Aravinda - Sanga What they talk...?

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
ara_sanga.jpg
 
  • Like
Reactions: ahpsampath

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    1. Mokakda oya den kiyanne?:growl:
    2. Man mukuth kiuve nene ithin:no:, mavamai ahuvenne mevata:(, MAGULA:baffled:
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    may b
    1.Uba eda deepu number 1ta mama talk kala.but kellava seen 1ta enter karaganna bari unane.mokadda man dan karanne?
    2.eka thamai muladima kivve viva 1k gahala gammak aran airtel # 1kin talk karanna kiyala.ko itin ahuve nane...... he he:lol::D:rofl::P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අරවින්ද : කෝ, සල්ලී.... ?

    සන්ගක්කාර : අය්යේ, මේ පාරත් දෙන්න විදියක් නෑ..
    අතේ සතේ නැතිවයි ඉන්නේ..

     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Or may be
    (malindajr, Idea)
    1.Uba eda deepu number 1ta mama talk kala.but kellava seen 1ta enter karaganna bari unane.mokadda man dan karanne?
    (My)
    2. Ane uba baba varen nalavanna:P, Methana thaniyama seen eka dala matath nokiya den baba part ne:frown::rolleyes:
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    1) ඩිල්ශාන්ගේ ගෑනීට ටොල්ක් කරමුද?:oo:
    2) පිස්සුද එකී එන්නේ නහෑ... ඩිල්ශාන් ආතල් එක දෙනවනේ :no::P
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    1. කෝ යකො ඉයෙ ඉතුරු උන කොටේ???
    2. මම දන්නෙ නෑ අය්යෙ, මට පෙන්නෙ ගනි වැඩේ දීල වගේ!
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    1.ඔන්න මම කිව්වා වගේම සනාව කපලා දැම්මා........
    තව මොනවද උඹට ඕනෙ?

    2. අනේ අයියෙ ඔයාගෙ ferrari කාර් එක සතියකට දෙන්න බරිද??? බෑ නන් කියන්න බෑ ඕන්.මම තලහා වෙනවා හොඳේ....
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    1.ඔන්න මම කිව්වා වගේම සනාව කපලා දැම්මා........
    තව මොනවද උඹට ඕනෙ?

    2. අනේ අයියෙ ඔයාගෙ ferrari කාර් එක සතියකට දෙන්න බරිද??? බෑ නන් කියන්න බෑ ඕන්.මම තලහා වෙනවා හොඳේ....

    Maru maru.......:lol:
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    1.උඹ කොහොමද ටුවින්ස්ලව හැදුවෙ අපේ ගෑනිගෙන් මල වදේ
    ටුවින්ස්ලා ඕන කියලා?

    2.ඒක රහසක් ඕනනම් හවස් වෙලා ඒ පැත්තෙ එන්නම්