකය ගොන් බයියෙක් නෙ. තුන්වෙනි ප්‍රධාන පුරුවැසිය තමා ස්පීකර්. ජ්නාධිපතියි, අගමැතියි අයින් උනාම ඊලගට ඉන්නෙ ස්පීකර්තමා ජනාධිපති. එයා සදටහම ඉන්නෙ නෑනෙ. පාර්ලිමෙන්තුවේ බහුතරයෙන් කෙනෙක් ආයිත් පත් කරගන්න ඕනෙ. ලබ්බෙ පාහර ඉන්ටර්විව්. ගොන් ප#කේ හිරු පොන්නය ඒක දන්නෙත් නැතුව ප්‍රශ්න අහන්න.

    ඊලගට inflation එක වැඩිවෙන එක හේතුවක් නෙ මුදල් අච්චු ගහන එක. මුදල් අච්චු ගහන්නෙ අන්ඩුවේ රුපියල් වියදම් ටික කරගන්නත් රුපියල් නැති නිසානෙ. ඒකට තමා බදු වංචා කරන උන්ගෙන් ඒව අයකරගන්න ඕනෙ කියන්න. ඉන්ටවිවි කරන එකාගෙ අම්ම එක රැයකට 1000කට රෙද්ද උස්සනව වගේ එක රැයකින් ගන්න බෑ. ඒකට වැඩ පිලිවෙලක් අද හැදුවොත් නෙ ටික ටික හරි ගන්න පුලුවන්. මේ වගේ නිවේදක වේ#ගෙ පුතාලගෙ අම්මට හම්මනවන්න ඕනෙ මුලින්.

    ඉන්ටවිව් කරන එකා කරන්නෙ උගෙ ලොක්කා කියන දේ. ගූ කාපන් කිව්වම කනවා. ගෙදරක ඇති කරන බල්ලො වගේ තමයි. වෙනස තියෙන්නෙ ගෙදර බල්ලො හෙලුවෙන් කනවා, මුන් ටයි කෝට් දාගෙන කනවා. :)

    එතකොට උගේ ලොක්කා කරන්නෙ රාජපක්ෂලට/රනිල්ලට ඕන දේ. පේනවනේ කරපු ගූ ඉන්ටවිව් එකත් එඩිට් කරලා දාල තියෙන හැටි අරූට උත්තර දෙන්න බැරි උනා, නිවේදක හෙනම පොරක් උනා වගේ පෙන්නන්න.

    ඕව නැති කරන්න නං පුලුවන් තරං තනි තනි මිනිස්සු හිතින් අපක්ෂපාතී වෙලා තම තමන් හිතලා හරි වැරැද්ද මොකක්ද කියලා අපක්ෂපාතී හිතකින් මැනලා හැදෙන්න ඕන. අන්න ඒ හිත ටිකකගෙ හරි හැදෙන්න ඇති දැන් කන්න බොන්නත් නැතුව, තෙලුත් නැතුව, අනිත් අත්‍යවශ්‍ය දේවල් නැතුව ඉන්නකොට. ඒ උනාට මේ හොඳටම මදි.
     
    Last edited:

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මේවගේ කෑහන්න විතරක් ඉන්න පොරවල් ඕවට යන්න හොද නෑ. අනික මූට මොලයක් තියේ නම් තේරෙන්න එපායැ හොරු ටිවි මොකටද එන්න හදන්නේ කියල. මුං නිකං රැගින්වලින් පුම්බල හදපු එඋන් විතරයි.
    ටීවි රේඩියෝ වලින් ප්‍රවෘත්ති අහන ගමේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ 88 89 කියලා. මුං ඒක සාක්ෂි ඇතුව ඔප්පු කරනවා. මං නම් හිතුවෙ එදා පැතුම් දෙරනට ගිහිල්ලත් ඔය වගේ නාගෙන එයි කියල. හැබැයි ඌට හොඳ ඉවසීමක් තියෙනවා. අනික හොඳ ගැඹුරක් තියෙන උත්තර දුන්නෙ.
    අරුන් රඟලා ෆෝම් කරල උංට ඕනි උත්තරේ ඉල්ලුවාම මුං ආ මෙන්න කියල දීලා දානවා 😂😂

    හොරු ටීවී තනිකරම මේක දියාරු කරන්න වැඩ කරේ. දුලිකා, රැට්ටා වගේ අයව ගෙන්නලා අරගලේට දැක්මක් නෑ කිය්ල පෙන්නුවා. ආයෙ මෝඩ ජේවීපී පෙරට්ටෙක් ගෙන්නලා අරගල කාරයො නිකම්මෝ කියල පෙන්නුවා. ඊලඟට උදේ නාට්ටාමි ලොන්ඩරිකාරයා පත්තර දිගෑරගෙන මිනිස්සුන්ගෙ හදවතට දැනෙන්න ටෝක්ස් දෙනවා 😂😂😂
     
    • Like
    Reactions: Anil1984

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,841
    9,577
    113
    @tharakaf රනිල්ගේ ගල් කොල්ලෙක්ද මංද.රනිල අගමැති වුනත් හරි පුදුම දීමක් දෙන්නේ..මේ උයා හෙන පොස් ද?රනිල් නිසා දැන් පෝලිම් වල ඉන්නේ නැද්ද?බැංකුව හොරා කාපු ඵකා රට හදයිද?🤣🤣
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,325
    25,523
    113
    කුමාර් ගුණරත්නම් බැසිල්/ රනිල් / මයිත්‍රි ගේ අතකොලුවක් වෙලා හිටපු හන්දා සහ පවුල ඕස්ට්‍රේලියාවේ සැපට සිටින බැවින් ඡන්දය දීමට සුදුසු ද ?
     
    • Haha
    Reactions: Anil1984