Arduino පලමු වැඩසටහන 02 – Led Blinking
මුලින්ම වෙනදා වගේම මතක් කරනවා මගේ කලින් ලිපි ටිකත් මේ ලිපියට කලියෙන් අනිවා කියවන්න කියලා.
Arduino category එකෙන් කියවන්න පුලුවන් කලින් ලිපි ටික.

https://make.lk/category/arduino/
අද පාඩම තමා කොහොමද led light එකක් blink කරන්නේ කියලා.ඉතින් මේක අහන සමහරුට නං ටිකක් හිනත් යනවා ඇති
.මොකද මෙච්චර arduino වලින් ලොකු වැඩ කරද්දි led එකක් blink කරන එක මහ ලොකු දෙයක් යෑ.
.
ඒ උනාට ආරම්භයේ හොදට ගත්තොත් තමා අවසානය ලස්සනට ඉවර කරන්න පුලුවන් වෙන්නෙ.ඒ නිසා මේ පොඩි පාඩම ඔයාලගේ arduino knowledge එකට හුගක් ලොකු උදව්වක් වේවි.
මුලින්ම මම කරලා තියෙන්නේ GND pin එක led බල්බයේ සෘණ (-) අග්‍රයට jumper වයර් උදව්වෙන් සම්බන්ධ කිරීමයි.මෙතනදි 220ohm වගේ රෙසිස්ටරයක් භාවිතා කරන එක හොදයි.(led එකේ ආරක්ශාවට.)
ඊලගට ධන අග්‍රය (+) නව වෙනි digital pin එකට සම්බන්ද කරලා තියෙනවා.
Let’s start coding !!..
මුලින්ම IDE එකේ new project එකක් open කරගන්න.
දැන් void setup කියන තැන {} වල ඇතුලේ 9 pin එකට pinMode එක හදමු.
මෙතනදී කියලා තියෙන්නේ නවය පින් එක output එකක් විදියට වැඩ කරන්න කියලා.
දැන් loop එක ඇතුලේ ලියමු.
මෙතනදී වැඩ කරන්නේ මුලින් led එකට විදුලිය ලැබෙනවා.ඊට පස්සේ තත්පරයක් (මිලි තත්පර දහසක්) ඉන්නවා. විදුලිය විසන්දි වෙනවා. ආයේ තත්පරයක් (මිලි තත්පර දහසක්) ඉන්නවා.
දැන් board එකට upload කරලා බලන්න.
දැන් සාමාන්‍ය දුරට වැඩේ ඉවරයි.ඒ උනාට මේකේ තව චූටි extra ලිපියක් තියෙනවා
..Good bye

source -: https://make.lk/arduino-පලමු-වැඩසටහන-02-led-blinking/
මුලින්ම වෙනදා වගේම මතක් කරනවා මගේ කලින් ලිපි ටිකත් මේ ලිපියට කලියෙන් අනිවා කියවන්න කියලා.
Arduino category එකෙන් කියවන්න පුලුවන් කලින් ලිපි ටික.
https://make.lk/category/arduino/
අද පාඩම තමා කොහොමද led light එකක් blink කරන්නේ කියලා.ඉතින් මේක අහන සමහරුට නං ටිකක් හිනත් යනවා ඇති
ඒ උනාට ආරම්භයේ හොදට ගත්තොත් තමා අවසානය ලස්සනට ඉවර කරන්න පුලුවන් වෙන්නෙ.ඒ නිසා මේ පොඩි පාඩම ඔයාලගේ arduino knowledge එකට හුගක් ලොකු උදව්වක් වේවි.
මුලින්ම මම කරලා තියෙන්නේ GND pin එක led බල්බයේ සෘණ (-) අග්‍රයට jumper වයර් උදව්වෙන් සම්බන්ධ කිරීමයි.මෙතනදි 220ohm වගේ රෙසිස්ටරයක් භාවිතා කරන එක හොදයි.(led එකේ ආරක්ශාවට.)
ඊලගට ධන අග්‍රය (+) නව වෙනි digital pin එකට සම්බන්ද කරලා තියෙනවා.
Let’s start coding !!..
මුලින්ම IDE එකේ new project එකක් open කරගන්න.
දැන් void setup කියන තැන {} වල ඇතුලේ 9 pin එකට pinMode එක හදමු.
HTML:
void setup() {
pinMode(9,OUTPUT);
}
දැන් loop එක ඇතුලේ ලියමු.
HTML:
void loop () {
digitalWrite(9,HIGH);
delay(1000);
digitalWrite(9,LOW);