arawap.net

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    arawap.net එකේ 2006 වගේ ඉඳල හිටපු උන් ඉන්නවද මේකෙ...පරණ සෙට් එකේ උන් ඉන්නවනම් නික් නේම් එකත් එක්ක දාගෙන පලයල්ලකො...:D:D:D
     
    Last edited:

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    :lol: මම එහෙම එකක් දන්නේ නෑ බන්...

    අලුත් .net technology එකක්ද කියල බැලුවේ...
    :rolleyes:

    :lol::lol::lol: දුප් එහෙනම්..මම මේ පරණ උන් වගයක් හොයනවා
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    mokakda machan wap kiyanne??e site eka nikan mokakdo wagene aiyo....kisi deyan therenne naha nowa
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    mokakda machan wap kiyanne??e site eka nikan mokakdo wagene aiyo....kisi deyan therenne naha nowa

    ඒ දවස්වල අපේ සෝෂල් මීඩියා එක...මම මේ බෙහෙතකට ඒකෙ හිටපු පරණ සෙට් එක හොයනවා..:D:D
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ඒ දවස්වල අපේ සෝෂල් මීඩියා එක...මම මේ බෙහෙතකට ඒකෙ හිටපු පරණ සෙට් එක හොයනවා..:D:D

    ahh ela ela