



1) ඩිල්ශාන්ගේ ගෑනීට ටොල්ක් කරමුද?
2) පිස්සුද එකී එන්නේ නහෑ... ඩිල්ශාන් ආතල් එක දෙනවනේ![]()



1.ඔන්න මම කිව්වා වගේම සනාව කපලා දැම්මා........
තව මොනවද උඹට ඕනෙ?
2. අනේ අයියෙ ඔයාගෙ ferrari කාර් එක සතියකට දෙන්න බරිද??? බෑ නන් කියන්න බෑ ඕන්.මම තලහා වෙනවා හොඳේ....



ah.. harine.. langapathe tharangath nene.. badu hambawela athi.. 1. Mage wife koheda kiyala nene ban
2.ah.. harine.. langapathe tharangath nene.. badu hambawela athi..


1. කෝ මල්ලි ඊයෙ හෝදලා වැලේ දාපු ජොකා නෑ නේ..
2.මම ගත්තෙ නෑ අයියේ.. මම කොහොමත් අඳින්නේ අමුඩ නේ



