Architect කෙනෙක් වෙන්න කැමති ද ?

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Avurudu keeyak yanawada sirawatama? 8 da ? Chater eka karannama oneda?

    CSA එකේ කරන අයට අවුරුදු 7.5ක් යනවා චාටඩ් එක ගන්නකම් කරනවනම්.රිපීට් නොවී කලොත් තමයි ඉතින් අවුරුදු 7.5න් ඉවරකරන්න පුලුවන්.

    කතාවක් තියෙනවා ආකිටෙක් කෙනෙක්ගේ ජීවිතේ පටන් ගන්නේ අවුරුදු 40න් පස්සේ කියලා.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Building eka thaniyama wente gahanne engineers la tika nathuwa :lol:

    මොකක්ද එකේ අදාලත්වේ .. එහෙම එකක් කියල තියන්වයේ .. එහෙනං ඉතින් බදාම අනන එකාගේ ඉදන් හැම එකාම එකතු වෙලා තමා හදන්නේ .. තනියම හදන නැනේ :lol::lol:
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    mamath asama field 1k.. dannan SLIIT eketh thiyanawa. habai degree 1k nemeida manda. man hariyata danne na
     
    Last edited:

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ගොඩාක් වටිනවා!

    You must spread some Reputation around before giving it to kaushala1988 again.