
ARASH Live in Sri Lanka 11-04-2011 08:21 PM උබ ආස නැත්තං ආස නැති විදිහට හිටපන් කියවන්Ş![]()
ඇයි මේ ? මම කියපු එකේ වැරැද්ද මොකක් ද ?![]()



++ දැන් හරි ද?![]()
මට මේවා වලින් වැඩක් නෑ, ඒත් මම අහන්නේ මොකක් ද මම කියපු වැරැද්ද? මේ අඩවියේ ප්‍රසිද්ධියේ කුණුහරුප කියාගෙන ඉන්න හැමෝම ද මේ අඩවියේ ජනප්‍රිය ? හිතා ගන්න අමාරුයි, කොහොම වුනත් මේ හැම දෙයක් ම අපිට වෙනස් කරන්න වෙනවා. ඒත් ඒ දේ මට විතරක් තනියෙන් කරන්න අමාරුයි.
ARASH Live in Sri Lanka 11-04-2011 08:54 PM mchn umba bayyek misak moral dial ekak nam neme ehema hithagena hitiyata![]()
ඇයි මේ කියන්න තියෙන දෙයක් කෙලින් ම කියනවා ද ? එතකොට මට පැහැදිලි කරලා දෙන්න පුලුවන්. නැතුව තේරුමක් නැතිව කොන්ඩ පණ නැතිව මේ විදියට කියෙව්වාට මට උත්තර දෙන්න විදියක් නෑ නේ.
මේකේ එවුන් උඹේ ඉවසීම චෙක් කරන්න ඔය හදන්නේ
පෙන්නපන් උන්ට උඹේ ඉවසීමේ තරම
+රෙප්