Architect කෙල්ලෙක්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
තමුසේ මොනාද කරන්නේ? මේසන් බාස් කෙනෙක්ද? එහෙනං හරි යන්නේ නෑ. ඉන්ජෙක්වත් නං හොදයි.
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මං හොටෙල් එකක :frown:

එහෙනං නානා තමුසේ හොටෙල් එකේන් කෙල්ලෙක් හොයන් බදිනවා. බලනවකො ෆයිස්ව්ස්ටාර් හොටෙල් වල ෆ්රන්ට් ඔෆිස් එහෙම ඉන්න චීස් කෑලි.
 
asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    එහෙනං නානා තමුසේ හොටෙල් එකේන් කෙල්ලෙක් හොයන් බදිනවා. බලනවකො ෆයිස්ව්ස්ටාර් හොටෙල් වල ෆ්රන්ට් ඔෆිස් එහෙම ඉන්න චීස් කෑලි.

    සෝබනේ බල බල තමයි ඉන්න වෙන්නෙ
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Koheda හොටෙල් එක මාත් වැඩ කරන්නෙ එ ෆිල්ඩ්ම තමා ...

    උබ නයිටා එකේ නේද තාම. දැන් මොකෝ තත්වේ? තත්වේ හුටු හුටුද?
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    උබ නයිටා එකේ නේද තාම. දැන් මොකෝ තත්වේ? තත්වේ හුටු හුටුද?

    20181002_155334.jpg

    😠 මෙ මම නැවතිලා ඉන්න තැනින් පොඩ්ඩක් කිට්ටුව මොන නයිටාද බන් :no: මම වැඩ රට
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    😠 මෙ මම නැවතිලා ඉන්න තැනින් පොඩ්ඩක් කිට්ටුව මොන නයිටාද බන් :no: මම වැඩ රට

    මොකක්ද පොන්නප්පු මේ පොටෝ එකේ හරහට බෝර්ඩ් එකක් වගේ වැදිලා තියෙන්නේ?
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    මොකක්ද පොන්නප්පු මේ පොටෝ එකේ හරහට බෝර්ඩ් එකක් වගේ වැදිලා තියෙන්නේ?

    මෙ මචන් බස් එකෙ යද්දි ගහපු එකක් බන්

    පට්ට වැව මෙක

    මෙකෙ ඉන්න සක්කිලි අවලන් කුජිත හැත්ත නිසා මෙ කොහොද කියලා කියන්න බැ බන්

    මට එකයි දුක :(