Architect කෙනෙක් වෙන්න කැමති ද ?
Architecture
the ark at mathugama by archt.Narein Perera
අද මම ඔයාලට කියන්න
ලංකාවේ බොහොම සුවිශේෂී වුර්තියක් ගැන ...ඒ තමයි Architecture....
ugc පොතේ නම් මේකට තියෙන්නේ නිර්මිත පරිසරය කියල..ඒ වගේම සමහරු වාස්තු විද්‍යාව කියලත් කියනවා...එත් architecture කියන වචනයේ නියම තේරුම දෙන්න පුළුවන් වචනයක් ඇත්තටම නෑ....ඔයාල සිරසේ ගිය කැදැල්ල හරි itn එකේ ලස්සන ගෙදර වගේ වැඩසටහන් බැලුවනම්...මේ ගැන බොහොම සුළු අවබෝධයක් ගන්න පුළුවන්....
architect කිව්වම සමහරු හිතනවා plan අඳින අය කියල
සමහරු හිතනවා ගෙවල් වල පාද බෙදන දොර උළුවහු ගණන කරන අය කියල...එත් ඒ දේවල් අපේ ශේත්රයේ බොහොම සුළු දෙයක් විතරයි....architecture කියන්නේ ඊට වඩා බොහොම පැතිරුණු පිළිගත් වුර්තියක්....
ලංකාවේ architecture degree එකක් දෙන එකම ආයතනය තමයි මොරටුව විශ්වවිද්‍යාලය..ඒ වගේම ඒක ලෝකයේ හොඳම architecture faculty 100 අතරින් එකක් විදියට බ්‍රිතාන්‍යයේ RIBA - royal institute of British Architects මගින් නම් කර තිබෙනවා...
(ඊට අමතරව architecture පෞද්ගලිකව හදාරන්න පුළුවන් csa-city school of architecture එකේ...හැබැයි මාර වියදමක් යනවා හොඳේ )
architect කෙනෙක් කරන්නේ අවකාශයේ වටිනාකම යම් නිර්මාණයක් තුලින් වැඩි කිරීමයි.

..ඒ සඳහා අපේ පාටමාලව අවුරුදු 5 ක් තිස්සේ අපිව පුහුණු කරනවා...ඔවු මේක ලංකාවේ දිගම පාටමාලා වලින් එකක්...
මේ කාලය තුලදී අපිව අවුරුද්දකට ආසන්න කාලයක් වරලත් වාස්තු විද්‍යාඥයෙක් ළඟ පුහුණු වෙන්නත් ඕනේ...ඇත්තටම මේක මාර ෆන් ...මොකද අපි ට්‍රිප් යනවා..ෆිල්ම් බලන්න යනවා..ගේම් ගහනවා..ඒ වගේම ඒ හැම දෙකින්ම අපි හුගක් දේවල් ඉගෙනගන්නවා...
අපේ වුර්තිය රැඳිල තියෙන්නේ අපේ නිර්මානාත්මක හැකියාව මත...අපි කැපවීමෙන් ඒක වැඩිදියුණු කරගන්න ඕනේ...
z score ඒක ගැන පස්සේ හිතන්න ... s 3 ක් තිබුනත් කමක් නෑ
මොරටුව විශ්ව විද්‍යාලය මගින් පවත්වන යෝග්‍යතා පරීක්ෂණයකට ඉස්සෙල්ලම ඔයාල මුහුණ දෙන්න ඕනේ...ඒකෙන් ඔයාලගේ නිර්මාණාත්මක හැකියාවයි බලන්නේ...සාමන්යෙන් මේක තියෙන්නේ මාර්තු මාසේ වගේ...එකට ඉල්ලුම් කරන්න ඕන ඉල්ලුම් පත්‍රය ඊට සති 2 3 කට කලින් ආණ්ඩුවේ පුවත්පත්වල පල කරනවා...නැත්තන් මට මතක් කරන්න..මම ලින්ක් එකක් එවන්නම්...
යෝග්‍යතා පරික්ෂනය් සමත් උනාට පස්සේ තමයි ඔයාලගේ z අගය බලන්නේ...මොකද නිර්මාණ හැකියාව කියන්නේ උසස් පෙළ විභාගයෙන් මනින්න පුළුවන් දෙයක් නෙවේ...
දැන් මම ඔයාලට පෙන්නන්නම් අපේ විශ්ව විද්‍යාලයෙන් architecture හදාරපු දැනට ඉන්න දක්ෂතම architect ල කීප දෙනෙක්ගේ නිර්මාණ ...
මේ තියෙන්නේ archt.තිසර තානාපති මහතා විසින් design කරන ලද මාතලේ holiday bangalow එකක්
ඊළගට මම පෙන්නනේ archt.කුමුදු මුණසිංහ මහතා විසින් design කරපු ගෙවල් කීපයක්
මේ තියෙන්නේ හපුතලේ ඔහු නිර්මාණය කරපු නිවසක්
මෙන්න මෙහෙ තමයි ඔය නිවාස තියෙන්නේ...අපි මේ වගේ තැනක නිවසක් නිර්මාණය කරනකොට වටාපිටාවට ගැලපෙන්න ...එහි ස්වාභාවික සුන්දරත්වය සහ ගස්කොලන් ආරක්ෂා කෙරෙන විදියට තමයි ඒ දේ කරන්නේ...ඒ විදියට නිර්මාණයක් කරන්න පුළුවන් architect කෙනෙකුට තමයි...
මෙන්න නිවසට යන පාර..
නිවාස කියන්නේ architect කෙනෙක් කරන ඒක නිර්මාණයක් විතරයි...
ඊට අමතරව...ඔවුන් ...
estate bungalows
spas
හෝටල්
cafe & restaurants
sports clubs
රෝහල්
පෞද්ගලික ආයතන ගොඩනැගිලි
bus terminals
airports
landscaping
urbanscapes
මේ ආදී මෙකි නොකී හැම නිර්මානයකදිම සහභාගී වෙනවා...අපි මූලික උපාධිය ගත්තයින් පස්සේ ඒ ඒ අංශයන් ගැන වෙනම හදාරන්න පුළුවන්..
උදාහරණයක් විදියට අපේ රටේ ඉන්න හෝටල් නිර්මාණ ව්ශේෂඥයෙක් තමයි archt.විනෝද් ජයසිංහ
මහතා..
විශේෂයෙන් මිට කලින් අපේ dj-ram පොස්ට් කරපු නිර්මාණ ගානක්ම මෙයා තමයි නිර්මාණය කරේ...
aitken spence, jetwing, amaya , වගේ හෝටල් ආයතන හැම එකක්ම තමන්ගේ හෝටල් නිර්මාණය කරන්න මේ වගේ architect ල මගින් තමයි..
මේ archt.විනෝද් ජයසිංහ මහතා Aitken Spence Hotels සඳහා ඉන්දියාවේ චෙන්නායි හි නිර්මාණය කරපු heritance madurai කියන තරු 5 හෝටලය
ඇත්තටම කිව්වොත් architect ලගේ හැකියාවන් තවදුරටත් ප්‍රයෝජනයට ගන්නවානම් ලංකාව නුතන ලෝකයට ගැලපෙන විදියට සහ පරිසර හිතකාමී විදියට ගොඩනගන්න පුළුවන්...දැනට ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා slia -sri lanka institute of architects මගින් architects ලගේ සේවය කොළඹින් පිට පලාත්වල ව්‍යාප්ත කරන්න...දැනට විදේශ රටවල පවා අපේ රටෙන් බිහිවෙච්ච architect ල සේවය කරනවා ..උදාහරණ ලෙස australia, england ඒ වගේම ඩුබායි වල burge dubai වගේ මහා විශාල project වල පවා..ඒ කියන්නේ මේක ලෝකෙම පිළිගත්ත ඩිග්රියක්...හැබැයි තමුන්ගේ හැකියාව මත තමයි මේක රඳාපවතින්නේ...
දැනට අපි හුගක් වෙලාවට දකින බොහොම අපිළිවෙලට නිර්මාණය කරපු නිවාස හා ගොඩනැගිලි එහෙම වෙලා තියෙන්නේ සුදුසුකම් නොලත් architect ල නොවන අය plan අඳින්න යන නිසා...architect කෙනෙක්නම් අනිවාර්යයෙන් තමන්ගේ නමේ මුලට Archt. යන යෙදුම යොදලයි තියෙන්නේ...
මම පස්සේ වෙන ත්‍රෙඩ් එහෙකින් තව විස්තර දෙන්නම්

මම මේ ලිපිය මෙහෙම දාන්න හිතුවේ මමත් මේ course ඒක ගැන ඇහුවේ බොහොම අහම්බෙන් නිසා...නැත්තන් මම ඉල්ලුම් කරන්න දැනගෙනවත් හිටියේ නෑ...එත් ඔයාල අතරේ බොහොම දක්ෂ අනාගත architect ල ඉන්න පුළුවන්...සමහරවිට මේ පාර උසස්පෙළ කරපු ඔයාලගේ නංගිලා මල්ලිලා...ඒ අයටත් මේ ගැන කියන්න....
හොඳනම් කියන්න......

Last edited: