Hoda niramaaanayak!
btw- api bonne nam dukata......!
මොනව වුනත් උබ කීයල තියෙන්නෙ 100% ඇත්ත.
මතට ඇබ්බැහි වීම වැරදියි.ඒත් සුන්දර ජීවිතයකට ඔය ඉදල හිටල කරන සෙට් වීම මාරම වටිනවා.කවුරු මොනව කීවත් ඒක හරිම සුන්දරයි.මම මේ කියන්නෙ අරක්කු හොයා ගත්තෙ මොකටද කියල දන්නෙ නැතුව කාලකන්නි වෙන බේනද්දෝ ගැන නෙවෙයි.

