arcade එකට යන හැටි.

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,197
    1,461
    113
    පේමන්ට් එකේ.
    මචන් මම කොළඹ පැත්තේ නෙවේ. මට කවුරුහරි කියන්න පුලුවන්ද කොටුවේ ස්ටේෂමෙන් බැහැලා arcade එකට යන්න ගන්න ඕන බස් එක මොකක්ද කියලා? මචන් තව ඒ අතරේ Gift එකක් ගන්න කඩයක් දන්නවද?
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Kotuwen 103 Narahenpita-Kotuwa/Borella ganin
    eeke gihin Borellen bahala 154 ganin, arcade eka issarahin bahinna

    Thaggak ganna nam ithin borelle kada thiyenawa

    Sexy Somapala :lol:

    Sexy zomapala....:dull: wena namak thibbe nathda
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,197
    1,461
    113
    පේමන්ට් එකේ.
    Kotuwen 103 Narahenpita-Kotuwa/Borella ganin
    eeke gihin Borellen bahala 154 ganin, arcade eka issarahin bahinna

    Thaggak ganna nam ithin borelle kada thiyenawa

    Sexy Somapala :lol:

    මචන් 154 බස් රූට් එකේ උදේ 9-10 අතරේ ට්‍රැෆික් තත්වේ කොහොමද? කිරිබත්ගොඩින් 9 නැග්ගොත් ආකේඩ් එකට කීයට යන්න පුලුවන්ද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන් 154 බස් රූට් එකේ උදේ 9-10 අතරේ ට්‍රැෆික් තත්වේ කොහොමද? කිරිබත්ගොඩින් 9 නැග්ගොත් ආකේඩ් එකට කීයට යන්න පුලුවන්ද?

    hena traffic ban Kandy road eke :sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchan kotuwen 138(kotuwa-maharagama,kottawa,maththegoda,athurugiriya,homagama) negala awith kuruduwatthe policiya gaawa behepan. nidahas cathurase assen payin yatha haki.kotuwe idan udeta traffic adui maharagama peththata.. eka nisa ubata kuruduwattata 20min walin enna pluwan kotuwe idala
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,197
    1,461
    113
    පේමන්ට් එකේ.
    mchan kotuwen 138(kotuwa-maharagama,kottawa,maththegoda,athurugiriya,homagama) negala awith kuruduwatthe policiya gaawa behepan. nidahas cathurase assen payin yatha haki.kotuwe idan udeta traffic adui maharagama peththata.. eka nisa ubata kuruduwattata 20min walin enna pluwan kotuwe idala

    මචන් පයින් කොච්චර වෙලා යනවද? කුරුදුවත්ත පොලීසිය ගාව ගිෆ්ට් එකක් ගන්න තැනක් නැද්ද?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මචන් පයින් කොච්චර වෙලා යනවද? කුරුදුවත්ත පොලීසිය ගාව ගිෆ්ට් එකක් ගන්න තැනක් නැද්ද?

    payin 10min yaawi. sport ministry 1 yata floor1 thiyanawa shops tikak.. branded badu thama thiyenne eke nam. tikak gaana sera wei
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,197
    1,461
    113
    පේමන්ට් එකේ.

    appa tediyo nam nathi wei eke mam hithanne.. hariyatama sure na. habayi thibbath patta ganan... umba kotuwa patten balala aran waren pack karagena a hariyenma.. arcade kuruduwatta posh nisa wiyadam wadi...
    :lol:

    ow ban. ethana ganan wedi wage. umba kiwwa wage kotuwe patten hodai wage. me "lover" ekak athi neda oya hariyaka. teddy yekma ona na ithin.... :)