Architecture කෙනෙක් ගන්න ගාන

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    75lak වගේ පොඩි villa එකක් කරගන්න Architecture කෙනෙක් 4-5lak වගේ කියනවා අවුලක් නැද්ද ඒ ගාන ?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    සල්ලි නැතිනම් ඔය පැලක් හදාගන්න
     
    Last edited:
    • Like
    Reactions: LPMAC

    Sen-lu

    Well-known member
  • වැඩී. පරණ කරපු වැඩ එහෙම බලල ගනින්. සමහර ගෝතයෝ ඉන්නව මෙලවම වැඩක් නෑ. දැන් ඕකුන්ට වැඩ අඩුයි බාගනින් පවර් එක තියෙන්නෙ උඹේ අතේ. සාධාරණ ගානකට වැඩේ කරන්න බැරිනම් බම්බු ගහගන්න කියපං.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,473
    4,477
    113
    Company එකකට වැඩේ භාර දුන්නම උන් ඔක්කොම ඉන්නවා නේද
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    75lak වගේ පොඩි villa එකක් කරගන්න Architecture කෙනෙක් 4-5lak වගේ කියනවා අවුලක් නැද්ද ඒ ගාන ?
    Design nodaka kiyanna ba. 4-5lak kiyanna hethuva mokadda?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මම දන්නෙ නෑ ගනන් මිනුම්. හැබැයි architecture යි structural engineer යි තමයි වැදගත්ම දෙන්න. විශේෂයෙන් විලා එකක්නන් පෙනුම අනිව වැදගත්නෙ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මොරා උන් වර්ග අඩියකට 160 යි
    වෙන උන් ඉන්නවා 30 ටත්
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    උබේ 75 බජට් එක 175ක් කරලා තමා ඕකුන් නවත්තන්නේ
     
    • Like
    Reactions: LPMAC