Arash ගේ සිංදු ටිකක්(collection) හම්බ උනා.greatest hits වෙන්න ඕන
..ඉතින් කට්ටිය එක්ක බෙදා ගන්න ඕනේ කියල හිතුන
..මමනම් මුට වැඩිය කැමති නෑ
..ඒ උනාට කැමති අය ගොඩක් ඇතිනේ ඒ අය අරගන්න.
30 ක් තියනවද කොහේදෝ මාත් මේ download කරන ගමන්..අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් මගෙන් ඉල්ලුවනේ "අනේ මට arash ගේ සිංදු ගොඩක් හොයල දෙන්න කියල.." කෙල්ලොන්ගේ මේ දවස් වල favourite මු නේ.
කෙල්ලෝ දැන් අහන්නේම මුගේ සිංදු
යන යන තැන දගෙන ඉන්නේ මුගේ සිංදු මට එපා... වෙලා තියෙන්නේ
අහලම. අපිට වෙන වැඩ නෑ කෙල්ලන්ට සිංදු හොයා හොයා ඉන්න collection එකක් හෙව්වා..හම්බ උනා දැන් මේ ටික දෙන්න ඕනේ.

rep
බැරිනම් comment එකක් හරි දාල යන්න අපි ගියා..අපි නෙවේ නේ මම ගියා...
Download Arash greatest hits from mediafire
..ඉතින් කට්ටිය එක්ක බෙදා ගන්න ඕනේ කියල හිතුන
..මමනම් මුට වැඩිය කැමති නෑ
..ඒ උනාට කැමති අය ගොඩක් ඇතිනේ ඒ අය අරගන්න.30 ක් තියනවද කොහේදෝ මාත් මේ download කරන ගමන්..අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් මගෙන් ඉල්ලුවනේ "අනේ මට arash ගේ සිංදු ගොඩක් හොයල දෙන්න කියල.." කෙල්ලොන්ගේ මේ දවස් වල favourite මු නේ.
කෙල්ලෝ දැන් අහන්නේම මුගේ සිංදු
යන යන තැන දගෙන ඉන්නේ මුගේ සිංදු මට එපා... වෙලා තියෙන්නේ
අහලම. අපිට වෙන වැඩ නෑ කෙල්ලන්ට සිංදු හොයා හොයා ඉන්න collection එකක් හෙව්වා..හම්බ උනා දැන් මේ ටික දෙන්න ඕනේ.

rep
බැරිනම් comment එකක් හරි දාල යන්න අපි ගියා..අපි නෙවේ නේ මම ගියා...Download Arash greatest hits from mediafire
Last edited: