මට දැනගන්න පුලුවන්ද AL Arts වලින් S3 තියෙන කෙනෙකුට මොරටුව Campus එකේ Architecture Degree එක කරන්න පුළුවන් ද කියල ? තව සාමානයෙන් Architect කෙනෙකුට ලැබෙන පඩිය එහෙම කොහොමද ? දන්නා කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් දෙන්දෝ........

ඉස්සෙල්ලම කියන්න ඕන මේ විෂය ධාරාව තියෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ විතරයි..ඒ වගේම විෂයන් තුනක් යටතේ මේ ගැන හදාරන්න තියෙනවා..ගොඩ දෙනෙක් ඒක දන්නේ නැහැ..
1.වාස්තු විද්‍යාව(Architecture)
2.Archi Design
3.මෝස්තර නිර්මාණ ශිල්පය(Fashion Design)
(Z - core ratings high to low 1 > 2 > 3)
මචන් ආට්ස් කලා කියලා හැමෝටම ඉල්ලන්න බැහැ..ඒකට අදාල යම් විෂයන් වගයක් තියෙනවා...මේ වගෙන් 3 වෙනි විෂය "Fashion Design" මම දන්න විදියට ඕනම කෙනෙක් ට අයදුම් කරන්න පුලුවන්..අනික් දෙකටනම් එහෙම බැහැ මචන් UGC එකේ පොතක් තියෙන කෙනෙක් ගෙන් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න.වාස්තු විද්‍යාව හොඳට දන්න කෙනෙක් හොඳට හොයනවා..එක ප්ලෑන් එකකට සෑහෙන්න ගනන් හොයන අය ඉන්නවා පුද්ගලානු බද්ධයි..Archi Design කරන කට්ටිය අමුතුම කට්ටියක් ඒ අය වෙනස් විතියකට හැම දෙයක් ගැනම දකින්න බලන්නේ.හැමවෙලේම අළුත් දෙයක් දකින්න තමයි උත්සාහ කරන්නේ මේ අය ගොඩක් වෙලාවට මෝස්තර නිර්මාණ ශිල්පය එක්කත් එකතුයි මේ නිසා.මෝස්තර නිර්මාණ ශිල්පයටත් සෑහෙන්න තැනක් තියෙනවා,ලංකාවේත් තියෙනවා ඒ නැතත් වෙන රට වලත් තියෙනවා..
ඉස්සර නම් මේකට තෝර ගන්නේ විභාගයක් තියලා..මොකද ලංකාවෙන්ම 250කට විතරයි මේ සඳහා ඉඩකඩ පහසුකම් තියෙන්නේ.ඒත් මේ විභාගයට මම දන්න විදියට 15,000 ක් විතර ඉඳ ගන්නවා.
ඒ දවස් වල නම් මේ විභාගයට පුරුදු කරන්න මහරගම සර් කෙනෙක් පන්ති කරා ඇත්තටම ඒ පන්තියකින් ළමයි 150ක් විතරවත් ඕකට තේරෙනවා.මමත් ඒ සඳහා සහභාගී උන කෙනෙක් විෂය ගැන නිවැරදි අවබෝධයක් ලබා ගත්තේ ඒ මඟින්.විභාගෙට ඉඳගන්න ගොඩ දෙනෙක් ඒ දේ ගැන දන්නේ නැති නිසා දන්න කෙනාට අවස්ථාව ලැබෙනවා.
මම මෝස්තර නිර්මාණ විෂයට ඇපීල් කලේ නැහැ වැඩක් නැති වෙයි කියලා අන්තිමට බලනකොට මට සුදුසු කම තිබුනෙත් ඒ විෂයට ඉල්ලන්න විතරයි මම කරපු විෂය ධාරවන් නිසා.(Agriculture,Biology,Chemistry)
(Agriculture මේ කෝස් එකට වැලිඩ් විෂයක් නෙමෙයි මම Physics කලා නම් මට අයදුම් කරන්න පුලුවන්..)
මම අදටත් දුක් වෙනවා ඒ කරපු දේ ගැන.මම පන්තියේ හොඳටම වැඩ කරලත් අන්තිමට මට අවස්ථාවක් නැති උනා..
ඒ මෝඩ වැඩේ උඹ කරන්න එපා.පස්සේ මම ඒ ගැන කැම්පස් එකත් එක්කත් කතා කලා ඒත් UGC පොතේ ඉල්ලුම් නොකල නිසා සොරිම තමා කියුවා..ඒකයි.
තේරුණාද මන්දා..![]()
![]()
ප.ලි
මේ පාර විභාගයක් නොතියා ගන්නවා කියලයි කියන්නේ ඒකෙන් දක්ෂයට තැන නැති වෙලා Z අගය තියෙන කෙනාට තැන ලැබෙන එක වෙන්නේ ඇත්තටම මේ විභාගය තියෙන එක හොඳයි..වෙනස් විදියකට දෙයක් දකින කෙනා තමයි ලෝකයක් වෙනස් කරන්නේ ඒ විෂයට රොබෝ ලා හරි යන්නේ නැහැ..උදා:- එක පාරක තිබුනා අඳින්න හිස් බව කියන මාර්තෘකාව යටතේ චිත්‍රයක්..ඒකෙන් හොදම චිත්‍රය ඇඳපු ළමයා ඇඳලා තිබුනේ.. සුදු කොලේක මැද ලොකු කොටුවක් ඇඳලා ඒක මැද්දේ තනි තිතක් "." තිබුන එකක්...

මචන්.....දැන් ඔය කියන පන්තිය නැද්ද බං ?
Thanks මචන්...........City School Of Archi එක ගැන මොකද කියන්නේ ?
okkotama kalin oke exam eka karanna thiyenawaa.eka pass wenna oni