Architect කෙනෙක්.......

LKDownloads

Member
Jul 17, 2012
26
14
0
මට දැනගන්න පුලුවන්ද AL Arts වලින් S3 තියෙන කෙනෙකුට මොරටුව Campus එකේ Architecture Degree එක කරන්න පුළුවන් ද කියල ? තව සාමානයෙන් Architect කෙනෙකුට ලැබෙන පඩිය එහෙම කොහොමද ? දන්නා කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් දෙන්දෝ........
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඉස්සෙල්ලම කියන්න ඕන මේ විෂය ධාරාව තියෙන්නේ මොර‍ටුව විශ්වවිද්‍යාලයේ විතරයි..ඒ වගේම විෂයන් තුනක් යටතේ මේ ගැන හදාරන්න තියෙනවා..ගොඩ දෙනෙක් ඒක දන්නේ නැහැ..

    1.වාස්තු විද්‍යාව(Architecture)
    2.Archi Design
    3.මෝස්තර නිර්මාණ ශිල්පය(Fashion Design)

    (Z - core ratings high to low 1 > 2 > 3)

    මචන් ආට්ස් කලා කියලා හැමෝටම ඉල්ලන්න බැහැ..ඒකට අදාල යම් විෂයන් වගයක් තියෙනවා...මේ වගෙන් 3 වෙනි විෂය "Fashion Design" මම දන්න විදියට ඕනම කෙනෙක් ට අයදුම් කරන්න පුලුවන්..අනික් දෙකටනම් එහෙම බැහැ මචන් UGC එකේ පොතක් තියෙන කෙනෙක් ගෙන් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න.වාස්තු විද්‍යාව හොඳට දන්න කෙනෙක් හොඳට හොයනවා..එක ප්ලෑන් එකකට සෑහෙන්න ගනන් හොයන අය ඉන්නවා පුද්ගලානු බද්ධයි..Archi Design කරන කට්ටිය අමුතුම කට්ටියක් ඒ අය වෙනස් විතියකට හැම දෙයක් ගැනම දකින්න බලන්නේ.හැමවෙලේම අළුත් දෙයක් දකින්න තමයි උත්සාහ කරන්නේ මේ අය ගොඩක් වෙලාවට මෝස්තර නිර්මාණ ශිල්පය එක්කත් එකතුයි මේ නිසා.මෝස්තර නිර්මාණ ශිල්පයටත් සෑහෙන්න තැනක් තියෙනවා,ලංකාවේත් තියෙනවා ඒ නැතත් වෙන රට වලත් තියෙනවා..
    ඉස්සර නම් මේකට ‍තෝර ගන්නේ විභාගයක් තියලා..මොකද ලංකාවෙන්ම 250කට විතරයි මේ සඳහා ඉඩකඩ පහසුකම් තියෙන්නේ.ඒත් මේ විභාගයට මම දන්න විදියට 15,000 ක් විතර ඉඳ ගන්නවා.
    ඒ දවස් වල නම් මේ විභාගයට පුරුදු කරන්න මහරගම සර් කෙනෙක් පන්ති කරා ඇත්තටම ඒ පන්තියකින් ළමයි 150ක් විතරවත් ඕකට තේරෙනවා.මමත් ඒ සඳහා සහභාගී උන කෙනෙක් විෂය ගැන නිවැරදි අවබෝධයක් ලබා ගත්තේ ඒ මඟින්.විභාගෙට ඉඳගන්න ගොඩ දෙනෙක් ඒ දේ ගැන දන්නේ නැති නිසා දන්න කෙනාට අවස්ථාව ලැබෙනවා.
    මම මෝස්තර නිර්මාණ විෂයට ඇපීල් කලේ නැහැ වැඩක් නැති වෙයි කියලා අන්තිමට බලනකොට මට සුදුසු කම තිබුනෙත් ඒ විෂය
    ඉල්ලන්න විතරයි මම කරපු විෂය ධාරවන් නිසා.(Agriculture,Biology,Chemistry)
    (Agriculture මේ කෝස් එකට වැලිඩ් විෂයක් නෙමෙයි මම Physics කලා නම් මට අයදුම් කරන්න පුලුවන්..)
    මම අදටත් දුක් වෙනවා ඒ කරපු දේ ගැන.මම පන්තියේ හොඳටම වැඩ කරලත් අන්තිමට මට අවස්ථාවක් නැති උනා..
    ඒ මෝඩ වැඩේ උඹ කරන්න එපා.පස්සේ මම ඒ ගැන කැම්පස් එකත් එක්කත් කතා කලා ඒත් UGC පොතේ ඉල්ලුම් නොකල නිසා සොරිම තමා කියුවා..ඒකයි.
    තේරුණාද මන්දා.. :rolleyes: :rolleyes: :rolleyes:

    ප.ලි
    මේ පාර විභාගයක් නොතියා ගන්නවා කියලයි කියන්නේ ඒකෙන් දක්ෂයට තැන නැති වෙලා Z අගය තියෙන කෙනාට තැන ලැබෙන එක වෙන්නේ ඇත්තටම මේ විභාගය තියෙන එක හොඳයි..වෙනස් විදියකට දෙයක් දකින කෙනා තමයි ලෝකයක් වෙනස් කරන්නේ ඒ විෂයට රොබෝ ලා හරි යන්නේ නැහැ..උදා:- එක පාරක තිබුනා අඳින්න හිස් බව කියන මාර්තෘකාව යටතේ චිත්‍රයක්..ඒකෙන් හොදම චිත්‍රය ඇඳපු ළමයා ඇඳලා තිබුනේ.. සුදු කොලේක මැද ලොකු කො‍ටුවක් ඇඳලා ඒක මැද්දේ තනි තිතක් "." තිබුන එකක්...

    Last edited:
    • Like
    Reactions: tharindudoo

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    nice advice machan :love:
     
    • Like
    Reactions: Randike Mendis

    මචන්.....දැන් ඔය කියන පන්තිය නැද්ද බං ?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන්.....දැන් ඔය කියන පන්තිය නැද්ද බං ?

    පන්තිය නම් තියෙනවා..ඒත් සර් කියුවා මේ පාර විභාගේ නැති නිසා පන්ති කලෙත් නැහැ කියාලා මගෙත් මල්ලියෙක් මේ පාර කල කෙනෙක් නිසා මම සර්ට කෝල් කලා..විභාගේ තියෙනවා කියුවොත් සර් පන්ති කරයි මම දැන්ගත්තොත් කියන්නම් මචෝ..අනික් එක තමයි ඒ පන්ති යන උන් අනික් උන්ට හොරා යන්නේ මම පන්තියට ගියේ මගේම යාලුවෙක් හරහා අප්පට සිරි ගිහින් බලද්දි ලංකාව වටෙන්ම ආපු කොල්ලෝ කෙල්ලො 80ක් ඉන්නවා.කැතම සීන් එක කියන්නේ මගේම පන්තියේ මට එහා මේසේ වැඩ කල එකත් ඉන්නවා.ගොඩක් උන් හොරෙන් යන්නේ.මම ගියේ තුන්වෙනි පන්තියට ඒ පාර සර් පන්ති 4ක් කලා..රු.2,000ක් ද කොහෙද ගන්නවා දවස් 14ක් ද 16ක්ද කොහෙද කරනවා එක දිගට දවස් 6ක් ම පන්ති උදේ 9 ඉඳන් 1 වෙනකන්..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Thanks මචන්...........City School Of Archi එක ගැන මොකද කියන්නේ ?

    ඒක කරන්නේත් මොර‍ටුවෙන් අවුට් උන යම් තැනක රටේ ඉන්න කට්ටිය..ඒ ගොල්ලොන්ගේ සංගමයක් තියෙනවා ඒකෙන් තමයි ඔය ඉන්ස්ටි‍ටුට් එක කරන්නේ..මොක කරන්නත් කලියෙන් ඒක කර ගන්න පුලුවන් විදියේ එකක් ද කියලා බලන්න අපි හිතන ප්ලෑන් ඇඳිල්ල විතරක්ම නෙමෙයි Architecture කියන්නේ..මට හරියටම ගාන මතක නැහැ ඒත් ලොකු ගානක් යනවා..මට මතකයි මම BMICH එකේ මේ සම්බන්ධ ප්‍රදර්ශනයක් බලන්න ගිය වෙලාවේ රජයේ ඒවගෙයි ඒ පුද්ගලික ආයතනයෙයි විෂය හදාරපු ළමයින්ගේ නිර්මාණ වල තිබුන වෙනස දැක්කා.රජයේ ළමයින්ට කාගෙන්වත් මුදල් ලැබෙන්නෙත් නැහැ ඒ ළමයි හෙන ගේමක් දීල නිර්මාණ කරලා තිබුනා හරිම ලස්සනයි..ඒ ළමයි කඩදාසි සෘජුෆෝම් කපලා ඇටවුම් හදද්දී අනික් ඈයෝ MDF බෝඩ් කපලා කරලා තිබුනා..මම මගේ FB Link එක දෙන්නම් P.M කලොත් ඒකෙ ඇති පොටෝස් ඔය සම්බන්ධ..

    මම මේ විෂයට ආසයි ඒකයි මේ දෙවල් කියුවේ...මම ඒ ඔස්සේ වැඩි දුර යන්න ආසාව තිබුනත් මට යන්න වාසනාව තිබුනේ නැහැ..මම මානව උපදේශනය(Counseling) අංශයෙන් තමයි දැන් ඉස්සරහට යමින් ඉන්නේ...