architecture course එකක්

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මචන්ලා, මගේ යාලුවෙක්ට කරන්න architecture course එකක් හොයා ගන්න ඕනේ. CAD වලින් වගේ plan අදින එකක් තමා හොයන්නේ. පොඩි හෙල්ප් එකක් දෙන්න Open Uni එකේ හරි මොරටුව uni එකේ හරි මේ ගැන course තියෙනවනම් විස්තර ටිකක් කියන්නකො.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    විල්සන් මාමා;17266186 said:
    SLIA Architects eketh thiyenawa ne.
    Machan mama nam danna widiyata architect kenek kiyanne plan adina kenek witarakma nemei.
    Plan adinne draftsman la ne. Mama hariyatama oya field eke danne naha. Ahala thiyena dewal kiwwe. Moratuweth courses thiyenawa. Poddak moratuwen & SLIA eken ahala balapan.

    nibm එක ළඟ තියෙනේ අන්න ඒක නම මතක නැ කියපන්කො :eek:

    ela thanks machanla mama kiyannam balanna kiyala
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    විල්සන් මාමා;17266186 said:
    SLIA Architects eketh thiyenawa ne.
    Machan mama nam danna widiyata architect kenek kiyanne plan adina kenek witarakma nemei.
    Plan adinne draftsman la ne. Mama hariyatama oya field eke danne naha. Ahala thiyena dewal kiwwe. Moratuweth courses thiyenawa. Poddak moratuwen & SLIA eken ahala balapan.

    eka aththa machan Architecture karanna Lankawe qualified institutions 2y thiyenne. 1k Moratuwa uni anika SLIA (Sri Lanka Institute of Architects) eke City School of Architecture.
    Moratuwa nan free. CSA eke course eka 1.5m withara yanawa
    Moratuwe nan awrudu 5y course eka. Mama 2009 awilla giya mase thama passout une.
    wisthara onnnan thawa kiyannan
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    eka aththa machan Architecture karanna Lankawe qualified institutions 2y thiyenne. 1k Moratuwa uni anika SLIA (Sri Lanka Institute of Architects) eke City School of Architecture.
    Moratuwa nan free. CSA eke course eka 1.5m withara yanawa
    Moratuwe nan awrudu 5y course eka. Mama 2009 awilla giya mase thama passout une.
    wisthara onnnan thawa kiyannan

    thanks wewa
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලන්කාවෙ Architect කරන්න තෑන් 03ක් තියෙනවා.
    1.මොරටුව යුනිවසිටි එක.මෙකට යන්නA/L පාස් වෙලා තියෙන්න ඔනි.Exam එකක් තියලයි ගන්නෙ.මම දන්න විදියට එක අවුරුද්දකට 1000ක් විතර එක Exam කරනවා.හෑබෑයි 50 ගන්නෙ.එක අවුරුදු 5ක්.ඊට පස්සෙ SLIA එකෙ Chartered එක ගන්න ඔනි.ඒකට අවුරුදු 1 ක් යනව.

    2.Sri lanka institute of Architect (SLIA).මේක තියෙන්නෙNIBM එකට එහා පෑත්තෙ.සෑහෙන වියදමක් යනව.මෙකටත් A/L පාස් වෙලා තියෙන්න ඔනි.O/l English වලට C එකක්ද කොහෙද ඔනි.මේකෙ පලවෙනි අවුරුදු 3 Full time .ඊට පස්සෙ Part time කරන්න තියෙනව අවුරුදු 4ක් හො 5ක් Chartered එක ගන්න.

    3.Sinec එකෙ තියෙනව.මේක ගෑන නම් දන්නෙ නෑ.

    යාලුවට ඔනි Plan අදින්න ඉගෙනගන්න නම් Draughtsman Course එකක් කරන්න කියපන්.හෑබෑයි Technical College එකක හරි NAITA එකේ හරි කරන්න කියපන්.මොකද පිලිගෑනීම තියෙන්නෙ මේ තෑන් වල Course වලට විතරයි.Draughtsman Course එකක් කරල ඉවර වෙලා CAD Course එකක් කරන්න කියපන්.නෑතුව CAD කරාට Plan අදින්න තේරෙන්නෙ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Fire_Bird

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විල්සන් මාමා;17266186 said:
    SLIA Architects eketh thiyenawa ne.
    Machan mama nam danna widiyata architect kenek kiyanne plan adina kenek witarakma nemei.
    Plan adinne draftsman la ne.

    උබේ කතාව හරියට හරි.Architect කියල කිවුවම ගෙයක් සෑලසුම් කරන එක විතරක් නෙමෙයි.එතනින් එහාට ගොඩක් දේවල් තියෙනව. හෝටල්,උද්යාන,රෝහල්,පාසල් වගේම නගර නිර්මානය වගෙ සන්කීර්න විශය පතයක් තියෙනව.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ලන්කාවෙ Architect කරන්න තෑන් 03ක් තියෙනවා.
    1.මොරටුව යුනිවසිටි එක.මෙකට යන්නA/L පාස් වෙලා තියෙන්න ඔනි.Exam එකක් තියලයි ගන්නෙ.මම දන්න විදියට එක අවුරුද්දකට 1000ක් විතර එක Exam කරනවා.හෑබෑයි 50 ගන්නෙ.එක අවුරුදු 5ක්.ඊට පස්සෙ SLIA එකෙ Chartered එක ගන්න ඔනි.ඒකට අවුරුදු 1 ක් යනව.

    2.Sri lanka institute of Architect (SLIA).මේක තියෙන්නෙNIBM එකට එහා පෑත්තෙ.සෑහෙන වියදමක් යනව.මෙකටත් A/L පාස් වෙලා තියෙන්න ඔනි.O/l English වලට C එකක්ද කොහෙද ඔනි.මේකෙ පලවෙනි අවුරුදු 3 Full time .ඊට පස්සෙ Part time කරන්න තියෙනව අවුරුදු 4ක් හො 5ක් Chartered එක ගන්න.

    3.Sinec එකෙ තියෙනව.මේක ගෑන නම් දන්නෙ නෑ.

    යාලුවට ඔනි Plan අදින්න ඉගෙනගන්න නම් Draughtsman Course එකක් කරන්න කියපන්.හෑබෑයි Technical College එකක හරි NAITA එකේ හරි කරන්න කියපන්.මොකද පිලිගෑනීම තියෙන්නෙ මේ තෑන් වල Course වලට විතරයි.Draughtsman Course එකක් කරල ඉවර වෙලා CAD Course එකක් කරන්න කියපන්.නෑතුව CAD කරාට Plan අදින්න තේරෙන්නෙ නෑ.

    ela machan pattama pahadili answer ekak thanks machan mama kiyannam :)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    hppCDBH.png

    mokaada bun me posiya :P
     
    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    draftsman karanawanam sri lanka youth karapan lalith athulathmudali tec eke at rathmalana. eke hodai