Arash-Tike Tike Kardi- සිංහල අර්ථය!

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේ සිංදුව ලිව්වේ Alex Labafzadeh සහ Johan Tobia Bejerholm. පර්සියානු භාෂාව මන් පුද්ගලිකව ඉතාම ඇලුම් කරන භාෂාවක් . බලන්න අර්ථය . කාන්තා සිරුර ගැන මත් වෙලා ඉන්න පුරුෂයෙක්ගේ හිතේ ඇතිවන ආවේගය , හැගීම් , කාමුක සිතුවිළි මෙයට ඇතුළත්. තමන් සොයන ස්ත්‍රියගේ පහස ලැබෙනකම් පුරුෂයෙක්ගේ මනදොළ සැපිරෙන්නේ නැහැ. ඒ ගෑණිවමයි ඕනේ. මුළු ඇඟේම දුවන්නේ ඒ ගෑණි වෙනුවෙන් උපන් ආසාවෙන් කකියන ලේ...




    යුවතියේ , ඔව් ඔබ ! මෙහි එන්න .
    ඔව් ; ඇමතූවේ ඔබටයි. පැමිණෙන්න මා අසලට .
    ඔබේ පෙනුම , රුව , මිහිරි හඬ , සරාගී දෙතොල්
    ඒ සියල්ල මට අවැසියි. රස විඳීමට මිස අන් කවරකටද ?

    මුළු සියොළඟම දැවේ ඔබ කෙරෙහි උපන් ආශාවෙන්.
    හදවත ? හදවතද එසේමයි.
    තව තවත් , මේ තරම් වේදනාවට පත් නොකරන්න. ඔබවමයි උවමනා.
    හදවත පිපිරීමට තරම් වේදනයි .
    උන් හිටි තැනක් , ආ ගිය තැනක් , කළ කී කිසිවක් මා මනසේ නැහැ.
    ඔබවමයි උවමනා මා හදට.

    ඔබේ සියොළඟම රස ආකාරයක්.
    මුළු සියොළඟම මිහිරි පානයක්.
    ඒ සෑම තැනම රසයන් විඳින තුරු
    හද නොගැසේවි යළි.

    :dull:


    Biya to, khodet biya to
    Faghat to, biya pahluye man
    Negato, sedato, labato
    Mikham baraye man

    Bia to! pahloye man!
    Negato! mikham ba man!
    Sedato! dust daram!
    Tike tike kardi Dele mano
    Sarbe saram nazar dige dige mikhamet

    Tike tike bordi dele mano
    Dar bedaram kardi toro toro mikhamet
    Tike tike kardi Dele mano
    Sarbe saram nazar dige dige mikhamet
    Tike tike bordi dele mano
    Dar bedaram kardi toro toro mikhamet

    මේ සිංදුව ලිව්වේ Alex Labafzadeh සහ Johan Tobia Bejerholm.
    පර්සියානු භාෂාව මන් පුද්ගලිකව ඉතාම ඇලුම් කරන භාෂාවක් .
    බලන්න අර්ථය . කාන්තා සිරුර ගැන මත් වෙලා ඉන්න පුරුෂයෙක්ගේ
    හිතේ ඇතිවන ආවේගය , හැගීම් , කාමුක සිතුවිළි මෙයට ඇතුළත්.
    තමන් සොයන ස්ත්‍රියගේ පහස ලැබෙනකම් පුරුෂයෙක්ගේ
    මනදොළ සැපිරෙන්නේ නැහැ. ඒ ගෑණිවමයි ඕනේ. මුළු ඇඟේම
    දුවන්නේ ඒ ගෑණි වෙනුවෙන් උපන් ආසාවෙන් කකියන ලේ...:dull:
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    supiri machan



    Dam Mast Qalandar Mast Mast - Nusrat Fateh Ali Khan

    me githaya ganath wiki ekema diga athitha kathawak thiyanawa kiyawala balanna
    :D:D:D:D

    අර ඈස් ටහිකෙ ටහිකේ බම්ප්
    Kochchara ahuwath aluth wage danena sindu thamai ❤
    bump karala sahaya dena
    hamotama sthoothi ..
    hemeeta sesu prashna
    walata reply karannam mithurane :) :) :)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    images.png