උඹ එන්නෙ නැත්ද ?
ඔන්න කුමාරයා ඇවිත් යන එඋන් පලයල්ලා බලන්න...

ඇත්තටමයි අහන්නෙ බං. මොකාද මේ අරාශ් කියන්නෙ. මොකක්ද මිනිහගෙ තියන විශේෂත්වෙ.??![]()
උඹ එන්නෙ නැත්ද ?
Free Ticket එකක් ඕනිද බොට ??![]()
Apo Tho kohed inne.....
Arash Kiyanne Iran gayakayek, U dan Sweedenian Kenek..
Uge SONGS Godakthiyenaawa..
Gahapan NET. eke... Broken Angel Kiyala.
Nathnam Dasa Bala kiyala.
Visheshathwaya thami
1, REBECA Engilish walin kiyanakota
ARRSH Arabic walin Kiyana eka
2.Loke wate inna hama Jaathiyakama kenk ekka wage
Mu sindu Kiyala Thiyenwa.
3.Lankawe ekek ekka witharai Thama FEAT Karala natte
Me Para ekath wei..
Onna Vishesha thawa

අනේ මන්ද එක එක්කෙනාගෙ රසවින්දනේ හැටිනෙ. 
ඇත්තටම කිව්වොත් මටනම් ඔය මිනිහ කිව්වයි කියන සිංදුව ඇහිලම එපාවෙලා. බස්වලයි, ෆෝන්ස් වලයි හැම තැනම ඔය සිංදුවනෙ.
හැබැයි ඉතින් එහෙම බැලුවොත් මිනිහ වැඩ්ඩෙක් වෙන්න ඇති.
ඒත් මටනම් අල්ලන්නෙ නෑ.
නන්දා මාලිනිගෙ "ශේවේත රාත්රිය: හරි වික්ටර් ගෙ "සා" හරි තිබුන නම් අපේ උං ඔච්චර ආසාවෙන් අහන්නෙ නෑනෙ. Eric Clapton හරි Elton John හරි ලංකාවට ආවත් ඔච්චර මැරෙන්නෙ නැති වෙයි. 

මටනම් මිනිහගෙ කිසිම විශෙෂත්වයක් පේන්නෙ නෑ මචං![]()

![]()