Arash ලංකාවට පැමිණෙයි..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
Arash ලංකාවට පැමිණෙයි..

ඔන්න කුමාරයා ඇවිත් යන එඋන් පලයල්ලා බලන්න...
 
hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මොකාද මේ අරාශ්

    ඇත්තටමයි අහන්නෙ බං. මොකාද මේ අරාශ් කියන්නෙ. මොකක්ද මිනිහගෙ තියන විශේෂත්වෙ.?? :eek::eek:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඇත්තටමයි අහන්නෙ බං. මොකාද මේ අරාශ් කියන්නෙ. මොකක්ද මිනිහගෙ තියන විශේෂත්වෙ.?? :eek::eek:

    Apo Tho kohed inne.....
    Arash Kiyanne Iran gayakayek, U dan Sweedenian Kenek..
    Uge SONGS Godakthiyenaawa..
    Gahapan NET. eke... Broken Angel Kiyala.
    Nathnam Dasa Bala kiyala.

    Visheshathwaya thami
    1, REBECA Engilish walin kiyanakota
    ARRSH Arabic walin Kiyana eka

    2.Loke wate inna hama Jaathiyakama kenk ekka wage
    Mu sindu Kiyala Thiyenwa.

    3.Lankawe ekek ekka witharai Thama FEAT Karala natte
    Me Para ekath wei..

    Onna Vishesha thawa
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    Apo Tho kohed inne.....
    Arash Kiyanne Iran gayakayek, U dan Sweedenian Kenek..
    Uge SONGS Godakthiyenaawa..
    Gahapan NET. eke... Broken Angel Kiyala.
    Nathnam Dasa Bala kiyala.

    Visheshathwaya thami
    1, REBECA Engilish walin kiyanakota
    ARRSH Arabic walin Kiyana eka

    2.Loke wate inna hama Jaathiyakama kenk ekka wage
    Mu sindu Kiyala Thiyenwa.

    3.Lankawe ekek ekka witharai Thama FEAT Karala natte
    Me Para ekath wei..

    Onna Vishesha thawa

    :eek::eek:

    මටනම් මිනිහගෙ කිසිම විශෙෂත්වයක් පේන්නෙ නෑ මචං :confused: :confused: අනේ මන්ද එක එක්කෙනාගෙ රසවින්දනේ හැටිනෙ. :yes::yes: ඇත්තටම කිව්වොත් මටනම් ඔය මිනිහ කිව්වයි කියන සිංදුව ඇහිලම එපාවෙලා. බස්වලයි, ෆෝන්ස් වලයි හැම තැනම ඔය සිංදුවනෙ.:growl::growl: හැබැයි ඉතින් එහෙම බැලුවොත් මිනිහ වැඩ්ඩෙක් වෙන්න ඇති.:yes::yes: ඒත් මටනම් අල්ලන්නෙ නෑ.:shocked::shocked: නන්දා මාලිනිගෙ "ශේවේත රාත්‍රිය: හරි වික්ටර් ගෙ "සා" හරි තිබුන නම් අපේ උං ඔච්චර ආසාවෙන් අහන්නෙ නෑනෙ. Eric Clapton හරි Elton John හරි ලංකාවට ආවත් ඔච්චර මැරෙන්නෙ නැති වෙයි. :rolleyes::rolleyes::lol::lol:
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    This one is kinda better than that mohombi guy!! apoo u nam maha jaraawak!! mokata meheta wadda gaththada manda!!
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    :eek::eek:

    මටනම් මිනිහගෙ කිසිම විශෙෂත්වයක් පේන්නෙ නෑ මචං :confused: :confused: අනේ මන්ද එක එක්කෙනාගෙ රසවින්දනේ හැටිනෙ. :yes::yes: ඇත්තටම කිව්වොත් මටනම් ඔය මිනිහ කිව්වයි කියන සිංදුව ඇහිලම එපාවෙලා. බස්වලයි, ෆෝන්ස් වලයි හැම තැනම ඔය සිංදුවනෙ.:growl::growl: හැබැයි ඉතින් එහෙම බැලුවොත් මිනිහ වැඩ්ඩෙක් වෙන්න ඇති.:yes::yes: ඒත් මටනම් අල්ලන්නෙ නෑ.:shocked::shocked: නන්දා මාලිනිගෙ "ශේවේත රාත්‍රිය: හරි වික්ටර් ගෙ "සා" හරි තිබුන නම් අපේ උං ඔච්චර ආසාවෙන් අහන්නෙ නෑනෙ. Eric Clapton හරි Elton John හරි ලංකාවට ආවත් ඔච්චර මැරෙන්නෙ නැති වෙයි. :rolleyes::rolleyes::lol::lol:

    ape un tama ban muge songs balu kale, hematenama dala dala, dennam aheddi wamane yannat enawa :oo: